ගලබොඩඅත්තේ ඥානසාර හිමි.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ගලබොඩඅත්තේ ඥානසාර හිමි.

74117000.jpg

37749825.jpg

Last edited:
  • Like
Reactions: shaam cc

siripala

Member
Oct 10, 2006
2,869
442
0

ලංකා ඊ නිවුස් හෝ මොන එකක් හරි. පුලුවන්නම් මේක වැරදයි කියල ඔප්පු කරලා පෙන්නන්න. එයයි අභියෝගය .

lanka e news ballonge katha owa.sure karanna puluwan site ekakin aran dapan.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113

    ලංකා ඊ නිවුස් හෝ මොන එකක් හරි. පුලුවන්නම් මේක වැරදයි කියල ඔප්පු කරලා පෙන්නන්න. එයයි අභියෝගය .

    කාලකණ්ණි බල්ලා මුලින්ම ඔය දාපු එක ඇත්තයි කියල ඔප්පු කරහන්
     
    • Like
    Reactions: GihanFX

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඇත්ත නිසා තමයි නඩු අංක සහ වාහන අංක ඇතුළුව සඳහන් කරලා තියෙන්න. :D:D

    කාලකණ්ණි බල්ලා මුලින්ම ඔය දාපු එක ඇත්තයි කියල ඔප්පු කරහන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඇත්ත නිසා තමයි නඩු අංක සහ වාහන අංක ඇතුළුව සඳහන් කරලා තියෙන්න. :D:D

    ලොල් මාර විහිලුව
    වාහන අංක දැම්මමහම ඕන කතාවක් ඇත්ත වෙනවද?
    ගිහින් මොලේ චෙක් කරගනින්
    ඉපදෙනකෙට වැරදියට කපල ඇත්තේ මොලේද කොහේද තොගෙ

    කැ* හම්බයන්ට පට්ට අමාරුවක් නේ තියෙන්නේ බුද්ධ ශාසනේ බේරගන්න.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මිත්‍රයා වාහන අංකය පමණක් නොවෙයි. නඩු අංකය පවා සඳහන් කරලා තියනවා . ඔබට අවශ්‍ය නම් උසාවිය මාර්ගයෙන් එම නඩුවේ කොපියක් අරගන බලන්න. එහෙම දෙයක් නැති නම් ඔප්පු කරලා පෙන්වන්න. නිකන් බෙරිහන් දුන්නට වැඩක් තියෙයිද නිකන් බොදු බල සේනාව වගේ. :D:D;)

    මෙන්න තවත් සාක්ෂි. මමත් හොද බෞද්ධයෙක්.මේ බෞද්ධ නම ගාව ගත්ත කට්ටිය. ඉතින් ගලබොඩඅත්තේ, ඥානසාර හිමියනේ ඔහොම වෙනකොට කොහොමද හාමුදුරු නමක් විදියට සලකන්නේ. 

    මේ බලු බලු සේනා තමයි රටේ හෙනය. 
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    ලොල් මාර විහිලුව
    වාහන අංක දැම්මමහම ඕන කතාවක් ඇත්ත වෙනවද?
    ගිහින් මොලේ චෙක් කරගනින්
    ඉපදෙනකෙට වැරදියට කපල ඇත්තේ මොලේද කොහේද තොගෙ

    කැ* හම්බයන්ට පට්ට අමාරුවක් නේ තියෙන්නේ බුද්ධ ශාසනේ බේරගන්න.

    meka hambayek da ban. mam hituwe siripala keewama sinhala le tiyena ekek kiyala. balapuwama thun kalek neda. :P
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    ගූ වෙබ් සයිට් එක්කට පබ්ලිසිටි ගන්ඩ එකෙ ඇඩ්මින්ගෙන් ත්‍රෙඩ් එකක් :rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මිත්‍රයා වාහන අංකය පමණක් නොවෙයි. නඩු අංකය පවා සඳහන් කරලා තියනවා . ඔබට අවශ්‍ය නම් උසාවිය මාර්ගයෙන් එම නඩුවේ කොපියක් අරගන බලන්න. එහෙම දෙයක් නැති නම් ඔප්පු කරලා පෙන්වන්න. නිකන් බෙරිහන් දුන්නට වැඩක් තියෙයිද නිකන් බොදු බල සේනාව වගේ. :D:D;)

    එහෙම නඩුවක් තියෙනවනම් උබ එක එක මැටි සයිට් වල ඇඩි දෙන්නෙ නැතුව ඒ අදාල නඩු කොපිය අරන් මෙතන දාපන් කාලකණ්නියෝ. එහෙම දාල ඔප්පු කරහන් ඔොම එකක් තියෙනව කියල. කන පතේ රෙන අවජාතක පනික්කියා

    ොදු බල ේනාව ගැන දැන් දෙනෙකුට බය තියෙන බව ේනව
    දැන් ඉතින් හරි හමන් විදියට කන්න ොන්නත් බැහැ
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මිත්‍රයා ඔබ සැබෑ බෞද්ධයෙක් ද ? LOL LOL

    මම ඉක්මනින්ම අරගන දැන්නම්. බය වෙන්න එපා . එතකොට මේක ගැන මොකද kiyanna

    මේ බෞද්ධ භික්ෂුවක් ද අල් කයිඩා සාමාජිකයෙක් ද ?

    එහෙම නඩුවක් තියෙනවනම් උබ එක එක මැටි සයිට් වල ඇඩි දෙන්නෙ නැතුව ඒ අදාල නඩු කොපිය අරන් මෙතන දාපන් කාලකණ්නියෝ. එහෙම දාල ඔප්පු කරහන් ඔොම එකක් තියෙනව කියල. කන පතේ රෙන අවජාතක පනික්කියා

    ොදු බල ේනාව ගැන දැන් දෙනෙකුට බය තියෙන බව ේනව
    දැන් ඉතින් හරි හමන් විදියට කන්න ොන්නත් බැහැ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මිත්‍රයා ඔබ සැබෑ බෞද්ධයෙක් ද ? LOL LOL

    මම ඒක දැන් ඔයාට ඔප්පු කරල පෙන්නන්ඩ ඕනද ?
    පෙන්නුවෙ නැත්නම් මම සැබෑ බෞද්ධයෙක් වෙන්නෙ නැද්ද ?
    දැන් කියහන් ඉතින් මම කීබෝඩි වීරයෙක් කියලා
    අනේ නිකන් මේ වැඩකට නැති thread දාන්නෙ නැතිව ඉදපන් බන්
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Yes man.. you already gave a good statement from your end. So no any more justifications. lol.

    Anyway you can't prove anything . Oh poor man. Anyway I'm a good buddhist guy. Not like you people.

    I'm a real buddhist guy. When I'm saying wrong side of you people you guys calling me as " Hambaya "

    I'm sorry about you guys.

    මම ඒක දැන් ඔයාට ඔප්පු කරල පෙන්නන්ඩ ඕනද ?
    පෙන්නුවෙ නැත්නම් මම සැබෑ බෞද්ධයෙක් වෙන්නෙ නැද්ද ?
    දැන් කියහන් ඉතින් මම කීබෝඩි වීරයෙක් කියලා
    අනේ නිකන් මේ වැඩකට නැති thread දාන්නෙ නැතිව ඉදපන් බන්
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Yes man.. you already gave a good statement from your end. So no any more justifications. lol.

    Anyway you can't prove anything . Oh poor man. Anyway I'm a good buddhits guy. Not like you people.

    I'm a real Buddhist guy. When I'm saying wrong side of you people you guys calling me as " Hambaya "

    I'm sorry about you guys.

    ඉංග්‍රිසියෙන් බැනල තියෙන්නෙ මොකද
    පොෂ් කම පෙන්නන්නද ?
    අපිටත් ොද කඩු තියෙනව මනුස්ස

    මචන්
    උබ බෞද්ධයෙක් නම් නිකන් කිච වෙන්නේ නැතිව බුදුදහමට එරෙහිව බලවේග ක්‍රියාත්මක වෙන වෙලාවෙ එවට එරෙහිව කටයුතු කරන්න. උබ බුදුදහම ආරක්ෂා කරන හාමුදුරුවරුන්ට බැන්න කියල උබට ලැබෙන දෙයක් නැහැ. නිකන් බොරුවට නැට්ට උස්සලා අමන ඩයල් වලට කඩේ යන්න එපා උබට හෘද සාක්ෂිකට එකගව පන්සලකට යන්න බැහැ මචන් ඔහොම කලාම.

    උබ හම්බයෙක් නම් ඉතින් කමක් නැහැ. උබ ොනව කලත් වැඩක් නැහැ කියලයි කියන්න තයෙන්ේ.

    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හරි ඔබට ඉංග්‍රීසි තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියනවනම් මම සිංහලෙන් උත්තර දෙන්නම්. මට සිංහල ටිකක් හෙමින් තමයි Type කරන්න. කේන්ති ගන්න අවශ්‍ය නැහැ. මොකද කිනම් අවස්ථාවකවත් සබැ බෞද්ධයා කේන්ති ගන්නේ නැහැ.

    මම මචන් හොද බෞද්දයෙක්. මම බෞද්ධ ආගම ගැන හොද වැටහීමක් තියන කෙනෙක්. මෙතන බෞද්ධ දර්ශනයට පැහැදිලිවම අනතුරක් කරන්න ඔය බොදු බල සේනා වගේ අන්තවාදීන්.. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ සෑම ආගමකටම ගෞරව කරන්න . කියල. ඉස්සලම බලපන් එක උබල අතින් වෙනවද කියල.

    මචන් Voltage ඕනෑම ආගමක හෝ ජාතියක අන්තවාදීන් ඉන්නවා. මුස්ලිම් , සිංහල , දෙමල ආදී ඕනෑම වර්ගයේ අන්තවාදීන් ඉන්නවා. එහෙම උනයි කියල උබල සමස්ත එම ආගමික ජනවටම එරහිවීම වැරදයි

    මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන් මචන්. වෙන වැල්වටාරම් නැතුව. වර්තමානය බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් මේ මුස්ලිම් සිංහල ප්‍රශ්නය පිලිබඳ කුමන පිළිතුරක් දෙයිද? උබ හිතන විදියට පිළිතුරක් දීපන්.

    අනෙක තව දෙයක් මෙ රටේ තව යුද්ධයක් නම් අපිට එපා. කවද හරි යුද්ධයක් ඇති උනොත් සමහර විට එමගින් ඔබගේ මිත්‍රයෙක් , දරුවෙක් , බිරිඳ හෝ ස්වාමිපුර්ෂයෙක් මිය යන්න පුළුවන්. සමහරව් විට ඔබ පවා මිය යන්න පුළුවන්. එදාට තේරෙයි මම මේ කියපුව ඇත්ත කියල. ( මම එහෙම දෙයක් වෙන්න කියල හීනකින්වත් ප්‍රාර්ථනය කරන්න නැහැ ) මචන් Voltage අපිට දැනට ඕන සහෝදරත්වයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න. මුස්ලිම් ජාතිය අතින් ඔබට අයුක්ත්යක් වෙනවනම් ඒවා විසදගන්න වෙනම ක්‍රම තියනවා. එක දෙයක් මේ රට අයති සිංහලයට හෝ බෞද්ධයාට පමණක් නොවෙයි. සියලුම ජාතීන්ට එක හා සම අය්තියක් තියනවා.

    උබ තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගනින්. නැත්නම් උබ කැමති විදියට තේරුම් ගනින්. මම මචන් දැන් වැඩට යන්න ඕන. පස්සේ මුණ ගැසෙමු.

    ඉංග්‍රිසියෙන් බැනල තියෙන්නෙ මොකද
    පොෂ් කම පෙන්නන්නද ?
    අපිටත් ොද කඩු තියෙනව මනුස්ස

    මචන්
    උබ බෞද්ධයෙක් නම් නිකන් කිච වෙන්නේ නැතිව බුදුදහමට එරෙහිව බලවේග ක්‍රියාත්මක වෙන වෙලාවෙ එවට එරෙහිව කටයුතු කරන්න. උබ බුදුදහම ආරක්ෂා කරන හාමුදුරුවරුන්ට බැන්න කියල උබට ලැබෙන දෙයක් නැහැ. නිකන් බොරුවට නැට්ට උස්සලා අමන ඩයල් වලට කඩේ යන්න එපා උබට හෘද සාක්ෂිකට එකගව පන්සලකට යන්න බැහැ මචන් ඔහොම කලාම.

    උබ හම්බයෙක් නම් ඉතින් කමක් නැහැ. උබ ොනව කලත් වැඩක් නැහැ කියලයි කියන්න තයෙන්ේ.

    Last edited:

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    දූෂිත පොලිස්කාරයන්ට ඒ විදියට බැන්නට කමක් නෑ කියලා මට හිතෙනවා නමුත් ඒ පොලිස්කාරයන්ගේ තැනට තමනුත් වැටෙන එක එච්චර හොද මදි කියලා මට ආයිත් හිතෙනවා.