උතුරු කොරියාව ගේම ඉලන්න කලින්ම මගේ හිතට දැනුනු දෙයක් කියන්න හිටිය එළකිරි එකේ...එත් බැරි උනා. කොහම උනත් දැන් කියන්නම් උබලට...
මේක මට හිතෙන්න හේතු උනේ...මන් බලපු චිත්‍රපටියක් එකේ නම තමා Red Dawn ... මේ කතාවේ විදිහට ඇමෙරිකාව අල්ල ගන්නවා උතුරු කොරියාවෙන්. අයියයි මල්ලියි වටේ තම කතාව ගෙතෙන්නෙ... ඇමරිකාව කියන එවුන් කවදාවත් යටත් වෙන්න Film එකකින්වත් කාටවත් යටත් වෙන්න අකමැති ජාතියක් නේ.... පිටසක්වලින් අවත උන් දිනන ඒවනේ හදන්නේ..එත් මන් දැකපු එකම ෆිල්ම් එක මුන් ටිකකට හරි යටත් වෙනවා.....ඒ උතුරු කොරියාවට...
උතුරු කොරියාව කියන්නේ යුදමය අතින් ඉතාම ශක්තිමත් රටක්..ඒ බව උන් දන්නවා.....එකයි උන් ඔහම හරි ෆිල්ම් එකක් ගැහුවේ....
වැඩේ ඇත්ත වෙන්නද යන්නේ බන්....