|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    තනියම ඉදිද්දි කතා කරන්න මිනිස්සු හොයන්න එපා,,,
    ඒ වෙලාවට ජීවිතේට වැදගත් දෙයක් කරපන් :P ;) :D:P:P:P
    :dull: ම්ම් එත් බන් අපි හැමදේම කරන්නේ කෙල්ලෙක් එක්ක ඉන්නනෙ බන්..
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :dull: ම්ම් එත් බන් අපි හැමදේම කරන්නේ කෙල්ලෙක් එක්ක ඉන්නනෙ බන්..

    kawuda yao ehema kiyanne
    api hamadema karanne apita sapen inna
    kellek ganneth ekata
    kella apiwa ganneth ekata
    sapa kiyala waradiyata hithanna epa dan
    :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපි set එක එකතු වෙලා මේකෙ මුල් පිටු ටික විනාස කරානෙ, දැන් මේ ත්‍රෙඩ් එකට එන එවුන් අපිට හොඳට ලුණු ඇඹුල් ඇතිව බනියි:(
    wediya kanna epa me tikak kawama eti me thread eka :P
     
    Status
    Not open for further replies.