2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:cool::cool::cool::cool::cool:
5Lc6SrK.png

hood ayi awithdha:rofl:
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    87 ekek dakkamai meke
    podi un pirila ban :P:P

    ඔව් බං. ඉස්සර මේ Radio පටන් ගත්ත ගමන් මේකෙ සෙට් උනේ පට්ට නාකියො නිකන් ජයන්තයා සස්ලිටා වගේ. තව අපේ කිඹුලා අයියා, සෝමෙ වගේ අංකල් ලා. :P

    හිටපු කට්ටිය එක පාර මතකට එන්නෙ නෑ. වැඩත් එක්ක එලකිරි සෙට් වෙන්නෙත් දැන් අහම්බෙන්. :dull:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පූස්;14727063 said:
    අම්මෝ මම ආවා නින්ද ගියා ඕයි :P
    තවටිකක් නිදාගන්න එපැයි ! ඇයි අවේ! :frown::dull::rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14727063 said:
    අම්මෝ මම ආවා නින්ද ගියා ඕයි :P

    නාපු නැමට හෙම්බිරිස්සාව වත් හැදුනද පූතො :rolleyes::P:P
     
    Status
    Not open for further replies.