What PC Games you like to play online?

What PC games you like to play online?

  • Counter Strike 1.6

    Votes: 30 22.2%
  • Call of Duty 4

    Votes: 69 51.1%
  • Halo

    Votes: 28 20.7%
  • Battlefield 3

    Votes: 34 25.2%
  • Minecraft

    Votes: 6 4.4%
  • Other (Please post the game you like in the thread)

    Votes: 28 20.7%

  • Total voters
    135

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Crysis , Crysis Wars.
    GTRZ Windows VPS ekak tiyenav nam Crysis server ekak host karannako eeke gfx lassanai. Member fee ekak pay karanna unath awlak naha.
    BF3 hari awlak ne. :P
    අම්මෝ... ඒ කාලෙ Crysis Wars එක ගැහුවා එපා වෙනකං.. මං ආසම මැප් එක තමා Roof Top..:rofl: Power Struggle ගහන්නෙම නෑ.. ඒක එපා වෙනවා..මැක්සම ගේම් එක තමා.. Internet, Network විතරනේ ප්ලේ කරන්න පුළුවන්.. දැන් නම් ගහන්න ආසාවක් නෑ බං.. අනික වැඩත් එක්ක ගේම් එකක් ප්ලේ කරන්න ටයිම් නෑ..
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    gta4btarenaorg.jpeg




    CounterStrike1.6ok.jpg



    and NFS Games :yes::yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    GT ලොක්කා දැන් දාල තියෙන්නේ ඔක්කොම ෂූටින් ගේම් නේ බැරිද real time strategy ගේම් එකක් දන්න ගහන්න..

    ගොඩක් අලුත් ගේම්ස් ගහන්න හැමෝටම බැ නේ.. එක නිසා කැමති මොනවද කියලා දාල වෙඩක් නැ..