මට ඕකේ අනිත් පැත්ත , එලකිරි සයිට් එක විතරයි ලෝඩ් වෙන්නෙ , අනික ඒවා ලොඩ් වෙන්න පට්ට වෙලාවක් යනවා![]()
පට්ට බඩගිනියි යකුනේ.. කාල සෙට් වෙමි/..
පූස්;14733080 said:මචංල මචීල දැන් කොළඹ ගිහින් ආවෙ. ට්රැෆික් වලට හසු වී, අව්වේ සැර ඇස් වලට වැදී, මට්ටකුලිය මෝදර හරහා හරිම හෙමින් පරිස්සමෙන් පදවගෙන ගියා
අපිට කොළඹ යනවා කියද්දී නිකන් අපායට යනව වගේ සීන් එකක් දැන්, ඉස්සර නං ගේමක් නෑ. අපේ අයියට නං ගේමක්ම නෑ, හැම දාම යන එකානෙ
දැන් ආවෙ. ගිහිල්ල එන්න පිටත් වෙද්දි ඔලුවට හෙනගහල කට්ටට පැනඩෝල් පෙති දෙකක් ජීවිතේ උනා
හොඳ වෙලාවට අපේ අයියා දෙයිය වගේ ඇවිත් ඩ්රයිවින් වැඩේ බාරගත්ත
දැන් මේ නාල කොරල කන්න යන්නෙ. කාල යනවා ගෙනාපු බඩු ටික බාන්න. පට්ට අමාරු නිසා තාම වාහනේ පැත්තටවත් ගිය නෑ
අද නං පුතුනේ ත්රෙඩ් එක පැත්තට වැඩිය එන එකක් නෑ. ෆුල් අවුල්. අද නිදාගත්තෙත් පැය 3යි
මේ යක්කු එක්ක ඊයෙ රෑ ගේම් ගහල එලි උනා නිදද්දී, යකඩෝ නිදාගෙන මෙන්න බොලේ ඇහැරනවා මාව, නැගිටින් පුතේ කොළඹ යන්න කියල
ඔය තමයි අද දවසෙ මගෙ කතාව
හරි රන්දිකේ කරපන් සෝ එක එලටම අහගෙන ඉන්නං මැදින් පනින්නන් ඇහැරිලා හිටියොත්.
අනික අනිවා ඊයෙ දාපු සද්දෙට 92 හනී බනියෝ බාවපන් මතක කරල

anagatha kaalen kiyanne kohomada kiyala danne kenek dannaවෙමි kiyanne present tense .

ඩොටේ ඉන්න උන් කොලඹ ගියාම ඔහොම තමා බන්, 

උබලට බොරලු පාර මිසක් ඔය හයි වේ වල කරත්ත දක්කල පුරුදු නැනෙ.
නකි බල්ලො කොලඹ ගියා වගේ කියනෙ ඒකනෙ බන්, 

නාල කාල වරෙන්, හනී බනී සෙට් එක ඉනව
ඒක තමා නේද මචන්,ඩොටේ ඉන්න උන් කොලඹ ගියාම ඔහොම තමා බන්,

![]()