පූස්;14735423 said:දෙදහස් අට වසරෙ ලිව්ව හිටිවනම
දෙන්න ගියා පිළිතුරු සිව් වසරක්ම
කෙල්ලො බහී නං කියන්න හිටිවනම
අපි කියමුකො හිටිවන සිය වසරක්ම
![]()
![]()
කියල වැඩක නෑ පූසෝ බලපන්කො
දැක්කේ නැත්තේ ඇයි මේ හුය කියපන්කො
පද බැඳුමට ඇති දස්කම හිතහන්කෝ
පුදුමත් හිතෙනවා තව තව කවි ලියපන්කො


