ඔහොම සීන් නම් මටත් වෙලා තියනවා බන්......පොඩි සාදයක් ප්ලෑන් කරගෙන හිටිය , සේරම හබක් වුනා , සාදය දෙන්න හදපු එකාට එන්න විදිහක් නෑලු , ඉතින් කල් ගියා වැඩේ , අනුමත වීම කල් දාන්න වුන එක ගැනයි දුක![]()
දන්නෑ බන්ඒ මොකද්ද බන "වැලිකඩ බන්ධනාගාරයේ යකඩ මදින යක්ෂයා"....ද?
.මම උයාගෙන් ඕක කොපි කලේ
ඔහොම සීන් නම් මටත් වෙලා තියනවා බන්......