attention admin II (GTRZඅය්යේ බලන්න මේ ත්‍රෙඩ් එක අනිවා)

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
osama_in_drag.jpg

TINTIN123/spamchek

ජීටීට මොඩ්ලට බනින්න එපා බං.
උන් නැත්තං එලකිරියත් නෑ :no:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම නෑ බන් අලුත් එකෙක්ට පෝස්ට් එකක් දාන්න කොච්චර අමාරුද කියලා උඹ දන්නෙ නෑ,;) ඒ නිසා හැමදාම ඒ කට්ට කන්න අලුත් එකවුන්ට් හදන්නෙ නෑ.:rofl:
    :lol::lol::lol:
    ඒ කතාව නම් සහතික ඇත්ත බං..
    Scurvy කියන එකා කී සැරයකට බෑන් කලාද..
    මං දැක්කා මේ ළඟදිත් බෑන් කරල තියෙනවා..
    පස්සෙ ඇඩ්මින්ට එපා වෙන්න ඇති ඌව බෑන් කරලම..
    උන් වගේ එවුන්ට නම් අනුකම්පා කරනව ඇරෙන්න වෙන මොනා කරන්නද..
    ඒත් ඉතිං ඌ කරන්නෙ අපේ එවුන්ට ආතල් දෙන එක..
    ඌට ඇති පිස්සුවක් නෑ.. උගේ වීඩියෝ බලපං.. කුප්ප විදියට හිනාව දානවා..

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14719303 said:
    ජීටීට මොඩ්ලට බනින්න එපා බං.
    උන් නැත්තං එලකිරියත් නෑ :no:
    අඩෝ මූට ගිය කලක් උඹත් බෑන් වුනා නේද?:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    reputation_neg.gif
    attention admin II... 04-01-2013 03:06 PM ridunada? diazkolla

    මට නම් රිදෙන්න දෙයක් නෑ පුටේ.
    මොනවා වුනත් නම දාලා රෙප් කපන්න තරං උඹෙ කොන්ද හයිය එක ගැන සතුටුයි :D:yes:
    6+ මගෙ ගානෙ
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14719303 said:
    ජීටීට මොඩ්ලට බනින්න එපා බං.
    උන් නැත්තං එලකිරියත් නෑ :no:

    ෆෝරම් එකක් රන් කරවන්න කොච්චර කට්ටක් කන්න ඔනේද කියලා ගොඩක් අය දන්නේ නැහැ බං.උන්ට දවසකට වී.එම් පීඑම් ම කොච්චරක් එනවද.....අපිට පේන්නේ අපි විතරනේ..ඒත උන්ට අපිව 400,000 කින් 1යිනේ බං..;)
     
    Last edited:

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    mod kenek hari admin kenek hari oyata +or - rep deela na ekama thanakadiwath. normally api ehema denneth na. but mama oyage reputation baluwahama e - rep eka deela tiyenne oya kalin thread eka daala mod lata banapu nisa. eka nathuwa oya ekka tharahakata or problem ekakata deepu ekak nemai.

    anith eka thamai kalin thread eka (close karapu) danna hethu una thread eke oya thamai prashnaya patan aragena tiyenne. but moderator kenek eka ain karala oya dennagema randu una post tika ain karala. eka gana oyata mod kenekugen PM ekak dala ahuwanam hethuwa dana ganna tibba. oya ehema karanne nathuwa thread daala nikan boruwata ka gahanna haduwa.eka nisai eka close kale

    staff or any member kenek gana hari prashnayak or issu ekak tiyanawanam PM ekak ewanna GTRZ ta or adminlata.eyala oyalata help karanawa onama welawaka. tikak late wenna puluwan but reply karanawa.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පැටියා;14719316 said:
    reputation_neg.gif
    attention admin II... 04-01-2013 03:06 PM ridunada? diazkolla

    මට නම් රිදෙන්න දෙයක් නෑ පුටේ.
    මොනවා වුනත් නම දාලා රෙප් කපන්න තරං උඹෙ කොන්ද හයිය එක ගැන සතුටුයි :D:yes:

    man rep kapanne kohomath nama dala tama :P
    passe welawaka +rep dennam
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෆෝරම් එකක් රන් කරවන්න කොච්චර කට්ටක් කන්න ඔනේද කියලා ගොඩක් අය දන්නේ නැහැ බං...අපිට පේන්නේ අපි විතරනේ..ඒත ෑන්ට අපිව 400,000 කින් 1යිනේ බං..;)

    :yes::D
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    mod kenek hari admin kenek hari oyata +or - rep deela na ekama thanakadiwath. normally api ehema denneth na. but mama oyage reputation baluwahama e - rep eka deela tiyenne oya kalin thread eka daala mod lata banapu nisa. eka nathuwa oya ekka tharahakata or problem ekakata deepu ekak nemai.

    anith eka thamai kalin thread eka (close karapu) dann hethu una thread eke oya thamai prashnaya patan aragena tiyenne. but moderator kenek eka ain karala oya dennagema randu una post tika ain karala. eka gana oyata mod kenekugen PM ekak dala ahuwanam hethuwa dana ganna tibba. oya ehema karanne nathuwa thread daala nikan boruwata ka gahanna haduwa.eka nisai eka close kale

    staff or any member kenek gana hari prashnayak or issu ekak tiyanawanam PM ekak ewanna GTRZ ta or adminlata.eyala oyalata help karanawa onama welawaka. tikak late wenna puluwan but reply karanawa.

    hari dan oya kiyala tyena okkoma atta,,man kalinuth baninawa,,a banneth me katawatamay,,dan baninnet a katawatamay,,
    kalin mata warn ekak dunne,,siraj ta banna nisa,,
    hari u dan metanata wadak na man kiynne,,ay me AL baik kiyana eka karana dewal ay oyalata penne natte,,ay ewa BAN karanne natte:frown::frown::frown:

    api munta bannanan oyalage rangane balaganna puluwan neda??
    eka attada nadda??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol::lol:
    ඒ කතාව නම් සහතික ඇත්ත බං..
    Scurvy කියන එකා කී සැරයකට බෑන් කලාද..
    මං දැක්කා මේ ළඟදිත් බෑන් කරල තියෙනවා..
    පස්සෙ ඇඩ්මින්ට එපා වෙන්න ඇති ඌව බෑන් කරලම..
    උන් වගේ එවුන්ට නම් අනුකම්පා කරනව ඇරෙන්න වෙන මොනා කරන්නද..
    ඒත් ඉතිං ඌ කරන්නෙ අපේ එවුන්ට ආතල් දෙන එක..
    ඌට ඇති පිස්සුවක් නෑ.. උගේ වීඩියෝ බලපං.. කුප්ප විදියට හිනාව දානවා..

    එක අතකට ඔය අරුන වගේ උන් බෑන් කරල වැඩකුත් නෑ බන්, උන් ගැන බලනවට වැඩිය මේ ෆෝරම් එකේ වටින උන් කොච්චර ඉන්නවද :rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol::lol::lol:
    ඒ කතාව නම් සහතික ඇත්ත බං..
    Scurvy කියන එකා කී සැරයකට බෑන් කලාද..
    මං දැක්කා මේ ළඟදිත් බෑන් කරල තියෙනවා..
    පස්සෙ ඇඩ්මින්ට එපා වෙන්න ඇති ඌව බෑන් කරලම..
    උන් වගේ එවුන්ට නම් අනුකම්පා කරනව ඇරෙන්න වෙන මොනා කරන්නද..
    ඒත් ඉතිං ඌ කරන්නෙ අපේ එවුන්ට ආතල් දෙන එක..
    ඌට ඇති පිස්සුවක් නෑ.. උගේ වීඩියෝ බලපං.. කුප්ප විදියට හිනාව දානවා..

    u machan gon athal dena ekane krnne,,api machan wada karala,,nikan inna welawata muwa balala fun ekk ganna hoday,,et machan me Al baik kiyana eka uu krnne,,thani k*** wade,,ekata kisima BAN ekk na:angry::angry:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    hari dan oya kiyala tyena okkoma atta,,man kalinuth baninawa,,a banneth me katawatamay,,dan baninnet a katawatamay,,
    kalin mata warn ekak dunne,,siraj ta banna nisa,,
    hari u dan metanata wadak na man kiynne,,ay me AL baik kiyana eka karana dewal ay oyalata penne natte,,ay ewa BAN karanne natte:frown::frown::frown:

    api munta bannanan oyalage rangane balaganna puluwan neda??
    eka attada nadda??

    1st akuru poddak podiyata danna. kiyawana ayata nathenam amarui

    anyway ehemanam eya wagema oyawath ban karanna ona needa ? oyath ma thread eke 1st post ekema kunuharupayak gahala tiyanawa needa? ehema baluwoth methana inna hamowama ban karanna wai.

    anika thamai kenek thread ekak dammahama thread ekata adaalawa katha karanna. nathuwa adala nathi dewal kiyala off topics yawala wali dagena nathi prashna athi karanna epa. ehema karana aya godak innawa.dan oyata wagema eyalatath warn hamba wela athi.ganna ona action eka welawata mod or adminla gani. mama hithanawa oyata therenna athi kiyala mama kiyapu de. thawa prashna tiyanawanam ahanna. mokada ma thread eka thawa winadi 5kin close karanawa
     
    • Like
    Reactions: senarathna123
    Status
    Not open for further replies.