2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ahh ehemada hehe eka thama math beluwe wenadata ah paris akki kiyala kiyana kena ada "akki" kiuwe na :rofl: passe oya kiuwamane nama dekke... monada halo wena ID ekak thibbema nedda oyata daganna :P :rofl:

bye bro, tc :)


8.gif
8.gif



හෙට ඉදන් කැන්ඩියන් fake එකකින් එලකිරියට ලොග් වනු ඇති:P
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:sorry: මමත් ශෝ එකේ අන්තිමට සෙට් වුනේ.. :sorry:
:cool::yes: අන්තිමට අහපු ටික එහෙමනම් ශෝ එක ගැන ඉතින් කියලා වැඩක් නෑනේ.. :yes::cool:
:) අනිවා සුපිරියටම තියෙන්න ඇති.. :)
11.gif
ජයවේවා.!
11.gif
 
  • Like
Reactions: kra

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කට්ටියට එහෙනම් සුභ රත්‍රියක් වේවා:D
    හෂානයා එලටම ෂෝ එක කලා:yes:
    අයෙත් දවසක සෙට් වෙමු එහෙනම්,:yes:

    කට්ටිය එහෙනම් කඩේ අස්පස් කරලම යන්නලා
    :P:P


    281.gif
    ක්‍රා ඈ
    281.gif

    Good Night මචන්...!
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    රේඩියෝ අහපු ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටම ගොඩක් තෑන්ක්ස්

    t9aDOUI.gif
     
    • Like
    Reactions: DAMER

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :sorry: මමත් ශෝ එකේ අන්තිමට සෙට් වුනේ.. :sorry:
    :cool::yes: අන්තිමට අහපු ටික එහෙමනම් ශෝ එක ගැන ඉතින් කියලා වැඩක් නෑනේ.. :yes::cool:
    :) අනිවා සුපිරියටම තියෙන්න ඇති.. :)
    11.gif
    ජයවේවා.!
    11.gif


    අනිවා මචං
    එලකිරි රේඩියෝව ෆන් ලෝකයක්
    අවුලක් නෑ , හෙට වරෙන් කල් ඇතුව පුලුවන්නම්
    11.gif
    11.gif
     
    • Like
    Reactions: DAMER

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රේඩියෝ අහපු ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටම ගොඩක් තෑන්ක්ස්

    t9aDOUI.gif

    අනේ උඹේ කටු බොඩිය.........! අර පැරිස් කිව්වවගේ පුම්බලා උඩ අරින්න තියන්නේ....!

    ෂෝ ඒක එලටම ගියා.......
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අනේ උඹේ කටු බොඩිය.........! අර පැරිස් කිව්වවගේ පුම්බලා උඩ අරින්න තියන්නේ....!

    ෂෝ ඒක එලටම ගියා.......

    මහ හෙන හඩක් අවා මගෙ වහල උ...................ඩ
    කටු බොඩියක් ඇති කොල්ලෙකි මදක් හැ............ඩ
    පුම්බල යැව්ව කියලයි අපි නැහැනෙ ම.............ඩ
    කොහොමද ඉතිං උඩ රට කොල්ලන්ගෙ වැ...........ඩ
     
    Status
    Not open for further replies.