Mahinda ge ground eke බඹරු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක්දින තරගයට බඹර බියක්

    2013 මාර්තු මස 23 16:28:38 | . , යොහාන් භාසුර, සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සිට...
    ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිමේ 14 වැනි ඕවරය ක‍්‍රියාත්මක වෙද්දී බඹර බියක් හේතුවෙන් පන්දු රකින්නෝ සහ පිතිකරුවෝ එකවරම බිම දිගා වීමෙන් විනාඩි දෙකක පමණ කාලයක් තරග නතර වී තිබුණි.

    ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ වම් පස ප‍්‍රදේශයෙන් 1000 කට අධික බඹරු රෑනක් පියාඹා යෑම නිසා මෙම බිය ඇති විය. එම බඹරු රෑන ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ වම් පස ප‍්‍රදේශයේ නැවතීම හේතුවෙන් එම ස්ථානයෙන් පේ‍්‍රක්‍ෂකයන් ඉවත් කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ.

    කෙසේ වෙතත් විනාඩි දෙකක පමණ කාලයක් බිම දිගාවී සිටි ක‍්‍රීඩකයෝ නැගිට නැවත තරගය ආරම්භ කළහ.

    (ඡයාරූප: ශාන්ත රත්නායක)






    IMG_2824-001.jpg


    IMG_2835-002.jpg


    IMG_2853-003.jpg




    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ayanthamaxi

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විදුලිය බිදවැටීමෙන් එක්දින තරගය විනාඩි 14 ක් නවතී


    IMG_3313-11111.jpg





    ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිමේ 43 වැනි ඕවරය ක‍්‍රියාත්මක වෙද්දී දෙවැනි වරටත් ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ වම් පස අන්තයේ විදුලි කුඵණ අක‍්‍රිය වීමෙන් තරගය විනාඩි 14 ක් අත්හිටුවීමට සිදුවිය. එහිදී පන්දු රකින්නන්, පිතිකරුවන් සහ විනිසුරුවෝ ක‍්‍රීඩාගාරයේ අසුන් ගත්හ.

    විදුලි උත්පාදක යන්ත‍්‍රයක් අක‍්‍රිය වීම විදුලිය අක‍්‍රිය වීමට හේතු වී තිබේ. අතිරේක විදුලි උත්පාදන යන්ත‍්‍රයක් තිබුණ ද, පිරිවැය කප්පාදු කිරීමේ පියවරක් ලෙස අතිරේක විදුලි උත්පාදක යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට උපදෙස්දී නොමැති බව එහිදී වාර්තා විය.

    විදුලිය බිද වැටීම පිළිබදව ප‍්‍රධාන ඉන්ජිනේරු ප‍්‍රසන්න ජිනරතන මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ධාරිතාව අඩු වීමෙන් මෙවැනි දේ සිදුවිය හැකි බවයි.

    (ඡයාරූපය: ශාන්ත රත්නායක)





    :rofl::rofl::rofl::rofl:




    විදුලිය නැවත බිදවැටීමෙන් එක්දින තරගය ප‍්‍රමාද වෙයි


    IMG_3483-11111.jpg



    ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිම අවසන් වීමෙන් පසුව නැවතත් විදුලි බිද වැටීමෙන් ශ‍්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම මේ වන විට විනාඩි 30 කට ආසන්න කාලයක් ප‍්‍රමාද වී තිබේ. සූරියවැව ක‍්‍රීඩාංගණයේදී විදුලි කණු හතරෙන් දෙකක් මේ වන විට විසන්ධි වී තිබේ.

    පළමු විදුලි බිද වැටීම නිසා රාත‍්‍රි ආහාර විවේකය විනාඩි 30 කට සීමා කිරීම නිසා ශ‍්‍රී ලංකා ඉනිම රාත‍්‍රි 7.05 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.





    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    We are back and only a few minutes away from the start of the second innings of what promises to be an interesting chase. The pitch in not exactly a batting paradise. The floodlights had some issues and they are coming back to life slowly. Looks a bit dark at the moment. Noooo, the lights have gone off again!
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කට්ටය Ten Cricket බලන්න කෙල්ලෙක් හම්බන්තොට උණු වතුර ළින් වලින් නානව පෙන්නවා:rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Update

    Russell Arnold has tweeted --"2 Towers down.... Will be at least another 30min.. I'd think ... It's taking the spice out of a good chase"