තුටින් ඉපිළේ ..... !!!

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
තුටින් ඉපිළේ ..... !!!

සුවඳයි හැමූ ඒ පවන් දසන්තේ
සුව වින්දා තුරුල්ලේ ......
කිරිල්ලිය සේ පාවී ආකාසේ
ඉගිල ගියා වසන්තේ ......
සිහිනයක්මද ගෙවී ගිය ජීවිතේ
කිමද මේ අරුමේ .........
කෙලෙස තනි වී දිවි ගෙවන්නේ
කෙදිනද ඔබ එන්නේ .......

යොවුන් වසන්තේ ... මැවූ සිහිනයේ ...
පිදු ආදරේ ........... විරාමය සේ ......
ඔබට සමු දී ...... මුවඟ ගොළු වී ......
හැඩු කඳුළු බිඳු තවම උණුසුම් ...........


නිහඬ රාත්‍රියේ .... තනිව අඳුරේ .....
ඔබව සිහිවේ ...... චායාවක් සේ .....
එක්ව බැඳි ...... එක්ව මියෙන ......
වසන්තය විත් දුර පෙනෙන මානේ

තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
මගුල් බෙර හඬ සවන් රැවු දේ.......


:cool::cool::cool::cool::cool: :love::love::love: :D :love::love::love: :cool::cool::cool::cool::cool:


( ප . ලි ......... ජීවිත අත්දැකීමක් නොවන බවට කරුණාවෙන් දැනුම් දෙමි :D:D:D )


 
Last edited:

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
    මගුල් බෙර හඬ සවන් රැවු දේ.......

    නියමයි...
    ලස්සනයි... :yes:
    :cool::D :love::love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හා හා දැං බොරු එපා..:yes::yes::cool: මගුල අපිට නොකීවට කමක් නෑ ඉතිං :baffled: :dull: :rofl:

    එහෙම දෙයක් උනොත් අනිවා කියනවා :cool::cool::cool:
    but දැම්ම නෙමෙයි ... අපි තවම පොඩි ළමයි ..... :D:D:D
     
    • Like
    Reactions: prageeth119lk

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ජීවිත අත්දැකීමක් නොවෙයි කියල කොච්චර කිව්වත් හිතෙන්නෙම එහෙම තමයි වගේ.....
    බොරුද මම කියන්නේ....!
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජීවිත අත්දැකීමක් නොවෙයි කියල කොච්චර කිව්වත් හිතෙන්නෙම එහෙම තමයි වගේ.....
    බොරුද මම කියන්නේ....!

    බොරු බොරු ....... අමු බොරු :D:D:D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ මන්දා ඉතිං.... ;) හරි හරි... අපි කේක් ඉල්ලන්නේ නෑ... :dull:
    එහෙම එකක් උනොත් cake එකට දෙකක් දෙන්නන්කෝ :yes::yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නොමග නොයන් පුතේ ... නුඹට හෙටක් ඇතේ ....:P:P:P

    ඕක කිව්වහම මතක් වුනේ... එකෙක් ඉස්කෝලේ කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහලා ලියුමක් දීලා... කෙල්ල ඔය කවියෙන් රිප්ලයි එකක් දීලා තිබිලා... හැබැයි ප්‍රසිද්දියේ කියන්න බැරි රිප්ලයි එකක්... අරූ දවස් දෙකක් යනකන් ඉස්කෝලේ ගිහිල්ලත් නෑ...:lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම එකක් උනොත් cake එකට දෙකක් දෙන්නන්කෝ :yes::yes::yes:

    අන්න එහෙම එන්න... :P නිකන් අත්හදාබැලීමකට වගේ ඉස්සෙල්ලා පොඩි කේක් එකක් දුන්නොත් මොකද...? :rolleyes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සුවඳයි හැමූ ඒ පවන් දසන්තේ
    සුව වින්දා තුරුල්ලේ ......
    කිරිල්ලිය සේ පාවී ආකාසේ
    ඉගිල ගියා වසන්තේ ......
    සිහිනයක්මද ගෙවී ගිය ජීවිතේ
    කිමද මේ අරුමේ .........
    කෙලෙස තනි වී දිවි ගෙවන්නේ
    කෙදිනද ඔබ එන්නේ .......

    යොවුන් වසන්තේ ... මැවූ සිහිනයේ ...
    පිදු ආදරේ ........... විරාමය සේ ......
    ඔබට සමු දී ...... මුවඟ ගොළු වී ......
    හැඩු කඳුළු බිඳු තවම උණුසුම් ...........


    නිහඬ රාත්‍රියේ .... තනිව අඳුරේ .....
    ඔබව සිහිවේ ...... චායාවක් සේ .....
    එක්ව බැඳි ...... එක්ව මියෙන ......
    වසන්තය විත් දුර පෙනෙන මානේ

    තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
    ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
    හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
    මගුල් බෙර හඬ සවන් රැවු දේ.......


    :cool::cool::cool::cool::cool: :love::love::love: :D :love::love::love: :cool::cool::cool::cool::cool:


    ( ප . ලි ......... ජීවිත අත්දැකීමක් නොවන බවට කරුණාවෙන් දැනුම් දෙමි :D:D:D )



    Lassanai ,Aaw aww apitath cake oni :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඕක කිව්වහම මතක් වුනේ... එකෙක් ඉස්කෝලේ කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහලා ලියුමක් දීලා... කෙල්ල ඔය කවියෙන් රිප්ලයි එකක් දීලා තිබිලා... හැබැයි ප්‍රසිද්දියේ කියන්න බැරි රිප්ලයි එකක්... අරූ දවස් දෙකක් යනකන් ඉස්කෝලේ ගිහිල්ලත් නෑ...:lol:
    LAUGHING%20OUT%20LOUD%2010-24-2001.gif
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    වැඩිය කවි, නිසැඳෙස් post කරන්නෙ නෑ කිව්වට, ඔය post කරන්නෙ:P
    නියමයි, දිගටම ලියමු අක්කෙ:yes:
    composer කෙනෙකුට මේක දුන්නනන් හරි:rolleyes:
     
    Last edited: