අල්ලාහ් දෙවියන්ගෙ නිතිය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අල්ලාහ් දෙවියන්ගෙ නිතිය

    තම හොඳම මිත්‍රයා අබ්බගාතයෙකු කිරීම පිළිබඳව වරදකරුවකු කළ අයකුට දඬුවම වශයෙන් ඔහුද එවැනිම අබ්බගාතයෙකු කිරීමට සෞදි අරාබියාවේ අධිකරණයක් තීන්දුකර ඇති බව අඟහරුවාදා පුවත්පත්වල පළ විය.
    ගතානුගතිකත්වය ඉහළින්ම පිළිපදින සෞදි රජය අනුගමනය කරන්නේ ඉස්ලාමීය ෂරියා නීතිය බවද ඒ යටතේ ඉඳහිට පෞරාණික "ඇසට ඇසක් " යන උපහැරණයෙන් කියවෙන ආකාරයේ දඬුවම් ක්‍රියාත්මක කෙරෙන බවද එම ප්‍රවෘත්තිය කියයි.
    මෙම දඬුවම නියමකර ඇත්තේ අලි අල් කවාහිර් නම්වූ 24 හැවිරිදි සෞදි අරාබියා තරුණයෙකුටය. මීට වසර 10යකට පෙර වයස අවුරුදු 14 රේදී අල් කවාහිර් තමන්ගේ මිතුරෙකුට පිහියෙන් ඇන තුවාලකර ඇත. කශේරුකාවට වැදුන එම පිහිපාරින් ඔහුගේ මිතුරා සදාකාලික අබ්බගාතයෙක් බවට පත්විය.මේ සඳහා අල් කවාහිර්ට හිරදඬුවමක්ද ඔහුගේ මිතුරාට වන්දි වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියනයක් ගෙවීමටද නියම විය. පසුගිය වසර 10කම සිරගතව සිටි අල් කවාහිර්ට එතරම් මුදලක් වන්දි වශයෙන් ගෙවීමට කිසිම හැකියාවක් නොමැති බව පෙනීගොස් ඇති නිසා මේගැන කළයුත්තේ කුමක්දැයි තීරණය කිරීමේ අයිතිය අධිකරණය විසින් අබ්බගාතව සිටින ඔහුගේ මිතුරාට පවරා ඇත. මේගැන සලකා බැලු ඔහුගේ මිතුරා නිර්දේශකර ඇත්තේ තමාට සිදුවු අන්දමේම අතවරයක් ඔහුගේ මිතුරාටද විඳවීමට සලස්වන ලෙසටයි.
    තම පුතා මෙම පීඩාවෙන් බේරාගැනීමට අවශ්‍ය වන්දි මුදල සොයාගැනීම සඳහා අල් කවාහිර්ගේ වියපත් මව දැඩි උත්සාහයක් ගත්තද ඇයට පිහිටවීමට කිසිවෙක් ඉදිරිපත්වුයේ නැති බවද එම වාර්තාවේ සඳහන්ව තිබුණි.
    මෙම අධිකරණ තීන්දුව අනුව අල් කවාහිර්ගේ කොඳු නාරටිය එන්නතක් භාවිතා කර අඩපණ කිරීමටත් එමගින් ඔහු සදාකාලික අබ්බගාතයෙකු කිරීමටත් පියවර ගනු ඇතැයිද එම පුවත්පත වාර්තා කරයි.
    මෙවැනි ඉතා අමානුෂික දරුණු ක්‍රියාවලියක් අනුගමනය කිරීම වධ හිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ සඳහන් වගන්ති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව මේ පිළිබඳව අදහස්දක්වන ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ඈන් හැරිසන් පවසා ඇත.
    එම පුවත්පත් වාර්තාවේ දක්වා ඇති පරිදි 2010 දී මෙලෙසින්ම දබරයකදී සිදුවූ බරපතල ආබාධයක් වෙනුවෙන් වරදකරුවූවකුට එවැනිම තත්වයේ දඬුවමක් ලබාදී ඇත.
    මීටපෙර ඇසිඩ් ප්‍රහාරයකින් දෙනෙත් අන්ධකිරීමේ වරදට දඬුවම් ලැබුවකුගේ දෙනෙත් සෞදි ආරෝග්‍යශාලාවකදී ශල්‍යකර්මයක් මගින් උලුප්පා දමා ඇත.
    මෙවන් අමානුෂික දඬුවම් ලබාදෙන සෞදි අරාබියාවේ අධිකරණ පද්ධතිය සහ නඩු විභාගයන්ද රහසිගතව පැවැත්වෙන බවත් සැකකරු බොහෝ අවස්තාවල නිසි නීතිඥ නියෝජනයක් නොලැබෙන බවත් කියන මානව හිමිකම් සංවිධාන මෙවැනි ක්‍රියාදාමයන් තරයේම හෙළාදැකිය යුතු බවද පවසයි.
    ඔවුන් පෙන්වාදී ඇත්තේ ලෝකයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙන රටවල් අතර සෞදි අරාබියාව ඉහලින්ම ඉන්නා බවයි.
    සාමාන්‍යයෙන් එම රටේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමෙනි. මේ අවුරුද්දේ පසුගිය ගෙවීගිය මාස තුන ඇතුලත සෞදි අරාබියාවේ හිස ගසාදැමීම් 8ක් සිදුකර ඇතිබව පුවත් පත් වාර්තා වල දක්වා ඇත.
    තමන්ගේ නිර්දෝෂී භාවය පිළිබඳව අනේක අප්‍රමාන ගැනවිලි කියාපාමින් මරණ දඩුවම වෙනස් කරන ලෙසට වසර අටක් තිස්සේ විවිධාකාරයේ ඉල්ලීම් ඉදිරිපත් කෙරුනද තමා භාරයේ සිටි මාස හතරක ළදරුවකු මරාදැමීමේ වරදට ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවක් වූ රිසානා නෆීක් පසුගිය ජනවාරි මාසයේ හිසගසා මරාදමනු ලැබීය.

    ලංකාදිප 05/04/13

    වුරුදු 14දි නොතෙරෙවර්මෙවෙනි ඩුමක් දෙන එදාකො රියා නිතිහොයි කින අය එ අමෙක අනුවාද?

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සනත්

    මේ ම්ලේඡ්ච නීති ශ්‍රී ලංකාවට නෙමෙයි, ලොවෙනුත් අතුගා දැමිය යුතු තිරිසන් නීති.​
     
    • Like
    Reactions: sanath ekanayake

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජාතිවාදේ ඇවිස්සෙන වැඩ කරන්න එපා සහෝ
    ලංකාදිපෙ තිබුන නිවුස් එකක් මෙ දැක්ක වෙලෙ ඇගෙ ලෙ රත් උනා මුන් නෙ ලොකෙට සාමෙ උගන්වන්නෙ:oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජාතිවාදේ ඇවිස්සෙන වැඩ කරන්න එපා සහෝ...අනික මේක රී පොස්ට්...‍
    අනික ෂරියා නීතිය දෙවියන් මවපු එකක්...උඔ කොහොමද ඒකට අභියෝග කරන්නේ
     
    • Like
    Reactions: nmps

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    හම්බයෝ කියන්නේ තනිකරම ත්‍රස්තවාදියෝ.අල්ලා කියන්නේ ත්‍රස්තවාදී නායකයා
     
    • Like
    Reactions: suraj1132 and DJCK

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජාතිවාදේ ඇවිස්සෙන වැඩ කරන්න එපා සහෝ...අනික මේක රී පොස්ට්...‍
    අනික ෂරියා නීතිය දෙවියන් මවපු එකක්...උඔ කොහොමද ඒකට අභියෝග කරන්නේ

    ලංකාදිපෙ ට බැනපන් :oo: මෙවාගෙ එවා ක්‍රියාත්මක කරන්න කියපු උන්ට මඩු වලිගෙන් ගහන්න ඔන:baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලංකාදිපෙ ට බැනපන් :oo: මෙවාගෙ එවා ක්‍රියාත්මක කරන්න කියපු උන්ට මඩු වලිගෙන් ගහන්න ඔන:baffled:

    ජාතිවාදය අවුස්සන එපා සහෝ... ඉස්ලාමය කියන්නේ ගොඩ දෙනෙක් වැලඳ ගන්න කැමති සාමාකාමී ආගමක්...බලපං දැන් ලෝකේ ඉස්ලාම් වැලඳ ගන්න ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවා..ඇයි එළකිරියේ ත්‍රෙඩ් කියවන්නේ නැද්ද...:dull:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    alla kiyanne walla nethi ekek ban . okunge neethi ehemai. kisima anukampawak ne. okun meruna gaman wala danneth oya hora weda karala ewa mattu wei kiyala. meruna welaluwa kiyala karanawa. mara neethi
     
    • Like
    Reactions: suraj1132

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කශේරුකාවට වැදුන එම පිහිපාරින් ඔහුගේ මිතුරා සදාකාලික අබ්බගාතයෙක් බවට පත්විය.
    "ගයාන්" එයාලගේ දෙවියන්ට ඉතින් බැරිද ඒ කැඩිච්ච කොන්ද ආපහු හදන්න? මම නම් අහලා තියෙන විදියට ඔය දෙවියන්ට ඕනෑ දෙයක් කරන්න වගේම මවන්නත් පුළුවන්ලු.:confused::confused::confused:
     
    • Like
    Reactions: suraj1132

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජාතිවාදය අවුස්සන එපා සහෝ... ඉස්ලාමය කියන්නේ ගොඩ දෙනෙක් වැලඳ ගන්න කැමති සාමාකාමී ආගමක්...බලපං දැන් ලෝකේ ඉස්ලාම් වැලඳ ගන්න ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවා..ඇයි එළකිරියේ ත්‍රෙඩ් කියවන්නේ නැද්ද...:dull:
    :dull: අනෙ අල්ලහාහ් කියලා බෙලි කපන එකනෙ:baffled: මිනිමරුවන්ට හොදයි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    "ගයාන්" එයාලගේ දෙවියන්ට ඉතින් බැරිද ඒ කැඩිච්ච කොන්ද ආපහු හදන්න? මම නම් අහලා තියෙන විදියට ඔය දෙවියන්ට ඕනෑ දෙයක් කරන්න වගේම මවන්නත් පුළුවන්ලු.:confused::confused::confused:

    හා හා කට කට..දෙවියන්ට අපහස කරන්නේ එතුමා ගැන විශ්වාසයක් නැති අය...:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    "ගයාන්" එයාලගේ දෙවියන්ට ඉතින් බැරිද ඒ කැඩිච්ච කොන්ද ආපහු හදන්න? මම නම් අහලා තියෙන විදියට ඔය දෙවියන්ට ඕනෑ දෙයක් කරන්න වගේම මවන්නත් පුළුවන්ලු.:confused::confused::confused:
    :rofl: කියනවා විතරනෙ කොන නැතිව මවන්න බැරි උනා උරාව මවන්නෙ නැතිව ඉන්න බැරි උනා:oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජාතිවාදය අවුස්සන එපා සහෝ... ඉස්ලාමය කියන්නේ ගොඩ දෙනෙක් වැලඳ ගන්න කැමති සාමාකාමී ආගමක්...බලපං දැන් ලෝකේ ඉස්ලාම් වැලඳ ගන්න ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවා..ඇයි එළකිරියේ ත්‍රෙඩ් කියවන්නේ නැද්ද...:dull:

    :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::confused:
    මුන් තවම ඉන්නේ ගල් යුගයෙද කොහෙද....:baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :dull: අනෙ අල්ලහාහ් කියලා බෙලි කපන එකනෙ:baffled: මිනිමරුවන්ට හොදයි

    ...එහෙම කරන්නේ ඒ අය ගැන මෛත්‍රියෙන්.එහෙම කරාම මැරෙන අය යන්නේ අල්ලාහ් ලඟට..සදාකාලික හොඳ ආත්මයක් එතන තියෙනවා...ඇයි අවුල්ද.:frown:..එළකිරියේ ත්‍රෙඩ් කියවන්නේ නැද්ද..?:angry:
     
    • Like
    Reactions: anjanagnet

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :rofl: කියනවා විතරනෙ කොන නැතිව මවන්න බැරි උනා උරාව මවන්නෙ නැතිව ඉන්න බැරි උනා:oo:

    උඔ එහෙම කියන්නේ ඉස්ලාමය ගැන හරියට දැනගෙන නෙවෙයිනේ....දන්නේ 0.00001 යි..හරියට දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ..:dull:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අහ් ගයාන් කුවේට් වල හරිම busy වගේ.. කුවේට් වල Clientsල නැද්ද මේ දවස් වල? ;) :D :D :D
    නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක, හන්දිය පැත්තේ ගිහින් ඔය ටික ඔහේ ඉන්න හම්බයෙක්ට කියපංකො බලන්න...

    හම්බයන්ට ගොං චාරිත්‍ර තියෙන එක ඇත්ත.. ඒ උන්ගේ ආගම නිසා කියමු.
    ඒත් උඹෙ මේ ගොං චාරිත්‍ර වලට හේතුව මොකද්ද? නූගත් කම ද?
     
    රිදිලා :dull: