2013 Apr 06 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

C.CMax

Member
Apr 16, 2011
566
30
0
C/Windows/Virus
දවසක් දෙකක් ඉවසපන් ,, එලකිරියේ ත්‍රේඩ් එකක් වැටෙයි ඔය සම්බන්ධව :yes:

තරුණ අසහනය. :lol:

අනේ අයියො... මම ගළටම ගිහිල්ලා කරුමෙ කියන්නෙ මට එක Videos photos ගන්න බැරි උනානෙ :baffled: ශිට් :oo: කරුමෙ තමා කරුමේ අනේ ඉක්මං කරපල්ලා තියන එකෙක් දාන්නො...
අම්මො උඹලා දැක්කෙ නෑ පිස්සු හැදෙනවා බං කෙල්ලො ටික ෆොන් උස්සගෙන ඇඩ් එක දානවා මම උංගෙ අර අරහෙ රස විදිනවා හප්පා !! :rofl:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සුභ පැතුම් මචං..
11.gif
:yes:
11.gif

සුබ පැතුම්
11.gif
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අනේ අයියො... මම ගළටම ගිහිල්ලා කරුමෙ කියන්නෙ මට එක Videos photos ගන්න බැරි උනානෙ :baffled: ශිට් :oo: කරුමෙ තමා කරුමේ අනේ ඉක්මං කරපල්ලා තියන එකෙක් දාන්නො...
අම්මො උඹලා දැක්කෙ නෑ පිස්සු හැදෙනවා බං කෙල්ලො ටික ෆොන් උස්සගෙන ඇඩ් එක දානවා මම උංගෙ අර අරහෙ රස විදිනවා හප්පා !! :rofl:

චිත්ත රූපයක් මවා ගත්තොත් මදිද බන්:oo:
 
Status
Not open for further replies.