2013 Mar 23 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

188397_523845104334749_1279585409_n.jpg
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    will.i.am - Scream & Shout ft. Britney Spears මේකත් ඕන

    අන්න එහෙම එන්න..
    ආව මෙතන බීබර් ඉල්ලං...
    මම මන්න පිහිය ගේන්න කුස්සියට
    යන්න කලින්යෙන් මේක දැක්ක නිසා
    හොඳා තව පොඩ්ඩෙන් ඉබ්බා මස්..
    :growl::growl::growl::growl::growl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    අන්න එහෙම එන්න..
    ආව මෙතන බීබර් ඉල්ලං...
    මම මන්න පිහිය ගේන්න කුස්සියට
    යන්න කලින්යෙන් මේක දැක්ක නිසා
    හොඳා තව පොඩ්ඩෙන් ඉබ්බා මස්..
    :growl::growl::growl::growl::growl:

    :baffled: :dull: මානසිකව වැටුන
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නවත්ත පල්ලා යකෝ මම ඔය නම දැම්මේ මම අට වසරේදී ඒ වෙනකොට බොක කියන වචනේ තේරුම දන්නේ නැහැ :angry::angry:

    දෙයියෝ සාක්කි. යකෝ උඹ 8 වසරේද එළකිරි අකවුන්ට් එක හැදුවේ. දැන් උඹ 12 වසරේද? පලයන් පාඩම් කරපිය ගිහින් හිවලා :angry::angry::angry:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    පූස්;14680999 said:

    දෙයියෝ සාක්කි. යකෝ උඹ 8 වසරේද එළකිරි අකවුන්ට් එක හැදුවේ. දැන් උඹ 12 වසරේද? පලයන් පාඩම් කරපිය ගිහින් හිවලා :angry::angry::angry:

    නැහැ බන් මම සාමාන්‍ය පෙළ කරලා අසාමාන්‍ය ලෙස පාසලෙන් අයින් උනා