2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔය වෙලාවට ඊයේ ර වෙනකල් හිටියේ නැත්තේ..... නැත්නම් මම තවත් ඉවරයි....!
මම ඊයේ රෑ වෙනකන් හිටිය නං මමත් ඉවරයි .... ලිඳ ගාවටම ගිහින් හැරිලා ආවා :D:D:D
 
kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අදමයි මේ පැත්තෙ ආවේ.... නියම වැඩක්නෙ.... සුභ පැතුම් එලකිරි රේඩියෝ !!!!
    11.gif
    11.gif

    ටිකක් විතර පරක්කුයි මචන්....! 8-12 වෙනකල් තියන්නේ.....! අනිත් දවසේ කලින් එන්න ටිකක්....!
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කාලෙකට පස්සේ එක දිගට ශෝ එකකට සෙට් වුනා..නියමයි.. :yes:
    රන්දික මිත්‍රයා හැමදාමත් වගේම සාර්ථක ශෝ එකක් අපි වෙනුවෙන් කලා.. :cool:
    අපිත් කැපුනා සුභරාත්‍රියක් වේවා හැමෝටම..ජයවේවා.!
    11.gif
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ටිකක් විතර පරක්කුයි මචන්....! 8-12 වෙනකල් තියන්නේ.....! අනිත් දවසේ කලින් එන්න ටිකක්....!

    අනිව මචන්..... අදනෙ දැක්කෙ මේක.... සෙට් වෙන්නම් අනිත්දවසෙ කලින්...
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කොහොමද ඔබට ඒ පිලිබද හැගෙන්නේ:rolleyes::P
    ආ දැනුයිනෙ තේරුණේ ... එක්කෙනෙක් ලිඳට ජබොක් වෙලා වගේ :D:D:D
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කාලෙකට පස්සේ එක දිගට ශෝ එකකට සෙට් වුනා..නියමයි.. :yes:
    රන්දික මිත්‍රයා හැමදාමත් වගේම සාර්ථක ශෝ එකක් අපි වෙනුවෙන් කලා.. :cool:
    අපිත් කැපුනා සුභරාත්‍රියක් වේවා හැමෝටම..ජයවේවා.!
    11.gif

    සුභ රාත්‍රියක් මචං..:D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කොහොමද ඔබට ඒ පිලිබද හැගෙන්නේ:rolleyes::P

    කියාගන්න බැරි තරම් සතුටක්.....!:angry::angry::baffled::oo::oo::frown::no::dull:
    අනික දන ඕක register වෙනවා. එතකොට තමයි දරගන්නම බැරි....!