2006 අගෝස්තු මස 18 වැනි සිකුරාදා "දිවයින" පුවත්පතෙහි පළ වූ ප්‍රධාන සිරස්තලය කෙරෙහි ඔබගේ මතකය රැගෙන යාමට කැමැත්තෙමි. "කොළඹ යුධ පිටියක්... යුධ විරෝධී රැළියට විරෝධය දැක්වූ භික්ෂූන්ට ගිහියන්ගෙන් අමානුෂික ප්‍රහාර..." යනුවෙන් එහි සඳහන් විය.
පිරිබාහරන්ටත්, කොටින්ටත් විරුද්ධව රජය යුධ ප්‍රකාර කරද්දී අද රාජපක්ෂ ආණ්ඩුවේම ඇමති පුටු හොබවන ඩිලාන් පෙරේරා වැනි කාලකණ්ණිනන්ද, වාසුදේව නානායක්කාර වැනි අපතයන්ද සිටියේ කොතනදැයි අපි විමසිය යුතුය. රුපියල් 1000 බැඟින් ගෙවා අගෝස්තු 17 වැනිදා අපහසුවෙන් කොළඹ විහාර මහා දේවී උද්‍යානයට අපහසුවෙන් සෙනඟ රැස්කරගත් මේ පාදඩයෝ දෙදෙන "ත්‍රස්ත විරෝධී රැළියක් වෙනුවට යුධ විරෝධී රැළියක් සංවිධාන කළ අන්දම" අපට අමතක නැත.
ඇමති ඩිලාන් පෙරේරා බර්ගෝෆ් පදනමේ සාමාජිකයෙකි. කුරුස පල්ලියේ උවමනාවට ජාත්‍යන්තරය හමුවේ රට - ජාතිය පාවා දෙන ජාති භ්‍රෂ්ටයෙකි.
අනෙක් අතට වාසුදේව සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් ගෙන යන්නේ සිය අනියම් පෙම්වතිය වූ විශ්වවිද්‍යාල ක්‍රිස්තියානි සංගමයේ නායිකාව වන නිමල්කා ප්‍රනාන්දු හරහා කතෝලික පල්ලියෙන් ලැබෙන ආධාර නිසාවෙනි.
මේ ජෝඩුව එදා කුමාර් රූපසිංහලම්ලා සමඟ එකතුව ඩෙඟා නටද්දී උන්ට පාඩමක් ඉගැන්වූයේ එවකට ජාතික සංඝ සම්මේලනයේ ලේකම් වූ අද බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ය. එදා ඤාණසාර හිමියන්ගේ මැදිහත් වීමෙනි යුධ විරෝධී රැළිය පරදවා ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයට පණ ලැබුණේ. එහෙයින්, ජාතියක් ඡන්මයක් නැති අවජාතක කැනහිලුන් විසින් එදා මෙන්ම අදත් නඟන විලාපයන් පිළිබඳව අපි කණගාටු නොවෙමු. ඤාණසාරලා දහස් ගණනින් බිහි නොවන්නට, මහසඟරුවන ජාතියට අධ්‍යාත්මීය නායකත්වය ලබා නොදෙන්නට ප්‍රභාකරන් තවමත් මහවිරු දිනය සමරනු ඇත. රටේ නන් දෙසින් කොටින්ගේ බෝම්බ හඬ ඇසෙනු ඇත. මේ පාඩම් අපට අමතක කරන්නට බැරිය.
උපුටා ගැනීමකි...!