2013 Mar 24- ElaKiri Radio! - Express night with its my style

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Happy11.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අද හරිම මහන්සී බන්ස්... මම දොයියන්න යනවා.... ස්ටයිල හොදට ෂෝ එක කරහන්....එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
    ඔයා නයිටියකුත් ඇදං ඉන්න මම එනකං