2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පූස්;14754974 said:
    ආ එහෙනං අවුලක් නෑ දෙපයින් ආව අද වෙනද වගේම. හැබැයි පොඩ්ඩක් ඕවර් ලිමිට් උනා :P
    000203F9.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14755010 said:
    උඹට නේද බිත්තර කිකිළි කියන්නෙ. පූස් නම කතා කළා උඹ :angry::angry::angry:
    කිකිලියොත් එක්ක අනියම් හුටපට තියෙනවා නේද උඹේ :P
    හර්ශයටත් කියනවා නේද කිකිළි කියලා:rolleyes:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :no::no::no::no:

    චික් විතරක් ,,,
    උබලා මහා වල් තාලෙට හිතන්නේ බන් .......
    යකොව් සහෝදර කමට kiss කරේ .........


    :rolleyes:
    චික් චික් ගාන්නෙ මීයෙක් වත් පැන්නයි :rofl: හිචිස් :P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    ලංකාවේ ජිවත් වෙලා ලංකාවෙන් ටික කාලෙකට පිට උනාම ලංකාවෙ පිරුලු අමතක කරන්න හොද නෑ අක්කෙ.....
    :P
    පිරුළු නං අමතක නෑ මල්ලි ..... අනික ඔයා ඕක "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු වෙනවා" කියල කිව්වට ඒක කියන්නෙත් එහෙම නෙමෙයි ....
    "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි ලු" කියලයි කියන්නේ ....:P:P:P
    ඔයා විහින් කුකුළා වුණ එකට පොඩ්ඩක් දුක හිතුන ;););)

     
    Status
    Not open for further replies.