ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව කොයිබටද?

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව කොයිබටද?

    නුවර යුගයේ සිංහල රජවරුන්ගේ විශ්වාසය යම් යම් ආකාරවලින් දිනාගැනීමට සමත් වූ මුස්ලිම් මිනිසුන්ට ලංකාව තුළ ජීවත් වීමට වරම් ලැබුණු බව ඉතිහාසයේ සඳහන් වේ. ස්වභාවයෙන් වෙළෙන්දන් වූ මුස්ලිම් මිනිස්සු ඉන්දියාවේ හෝ පකිස්ථානයේ සිට ලංකාවට එනවිට ගැහැණුන් රැගෙන ආවේ නැත. රාජ වරමින් ලංකාවේ පදිංචි වූ ඔවුනට සිංහල ගැහැණුන් සමග විවාහ වීමට රජුගෙන් අනුමැතිය ලැබුණු බැවින්, ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඇරඹෙන්නේ සිංහල-මුස්ලිම් මිශ්‍ර විවාහ වලින් බව පැහැදිළි වේ.

    ලංකාවේ මුස්ලිම් ජනයා ඉතා අපූරුවට සිංහල සංස්කෘතිය හා මිශ්‍ර වෙමින්ද, සිය ආගමික අනන්‍යතාව රැකගනිමින්ද, අනාදිමත් කාලයක සිට මේ රටේ ජීවත් වූහ. දශක තුනක-තුනහමාරක පමණ වූ මා දන්නා අතීතයේදී පවා මුස්ලිම් පිරිමි ඇන්දේ ලාංකීය ජාතික ඇඳුමයි. නොඑසේනම් සුදු සරම සමග අත් සහිත මේස් බැනියමයි. මුස්ලිම් බව සංකේතවත් කිරීමට ඔවුහු වෘත්තාකාර තොප්පිය දමාගත්හ. මුස්ලිම් ගැහැණු සාරිය ඇඳ, සිය ආගම අනුව මොට්ටැක්කිලියෙන් (සාරි පොටෙන්) හිස වසා සිටියහ.

    මගේ ගම වූ මාතර ජනප්‍රිය මුස්ලිම් ජාතිකයෝ කිහිපදෙනෙකුම ජීවත් වූහ. සබං අයියා ඉන් කෙනෙකි. ඔහුගේ නියම නම සභාන් විය යුතු යැයි මම සිතමි. සභාන් යන මැලේ නම සිංහල ගැමි කටෙන් “සබං අයියා” ලෙස කියවෙන්නට ඇත. සුපර්මාකට් නොතිබූ ඒ යුගයේ ලාබෙට බඩු ගන්න මාතර කොටුවේගොඩ සබං අයියාගේ කඩයට යන අය විරළ නොවූහ. මාතර පරණ ගාළුපාරේ බාවා ස්ටෝර්ස් ප්‍රසිද්ධ වූයේ “නැති දෙයක් නැති” කඩයක් ලෙසිනි. එහි රාක්කවලට වඩා බඩු බිම ගොඩ ගසා තිබුණේය. සෑම තැනකම සොයා ලබාගැනීමට නොහැකි වූ යම් භාණ්ඩයක් පිළිබඳව බාවා ස්ටෝර්ස් වෙත පැමිණ ඇසූ විට, ටිකක් කල්පනා කොට, “පොඩ්ඩක් ඉන්න…” යනුවෙන් කියා, බිම තිබෙන බඩු ගොඩ අවුස්සා මැජික් කාරයකු මෙන් භාණ්ඩය රැගෙන පෙන්වීමට බාවා කඩේ අයියා සමත් විය.

    ලංකාවේ මුස්ලිම් මිනිහා මෑතක සිට ප්‍රජාවක් ලෙස වෙනස්වීම ආරම්භ කර ඇත. සබං අයියලාගේ, බාවාලාගේ සංස්කෘතිය සීඝ්‍රයෙන් නැතිවෙමින් තිබේ. ජාතික ඇඳුම හෝ අත් සහිත මේස් බැනියම ඇඳි මුස්ලිම් පිරිමි වෙනුවට අද දකින්නට ඇත්තේ පකිස්ථානු හෝ සෞදි අරාබි ක්‍රමයට ඇඳ පැලඳගත් අමුතු කට්ටියකි. සාරි ඇඳ, හිස සාරි පොටෙන් වසාගත් හෝ සල්වාර් ඇඳුමෙන් සැරසුනු මුස්ලිම් ගැහැණු වෙනුවට අද පාරවල්වල කළු අවතාර ගමන්කරන්නට පටන්ගෙන තිබේ. මුස්ලිම් ප්‍රජාවේ සෞදිකරණය හෝ පකිස්ථානුකරණය මේ රටේ ඓතිහාසික උරුමක්කාරයන් වන සිංහල අපට හුරු නැත. හොඳින් රැවුල කපා පිරිසිදුව තමන්ගේ ආගම අදහාගෙන, ව්‍යාපාරයක් කරගෙන මනුෂ්‍යයින් ලෙස ජීවත්වූ මුස්ලිම් පරපුර වෙනුවට, රැවුල් වවාගෙන සෞදි ජාතික ඇඳුම ඇඳගෙන දැඩිලෙස වහාබිකරණය වූ මේ අළුත් කාණ්ඩයේ උන් අපේ රටට අයිති නොවන කොටසක් ලෙස දැන් දැන් අපටද පෙනෙන්නට පටන්ගෙන තිබේ.

    එක අතකට, තම්බියා කෙසේ ඇඳගෙන හිටියත් අපට මොකදැයි විටෙක මට සිතේ. උපන් නිසා ලංකාවේ ජීවත් වුණත් හදවතින් අරාබියේ හෝ පකිස්ථානයේ සිටින, ආගමෙන් ලැබුණු චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් හැරුණුකොට තමන්ටම කියා සංස්කෘතික අනන්‍යතාවක් නැතිකමින් ඉන්දීය මුස්ලිම් ජනයාටත් වඩා පහළින් සිටින ලංකාවේ නව වහාබි මුස්ලිම් කාණ්ඩය කොහොම ඇඳගෙන සිටියත් එය මට ප්‍රශ්නයක් නොවේ. ඉස්ලාම් භක්තික ඉන්දීය ජාතිකයකු වන මගේ එක් මිතුරකු සමග මීට අවුරුදු කිහිපයකට පෙර දිනක මම ඉන්දීය-පකිස්ථානු ක්‍රිකට් තරගයක් නරඹමින් සිටියෙමි. ඔහු ඉන්දීය පිලේ ජයග්‍රහණය ඉත සිතින් පැතුවේය. මට අපේ සමහර තම්බින් සිහිවිය. “උඹ ඇත්තටම කැමති ඉන්දියාව දිනනවටද, පකිස්ථානෙ දිනනවටද?” යනුවෙන් මම ඉර්ෂාඩ්ගෙන් ඇසීමි. ඔහු මට ඔරවා මෙසේ කීවේය: “පකිස්ථානෙන් මට කන්න බොන්න දෙනවද? මම කාල බීලා ජීවත්වෙන්නෙ ඉන්දියාවෙ. මගේ රට ඉන්දියාව!”

    ඩුබායි, අබුඩාබි, බහරේන් යන මුස්ලිම් රටවලින් පමණක් නොව සෞදි අරාබියේ සිට පවා පවුල් පිටින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මා දැක තිබේ. උන් නිදහසේ මෙහි පාරවල්වල ඇවිදිති. පිරිමි කොට කලිසම් හා ටී-ෂර්ට් අඳින අතර උන්ගේ ගැහැණු කළු රෙදි පොරවන්නේ නැතිව සාමාන්‍ය ලෙස ගමන් කරති. සෞදි අරාබියේ ජනයාට ෂාරියා නීතිය තිත්ත වී සිටින බව මම පෞද්ගලිකවම දනිමි. සෞදි ගැහැණු, කළු රෙදිවලින් මුහුණ වසාගෙන පාරේ ගමන් කිරීමේ නීතිය ඉවත් කරවා ගැනීමට අරගල කරති; ගැහැණුන්ට වාහන පැදවීමේ අයිතිය දිනාගැනීමට අරගල කරති. මේවා කිසිත් නොදත්, නූගත් බවේ කෙළ පැමිණි ලංකාවේ මුස්ලිම් ගැහැණු, මුස්ලිම් උපන් රටේ ගෑණුන්ටත් එහා යමින් ගෝනිබිල්ලන්ට අඳිති.

    උසස් අධ්‍යාපනය ලැබුවත් නොලැබුවත් මූලධර්මවාදී මුස්ලිම් මිනිසා නූගතෙකු, මෝඩයකු ලෙස හැසිරීම නොවැලැක්විය හැකිය. මුස්ලිම් මූලධර්මවාදියා මානව සංස්කෘතිය විනාශ කරන්නෙකි; ඔහුට අනුව මුස්ලිම් හැර වෙනත් ආගම් තිබිය නොහැකිය, අරාබි සංස්කෘතිය හැර වෙනත් සංස්කෘතීන් තිබිය නොහැකිය, එසේ හෙයින් ඔහුට අන්‍ය ජාතික අන්‍ය ආගමික පිරිස් සමග සහයෝගයෙන් ජීවත්විය නොහැකිය. ලොව සෑම ආගමකම, සංස්කෘතියකම ඇත්තේ මානව වර්ගයා විසින් වසර දස දහස් ගණනක් තිස්සේ බිහිකළ දැනුම් පද්ධතියයි. ඒ සියල්ල වනසා මුස්ලිම් ආගම සහ සංස්කෘතියම පමණක් ලොව පැවතිය යුතුයැයි අදහන්නා මානව සභ්‍යත්වය පිළිකෙව් කරන්නෙකි. මේ බව ලොව අන් සෑම ජාතියක්ම තේරුම්ගෙන සිටිති. අපද පමාවී හෝ එය දැන් තේරුම්ගත යුතුය

    source : http://freecol.lkhoster.com
     
    Last edited:

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    muslim aya awe arabiyen. e kaale pakisthanayak thibbe naha. pakisthane athi wune 1940s ganan wala. arabiyen aapu arabi welendo indiya, sri lanka, malaysia saha indonesia wani ratawal wala gaanu bandagena e ratawal wala padinchi wuna. indiyawen lankawata aapu muslim ayath arabi le thiyena aya. arabi indian mix wechcha indian aya thamai lankawata awe. indiyawen apu ayata wada direct arabiyen aapu aya thamai lankawe wadi.
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    muslim aya awe arabiyen. e kaale pakisthanayak thibbe naha. pakisthane athi wune 1940s ganan wala. arabiyen aapu arabi welendo indiya, sri lanka, malaysia saha indonesia wani ratawal wala gaanu bandagena e ratawal wala padinchi wuna. indiyawen lankawata aapu muslim ayath arabi le thiyena aya. arabi indian mix wechcha indian aya thamai lankawata awa. indiyawen apu ayata wada direct arabiyen aapu aya thamai lankawe wadi.

    :yes::yes:
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    නුවර යුගයේ සිංහල රජවරුන්ගේ විශ්වාසය යම් යම් ආකාරවලින් දිනාගැනීමට සමත් වූ මුස්ලිම් මිනිසුන්ට ලංකාව තුළ ජීවත් වීමට වරම් ලැබුණු බව ඉතිහාසයේ සඳහන් වේ. ස්වභාවයෙන් වෙළෙන්දන් වූ මුස්ලිම් මිනිස්සු ඉන්දියාවේ හෝ පකිස්ථානයේ සිට ලංකාවට එනවිට ගැහැණුන් රැගෙන ආවේ නැත. රාජ වරමින් ලංකාවේ පදිංචි වූ ඔවුනට සිංහල ගැහැණුන් සමග විවාහ වීමට රජුගෙන් අනුමැතිය ලැබුණු බැවින්, ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඇරඹෙන්නේ සිංහල-මුස්ලිම් මිශ්‍ර විවාහ වලින් බව පැහැදිළි වේ.

    ලංකාවේ මුස්ලිම් ජනයා ඉතා අපූරුවට සිංහල සංස්කෘතිය හා මිශ්‍ර වෙමින්ද, සිය ආගමික අනන්‍යතාව රැකගනිමින්ද, අනාදිමත් කාලයක සිට මේ රටේ ජීවත් වූහ. දශක තුනක-තුනහමාරක පමණ වූ මා දන්නා අතීතයේදී පවා මුස්ලිම් පිරිමි ඇන්දේ ලාංකීය ජාතික ඇඳුමයි. නොඑසේනම් සුදු සරම සමග අත් සහිත මේස් බැනියමයි. මුස්ලිම් බව සංකේතවත් කිරීමට ඔවුහු වෘත්තාකාර තොප්පිය දමාගත්හ. මුස්ලිම් ගැහැණු සාරිය ඇඳ, සිය ආගම අනුව මොට්ටැක්කිලියෙන් (සාරි පොටෙන්) හිස වසා සිටියහ.

    මගේ ගම වූ මාතර ජනප්‍රිය මුස්ලිම් ජාතිකයෝ කිහිපදෙනෙකුම ජීවත් වූහ. සබං අයියා ඉන් කෙනෙකි. ඔහුගේ නියම නම සභාන් විය යුතු යැයි මම සිතමි. සභාන් යන මැලේ නම සිංහල ගැමි කටෙන් “සබං අයියා” ලෙස කියවෙන්නට ඇත. සුපර්මාකට් නොතිබූ ඒ යුගයේ ලාබෙට බඩු ගන්න මාතර කොටුවේගොඩ සබං අයියාගේ කඩයට යන අය විරළ නොවූහ. මාතර පරණ ගාළුපාරේ බාවා ස්ටෝර්ස් ප්‍රසිද්ධ වූයේ “නැති දෙයක් නැති” කඩයක් ලෙසිනි. එහි රාක්කවලට වඩා බඩු බිම ගොඩ ගසා තිබුණේය. සෑම තැනකම සොයා ලබාගැනීමට නොහැකි වූ යම් භාණ්ඩයක් පිළිබඳව බාවා ස්ටෝර්ස් වෙත පැමිණ ඇසූ විට, ටිකක් කල්පනා කොට, “පොඩ්ඩක් ඉන්න…” යනුවෙන් කියා, බිම තිබෙන බඩු ගොඩ අවුස්සා මැජික් කාරයකු මෙන් භාණ්ඩය රැගෙන පෙන්වීමට බාවා කඩේ අයියා සමත් විය.

    ලංකාවේ මුස්ලිම් මිනිහා මෑතක සිට ප්‍රජාවක් ලෙස වෙනස්වීම ආරම්භ කර ඇත. සබං අයියලාගේ, බාවාලාගේ සංස්කෘතිය සීඝ්‍රයෙන් නැතිවෙමින් තිබේ. ජාතික ඇඳුම හෝ අත් සහිත මේස් බැනියම ඇඳි මුස්ලිම් පිරිමි වෙනුවට අද දකින්නට ඇත්තේ පකිස්ථානු හෝ සෞදි අරාබි ක්‍රමයට ඇඳ පැලඳගත් අමුතු කට්ටියකි. සාරි ඇඳ, හිස සාරි පොටෙන් වසාගත් හෝ සල්වාර් ඇඳුමෙන් සැරසුනු මුස්ලිම් ගැහැණු වෙනුවට අද පාරවල්වල කළු අවතාර ගමන්කරන්නට පටන්ගෙන තිබේ. මුස්ලිම් ප්‍රජාවේ සෞදිකරණය හෝ පකිස්ථානුකරණය මේ රටේ ඓතිහාසික උරුමක්කාරයන් වන සිංහල අපට හුරු නැත. හොඳින් රැවුල කපා පිරිසිදුව තමන්ගේ ආගම අදහාගෙන, ව්‍යාපාරයක් කරගෙන මනුෂ්‍යයින් ලෙස ජීවත්වූ මුස්ලිම් පරපුර වෙනුවට, රැවුල් වවාගෙන සෞදි ජාතික ඇඳුම ඇඳගෙන දැඩිලෙස වහාබිකරණය වූ මේ අළුත් කාණ්ඩයේ උන් අපේ රටට අයිති නොවන කොටසක් ලෙස දැන් දැන් අපටද පෙනෙන්නට පටන්ගෙන තිබේ.

    එක අතකට, තම්බියා කෙසේ ඇඳගෙන හිටියත් අපට මොකදැයි විටෙක මට සිතේ. උපන් නිසා ලංකාවේ ජීවත් වුණත් හදවතින් අරාබියේ හෝ පකිස්ථානයේ සිටින, ආගමෙන් ලැබුණු චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් හැරුණුකොට තමන්ටම කියා සංස්කෘතික අනන්‍යතාවක් නැතිකමින් ඉන්දීය මුස්ලිම් ජනයාටත් වඩා පහළින් සිටින ලංකාවේ නව වහාබි මුස්ලිම් කාණ්ඩය කොහොම ඇඳගෙන සිටියත් එය මට ප්‍රශ්නයක් නොවේ. ඉස්ලාම් භක්තික ඉන්දීය ජාතිකයකු වන මගේ එක් මිතුරකු සමග මීට අවුරුදු කිහිපයකට පෙර දිනක මම ඉන්දීය-පකිස්ථානු ක්‍රිකට් තරගයක් නරඹමින් සිටියෙමි. ඔහු ඉන්දීය පිලේ ජයග්‍රහණය ඉත සිතින් පැතුවේය. මට අපේ සමහර තම්බින් සිහිවිය. “උඹ ඇත්තටම කැමති ඉන්දියාව දිනනවටද, පකිස්ථානෙ දිනනවටද?” යනුවෙන් මම ඉර්ෂාඩ්ගෙන් ඇසීමි. ඔහු මට ඔරවා මෙසේ කීවේය: “පකිස්ථානෙන් මට කන්න බොන්න දෙනවද? මම කාල බීලා ජීවත්වෙන්නෙ ඉන්දියාවෙ. මගේ රට ඉන්දියාව!”

    ඩුබායි, අබුඩාබි, බහරේන් යන මුස්ලිම් රටවලින් පමණක් නොව සෞදි අරාබියේ සිට පවා පවුල් පිටින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මා දැක තිබේ. උන් නිදහසේ මෙහි පාරවල්වල ඇවිදිති. පිරිමි කොට කලිසම් හා ටී-ෂර්ට් අඳින අතර උන්ගේ ගැහැණු කළු රෙදි පොරවන්නේ නැතිව සාමාන්‍ය ලෙස ගමන් කරති. සෞදි අරාබියේ ජනයාට ෂාරියා නීතිය තිත්ත වී සිටින බව මම පෞද්ගලිකවම දනිමි. සෞදි ගැහැණු, කළු රෙදිවලින් මුහුණ වසාගෙන පාරේ ගමන් කිරීමේ නීතිය ඉවත් කරවා ගැනීමට අරගල කරති; ගැහැණුන්ට වාහන පැදවීමේ අයිතිය දිනාගැනීමට අරගල කරති. මේවා කිසිත් නොදත්, නූගත් බවේ කෙළ පැමිණි ලංකාවේ මුස්ලිම් ගැහැණු, මුස්ලිම් උපන් රටේ ගෑණුන්ටත් එහා යමින් ගෝනිබිල්ලන්ට අඳිති.

    උසස් අධ්‍යාපනය ලැබුවත් නොලැබුවත් මූලධර්මවාදී මුස්ලිම් මිනිසා නූගතෙකු, මෝඩයකු ලෙස හැසිරීම නොවැලැක්විය හැකිය. මුස්ලිම් මූලධර්මවාදියා මානව සංස්කෘතිය විනාශ කරන්නෙකි; ඔහුට අනුව මුස්ලිම් හැර වෙනත් ආගම් තිබිය නොහැකිය, අරාබි සංස්කෘතිය හැර වෙනත් සංස්කෘතීන් තිබිය නොහැකිය, එසේ හෙයින් ඔහුට අන්‍ය ජාතික අන්‍ය ආගමික පිරිස් සමග සහයෝගයෙන් ජීවත්විය නොහැකිය. ලොව සෑම ආගමකම, සංස්කෘතියකම ඇත්තේ මානව වර්ගයා විසින් වසර දස දහස් ගණනක් තිස්සේ බිහිකළ දැනුම් පද්ධතියයි. ඒ සියල්ල වනසා මුස්ලිම් ආගම සහ සංස්කෘතියම පමණක් ලොව පැවතිය යුතුයැයි අදහන්නා මානව සභ්‍යත්වය පිළිකෙව් කරන්නෙකි. මේ බව ලොව අන් සෑම ජාතියක්ම තේරුම්ගෙන සිටිති. අපද පමාවී හෝ එය දැන් තේරුම්ගත යුතුය

    source : http://freecol.lkhoster.com

    Anunge gedhara pirisidhu karanna kalin ,thamunge gedhara pirisidhu karagaththanam hodhaine.:yes::yes::D:D:D.Issara oya gihilla oyage culture eka gena oyage ayata kiyala, e gollanwa beragena:yes::yes:...ara nugath moda jathiya bera gamu.:cool:. :cool:
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    muslim aya awe arabiyen. e kaale pakisthanayak thibbe naha. pakisthane athi wune 1940s ganan wala. arabiyen aapu arabi welendo indiya, sri lanka, malaysia saha indonesia wani ratawal wala gaanu bandagena e ratawal wala padinchi wuna. indiyawen lankawata aapu muslim ayath arabi le thiyena aya. arabi indian mix wechcha indian aya thamai lankawata awe. indiyawen apu ayata wada direct arabiyen aapu aya thamai lankawe wadi.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: