Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,459
    17,452
    113
    Auckland
    ethakota ban gennanna puluwan paranama car eka 2011 hadapu evada:dull::dull::sorry::sorry:

    ow machan ehema seen ekak thiyenne. issara 5 years thibila 3 years kara, passe 2.5years walata du kara. mokada minissu aduwata car kanna patan gaththoth govenment ekata eka manasika wadayak lu :baffled:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ethakota ban gennanna puluwan paranama car eka 2011 hadapu evada:dull::dull::sorry::sorry:
    පාරිසරික ප්‍රශ්න නිසා තමයි බං එහෙම ගෙන්න දෙන්නේ නෑ කියන්නේ. පරණ වාහන වල එමිෂන් ඒක වැඩියි ලු. එහෙම ඒවා ලංකාවට ගේන්න දෙන්නේ නැත්තේ ඒකයි.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන් SPORT CAR එකක් ගෙන්නුවොට් කොහොමද vat එහෙම ferariyak තිනවා 2011 විට්‍යර එකක් ජපානය.
     
    Last edited:

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ඇයි මචන් TOTAL එක ගද්දි 1720003.5ගාන TOTAL එකට නොගත්තේ????????
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    thumbs-up.gif

    ++
     
    • Like
    Reactions: chathurachami

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පට්ට. උඹලා ගෙන්නන එකට ටැක්ස් එක්ක ඔක්කොම කීයක් වෙනවද බං
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    දැන් උඹට වාහනේට 30 ක් විතර ගියා කියනවනේ එහෙම උනාම අපි ඔය වාහනේ ගෙන්නනවා කියමු. හැබැයි අපට Permit එකක් ගන්න වෙන්නේ සල්ලි වලට permit එකට ලක්ෂ 45යි කියමුකෝ එතනම එකතුව ලක්ෂ 75 යි. එත් උඹ කියනවා මේ වාහනේ ලංකාවේ ලක්ෂ 80 වෙනවා. හැබැයි ඒ වාහනේ ගෙන්නන එකට වඩා හොදයි නේද ලක්ෂ 3 4ක් වෙනස් වාහනේට මෙහෙන් ගත්තොත් පොඩි වගකීමකුත් ලැබෙනවා නේද?
    මම වහනයක් ගන්න නෙවෙයි. අඩුම තරමේ Bike කට්ටක්වත් නෑ.. මට මේක ගැන දැනගන්න අසයි එකයි.