|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
fried_rice_zoom.jpg
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මචන් පරිස්සම් වෙයන් බයික් කෙරුවාව...:D
මගේ යාලුවන්ට වුන දේවල් මම මෙතන කියන්න කැමති නෑ බයික් වලින් ඇක්සිඩන්ට් වෙලා..
බොහොම ප්‍රවේසම් වෙයන්....

: shocked:: shocked:
Parissamen yanna epai bn:angry:


අම්මෝ, පරිස්සමෙන් මචන්:rolleyes:

දන්න කියන එකෙක්වත් කැමති නෑ මම Bike පදිනවට...
ඒ උනාට දැන් තියන වැඩ එක්ක Bus වල කට්ට කන්න වෙලා නෑනේ...
:dull: :dull: :dull: :dull: :dull:

හොඳ වෙලාවට පාන්දරක බල්ටිය ගැහුවේ...
නැත්නම් එලොව තමා...
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

picture.php
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
දන්න කියන එකෙක්වත් කැමති නෑ මම Bike පදිනවට...
ඒ උනාට දැන් තියන වැඩ එක්ක Bus වල කට්ට කන්න වෙලා නෑනේ...
:dull: :dull: :dull: :dull: :dull:

හොඳ වෙලාවට පාන්දරක බල්ටිය ගැහුවේ...
නැත්නම් එලොව තමා...
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

picture.php
danwath prawesamen yanna:frown:
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දන්න කියන එකෙක්වත් කැමති නෑ මම Bike පදිනවට...
    ඒ උනාට දැන් තියන වැඩ එක්ක Bus වල කට්ට කන්න වෙලා නෑනේ...
    :dull: :dull: :dull: :dull: :dull:

    හොඳ වෙලාවට පාන්දරක බල්ටිය ගැහුවේ...
    නැත්නම් එලොව තමා...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php
    තෝ විදින්න ඇති හුරේ කියලා
    පරිස්සමෙන් පලයන් බලාගෙන
     
    ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ...
    බලාපොරොත්තුව දෝත දරා මග...
    බලා හිදියි ඔබ එන තුරා.........
    ආයෙ හෙට දවසක් තියේවී....
    අද වාගේ....................
    ජීවිතේ......සුන්දරද මෙතරම් !

    :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් හිතලයි
    a/c එක දා ගෙන නිදියන්නෙ:rofl:

    සයු නංගි
    මම ඉයෙ ටැග් එක දාලා ගියා ඔයා මට මොනවාත් කිවුවාද? මම දැක්කෙ නැහැ සොරි;)
    nangi
    8.gif
    duwa.. duwa :frown:
     
    Status
    Not open for further replies.