VIP Invites to RBCC Finals with Redbull Sky Dive Team

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    bike eke thibuna redbull 2ka gaththada?
    images
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පෙරා අයියා කියන වචන ටිකක ඇත්ත නැත්ත අදයි තේරුනේ..
    අයියා හැමදාම කියනවානේ එළකිරි.කොම් එකට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා...
    ඒක අද මම අත්දැක්කා...
    පණ දෙන්න උනත් ලෑස්ති යාලුවෝ සෙට් එකක් අදුරගත්තා...
    කාලගෝල අයියා සහ දිත්තලා අක්කා, කඩියා, දිලුමා, ලංකා වන්ටූ අයියා, ලොක්කා අයියා (ජීටී අයියා) වගේ සිරා යාළුවෝ ටිකක් අදුරගත්තා...
    ජීවිතේ ගත්ත සුපිරිම ෆන් එකක් ගත්තා එළිකිරියට පින් සිද්ධ වෙන්න...
    වී අයි පී පාස් දුන්න ජීටී අයියට වගේම මාව එයාලගේම පවුලේ කෙනෙක් වගේ බලාගත්ත කාලගෝල අයියායි ඒ අක්කටයි ගොඩක් ස්තූතියි
    එකට සෙට් වෙලා ෆන් එකක් ගත්ත කඩියා & දිලුමාවත් & ලංකාවන්ටූ ආදරෙන් මතක් කරනවා

    කොල්ලනේ

    එළකිරි.කොම් එකට ගොඩක් දේවල් කරන්න පුළුවන්...
     
    :yes::yes:
    11.gif
    11.gif
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    එකට සෙට් වෙලා ෆන් එකක් ගත්ත කඩියා & දිලුමාවත් & ලංකාවන්ටූ ආදරෙන් මතක් කරනවා

    කොල්ලනේ

    එළකිරි.කොම් එකට ගොඩක් දේවල් කරන්න පුළුවන්...

    Thanks ayya kiyala kiwe nati ekata :rolleyes: aye kiwoth gahanwa thota:P