2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද සෙට් වෙන්න වෙන්නෙත් නැහැ බන්.... දැනුයි ගෙදර ආවෙ. යාලුවෙක්ගෙ මළගෙදරක ගිහින්... පට්ට දුකයි බන්.... මම කැපුනා....:(
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Originally Posted by U_knw_me
    මලක් කලා ආයෙත් සෙට් උනා... ;););););)
    ..

    වැරදුනා නේද අක්කෙ. කඩල කියල එකට කලා කියල වැදිලා. ඕව ගණන් ගන්න එපා. වරදින්නෙ මනුස්සයන්ටනෙ :cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    beatlesringo.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14733655 said:
    ..

    වැරදුනා නේද අක්කෙ. කඩල කියල එකට කලා කියල වැදිලා. ඕව ගණන් ගන්න එපා. වරදින්නෙ මනුස්සයන්ටනෙ :cool:

    sad-crying-smiley-face.gif
    ඒකනේ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කට්ටා;14733370 said:
    ඔන්න මචං මම මේ දේ ප්‍රසිද්දියේ කියන්න යන්නේ නෑ රෙප් කපා ගන්න වෙයිද දන්නෑ...
    මට මේ හිංදි සිංදු වල එක පාරටම ආසම සිංදුවක් හිතට එන්නේ නෑ.
    ඒ වුනාට මචංලා හිංදි සිංදුවලා මම ආස සිංදු විලාශයක් තියනවා.
    හැබැයි ඒකට කියන නම මම දන්නේත් නෑ. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්.

    ඔය මචංලා හිණ්දි ෆිල්ම් වල මුස්ලිම් කස්ටියගේ සීන් යන වෙලාවට ඔය යන්නේ බන් අමුතු මියුසික් පාරක්. අර මචං සර්පිනාව වගේ එකක් ගගහා කියන්නේ බන්.
    අර බන්ඩියද ජෙම්බියද මොකක්ද එකක් ගගහා කියන්නේ.
    ඒකේ මචං සිංදු කියන එකා යටිගිරියෙන් කෑ ගහලා අදිනවා සිංදුව. මම මේ කියන එක උඹලට තෙරෙනවද මන්දා.

    උඹලා මචං අර රොක්ස්ටාර් ෆිල්ම් එක බලලා තියනවද
    අන්න ඒකේ කොල්ලා අර මුස්ලිම් පල්ලියකට වගේ එකකට සෙට් වෙලා සිංදු කියන්නේ. තව අර ෆිල්ම් එකක් තියෙන්නේ '' මෝසම්'' ද මවුසම් ද මොකක්ද කියලා
    අන්න ඒ ෆිල්ම් එකෙත් ඔය මම කියන එක ලාවට තියනවා
    දන්න කෙනෙක් කියපන් බලන්න...
    ඒ වගේ සිංදුවක්


    Menna meka thamay mama dhapu post eka
    Hariya
    :P:P