Ebay help

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Machanla mama ebay eken Laptop LCD screen ekak order kala, den eka Colombo wala Mail exchange eke tiyanawa kiyala awith ganna kiyala mail ekak awith tiyanawa,

    Ganna giyama okata tax gahanawada, and oka ganna karanna one weda monada.

    Thanks in advance.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔතනට ගිහින් ඔයාට ඒ ගොල්ලෝ එවපු DOCUMENTS ටික පෙන්වන්න ,,,,
    එතකොට තමයි TAX ගහනවාද නැද්ද කියලා කියන්නේ.
    හැබැයි ඔයාට නම් TAX එකක් අනිවා වදී,,,
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    ඔතනට ගිහින් ඔයාට ඒ ගොල්ලෝ එවපු DOCUMENTS ටික පෙන්වන්න ,,,,
    එතකොට තමයි TAX ගහනවාද නැද්ද කියලා කියන්නේ.
    හැබැයි ඔයාට නම් TAX එකක් අනිවා වදී,,,

    E mko macho
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    E mko macho
    ගෙදරටම POST එකේ ආවේ නැති නම් අනිවා ඔතනට ගියහම TAX එකක් වදිනවා,,,
    තව දෙයක් ඔයා පරක්කුවෙන හැම දවසකටම රු40 ගානේ රැදවුම් ගාස්තුවක් අයකරනවා.
    ඒක නිසා ඉක්මනටම ගිහින් ගන්න ...............
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    ගෙදරටම POST එකේ ආවේ නැති නම් අනිවා ඔතනට ගියහම TAX එකක් වදිනවා,,,
    තව දෙයක් ඔයා පරක්කුවෙන හැම දවසකටම රු40 ගානේ රැදවුම් ගාස්තුවක් අයකරනවා.
    ඒක නිසා ඉක්මනටම ගිහින් ගන්න ...............

    Ow macho 9 wenidata kalin tama ganna kiyala tiyanawa, hetama ganna baluwe, thnx macho