2013 Mar 24- ElaKiri Radio! - Express night with its my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අය්යෝ සල්ලි..
    ඔයාව ට්‍රිප් එක ගිය හැමෝම දූෂණය කළාද?
    ඇයි නිකං තාරාවෙක් වගේ ඇවිදින්නේ? :P:rofl:


    ඔයාට වෙන දේවල් මෙතන කියන්න එපා ලෙසී....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    318090_319121348190009_1269989421_n.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද හරිම මහන්සී බන්ස්... මම දොයියන්න යනවා.... ස්ටයිල හොදට ෂෝ එක කරහන්....එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ සින්දුව දුන්නට බොහොම ස්තුතියි මචන්...!
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මටත් සින්දුවක් දෙන්නකො... හැබැයි සිංහල නෙමෙයි
    Jason Derulo ගෙ Givin Up සින්දුව
    :yes: :yes:
    :love::love:
    :love:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    ඔව් ඔව්... මම උඹව ඩිවෝස් කරපු දා ඉදන් උබ කාගෙත් සුන්දරීනෙ....
    :rofl:
    ආනේ....ඇත්තද?
    මේ ඒක නෙමෙයි...ට්‍රිප් එක යද්ද කවුරු හරි ඔයාට බටයක් වගේ එකක් දුන්නද කටේ දාගන්න කියලා? :confused: