උදුගොව්වො-කන-එක

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
උදුගොව්වො-කන-එක

කවුරුහරි දන්නවද මොකද්ද මේ උදුගොව්වො කනවයි කියල කියන්නෙ කියල. මගෙ සහොදරයෙක් ට එහෙම ප්ශනයක් තියනව.

මේකට ඉන්ග්‍රිසි බෙහෙත් තියනවද ? මේ සදහා හොද දොස්තර වරු ඉන්නවද ? එහෙම නැත්නම් අයුර්වෙද ක්‍රමයට බෙහෙත් තියනවද ?

කරුනාකර උදව් කරන්න.
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    bump ...
    ඔහොම එකක් ඇහුවෙත් අද ....
    :D.
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Udu gowwa kana ekata beheth thinawa ayurweda.eth hari thanakata palayan boru karana unuth innawa.
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචං, මට ඔය ලෙඩේ තිබුනා. මම එක හොද කරගත්තේ යක්කල ආයුරුවෙදේ Doc කෙනෙක්ගෙන්. හැබැයි නම නම් මතක නැහැ. මම ගොඩක් පොඩි දවස් වලනේ. එතනට ගිහින් ඇහුවොත් කියවී.
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    කවුරුහරි දන්නවද මොකද්ද මේ උදුගොව්වො කනවයි කියල කියන්නෙ කියල. මගෙ සහොදරයෙක් ට එහෙම ප්ශනයක් තියනව.

    මේකට ඉන්ග්‍රිසි බෙහෙත් තියනවද ? මේ සදහා හොද දොස්තර වරු ඉන්නවද ? එහෙම නැත්නම් අයුර්වෙද ක්‍රමයට බෙහෙත් තියනවද ?

    කරුනාකර උදව් කරන්න.

    beheth thiyenawa machoo ... dermatologist kenek langata yanna... Dr.Sunil mendis,, Dr.Upendra hondai.. anik kattiyath awlak nee.. mageth thibba podi kaale.. gewal langa doctor thamai honda kale
     

    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    මගෙ හොදම යාලුවෙක්ටත් ඕක උනා මචං.. එයා ආයුර්වේද බේත් ගත්තේ.. දැන් නම් හොදටම හොදයි.. හොද තැනකට යන්න හොද කරගන්න පුලුවන්..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ට්බෙහෙත් තියෙනවා සිහල වගෙම ඉන්ග්‍රිසිත්:yes: ෆාමසි වල ක්‍රිම් එකක් තියෙනවා නම මතක නැ ඩොකෙක්ට පෙන්වන්න:dull:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ගොඩ වෙද කමක් කියන්නම් තට්ටේ ගාන්න ඊට පස්සේ උණු වතුරෙන් හැම දාම නාන්න ගොඩක් වෙලාවට හරි යනවා
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Undugowwe kanawa kiyanne mokakda?

    Alopecia areata kiyala thamange ange pataka walata wiruddawa thamange angenma hadena prathishakthya nisa wena deyak.

    Beheth thynawada?

    Pody patch ekak nam godak welawata ibema wawenawa masa kihipayak awuruddak athara wage. Godak thynawanam prathiskthyata wiruddawa bhawitha karana drugs saha konde wawenna drugs use karanawa

    Hambawenna ona mona doctor kenekda?

    Charma roga wisheshanga waidyawarayek. (Consultant dermatologist)

    Aurvedayen hoda karanna puluwanda?

    E pilibandawa mage danuma alpaya.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    machn, mama podi kale ape ammata tibuna. ayurveda behet "Kotiya kubure veda mahaththaya" kiyale kenekgen kala (eya inne kotiyakubura). wede goda giya. mama hithanne eya thavama innava. hoyala balapan
     

    Chamila101

    Member
    Apr 18, 2007
    813
    12
    0
    හවසට ගෙදර
    ඉංග්‍රීසි බෙහෙත් වලට මාස තුනක් යනවා කිව්වා.. සිංහල බෙහෙත් කරා සති දෙකෙන් ගොඩ...
    හීරැස්ස කියලා වැල් ජාතියක් තියෙනවා. මේකට තවත් නමක් කියනවා ඒක මතක නැහැ. නිකන් දඹල කරල වගේ තමයි මේ වැල් ජාතියේ කද තියෙන්නේ. මේක හොදට කොටලා ඉස්ම ගන්න ඕනේ. මේ ඉස්ම අතේ ගැවුනොත් කහනවා. හොදට කොටලා රෙදි කෑල්ලකට දාලා අඹරලා මේ ඉස්ම අරන් පොඩි කුප්පියකට භාගයක් වගේ පුරව ගන්න ඉතිරි භාගෙට සර්ජිකල් ස්ප්‍රිට් පුරවගෙන දෙක කවලම් කරලා උදෙටයි හවසටයි පුළුන් කෑල්ලකින් අරන් මෙතනා ගාලා හොදට විනාඩියක් විතර අතුල්ලන්න. අතුල්ලනකොට ටිකක් රිදෙයි. හැබැයි සතියයි නැත්තන් දෙකයි කොණ්ඩේ පටස් ගාලා වැවේනවා. අත්දුටුයි. මම මේක අත්දැකිමෙන් කියන්නෙ අනිවා ෂුවර් බෙහෙතක්..
     

    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    You can try some Clobetasol or Betamethasone cream. May take over 2 weeks to see the responce. If responce is poor gotta go for a steroid injection to the affected area.:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දේශීය වෙදකම තමා මචං කරන්න වෙන්නෙ.. සුද්දගෙ වෛද්‍ය විද්‍යාවෙ ඕකට හරියන බෙහෙතක් නෑ මං දන්න තරමින් නම්.. කොණ්ඩෙ හැලෙනව නේද ඔක්කොම.. අපේ ඉස්කෝලෙ මිස් කෙනෙක්ටත් තිබුණා.. එයා විග් එකක් දාගෙන ආවෙ.. ඉක්මනින් ප්‍රතිචාර කලොත් නම් හොඳයි..:yes:
     
    Last edited: