![]()
TINTIN123/spamchek

එහෙම නෑ බන් අලුත් එකෙක්ට පෝස්ට් එකක් දාන්න කොච්චර අමාරුද කියලා උඹ දන්නෙ නෑ,ඒ නිසා හැමදාම ඒ කට්ට කන්න අලුත් එකවුන්ට් හදන්නෙ නෑ.
![]()



අඩෝ මූට ගිය කලක් උඹත් බෑන් වුනා නේද?පැටියා;14719303 said:ජීටීට මොඩ්ලට බනින්න එපා බං.
උන් නැත්තං එලකිරියත් නෑ![]()



අඩෝ මූට ගිය කලක් උඹත් බෑන් වුනා නේද?![]()

පැටියා;14719303 said:ජීටීට මොඩ්ලට බනින්න එපා බං.
උන් නැත්තං එලකිරියත් නෑ![]()

පැටියා;14719303 said:ජීටීට මොඩ්ලට බනින්න එපා බං.
උන් නැත්තං එලකිරියත් නෑ![]()



banne kawda ban,,man me attane kiyanne,,kawrut katakaranna akamati ahanna akamati atta neda me???පැටියා;14719316 said:attention admin II... 04-01-2013 03:06 PM ridunada? diazkolla![]()
මට නම් රිදෙන්න දෙයක් නෑ පුටේ.
මොනවා වුනත් නම දාලා රෙප් කපන්න තරං උඹෙ කොන්ද හයිය එක ගැන සතුටුයි![]()
ෆෝරම් එකක් රන් කරවන්න කොච්චර කට්ටක් කන්න ඔනේද කියලා ගොඩක් අය දන්නේ නැහැ බං...අපිට පේන්නේ අපි විතරනේ..ඒත ෑන්ට අපිව 400,000 කින් 1යිනේ බං..![]()


mod kenek hari admin kenek hari oyata +or - rep deela na ekama thanakadiwath. normally api ehema denneth na. but mama oyage reputation baluwahama e - rep eka deela tiyenne oya kalin thread eka daala mod lata banapu nisa. eka nathuwa oya ekka tharahakata or problem ekakata deepu ekak nemai.
anith eka thamai kalin thread eka (close karapu) dann hethu una thread eke oya thamai prashnaya patan aragena tiyenne. but moderator kenek eka ain karala oya dennagema randu una post tika ain karala. eka gana oyata mod kenekugen PM ekak dala ahuwanam hethuwa dana ganna tibba. oya ehema karanne nathuwa thread daala nikan boruwata ka gahanna haduwa.eka nisai eka close kale
staff or any member kenek gana hari prashnayak or issu ekak tiyanawanam PM ekak ewanna GTRZ ta or adminlata.eyala oyalata help karanawa onama welawaka. tikak late wenna puluwan but reply karanawa.



hmm
mawa ban kelata mata kunuharupen banna anith ekawa ban kale na,eka katha wade neda ?mawa witarak ban kerepu ekamata godaak riduna
![]()

එක අතකට ඔය අරුන වගේ උන් බෑන් කරල වැඩකුත් නෑ බන්, උන් ගැන බලනවට වැඩිය මේ ෆෝරම් එකේ වටින උන් කොච්චර ඉන්නවද
ඒ කතාව නම් සහතික ඇත්ත බං..
Scurvy කියන එකා කී සැරයකට බෑන් කලාද..
මං දැක්කා මේ ළඟදිත් බෑන් කරල තියෙනවා..
පස්සෙ ඇඩ්මින්ට එපා වෙන්න ඇති ඌව බෑන් කරලම..
උන් වගේ එවුන්ට නම් අනුකම්පා කරනව ඇරෙන්න වෙන මොනා කරන්නද..
ඒත් ඉතිං ඌ කරන්නෙ අපේ එවුන්ට ආතල් දෙන එක..
ඌට ඇති පිස්සුවක් නෑ.. උගේ වීඩියෝ බලපං.. කුප්ප විදියට හිනාව දානවා..

ඒ කතාව නම් සහතික ඇත්ත බං..
Scurvy කියන එකා කී සැරයකට බෑන් කලාද..
මං දැක්කා මේ ළඟදිත් බෑන් කරල තියෙනවා..
පස්සෙ ඇඩ්මින්ට එපා වෙන්න ඇති ඌව බෑන් කරලම..
උන් වගේ එවුන්ට නම් අනුකම්පා කරනව ඇරෙන්න වෙන මොනා කරන්නද..
ඒත් ඉතිං ඌ කරන්නෙ අපේ එවුන්ට ආතල් දෙන එක..
ඌට ඇති පිස්සුවක් නෑ.. උගේ වීඩියෝ බලපං.. කුප්ප විදියට හිනාව දානවා..


hari dan oya kiyala tyena okkoma atta,,man kalinuth baninawa,,a banneth me katawatamay,,dan baninnet a katawatamay,,
kalin mata warn ekak dunne,,siraj ta banna nisa,,
hari u dan metanata wadak na man kiynne,,ay me AL baik kiyana eka karana dewal ay oyalata penne natte,,ay ewa BAN karanne natte
api munta bannanan oyalage rangane balaganna puluwan neda??
eka attada nadda??