2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ටයිටැනික් II කියලා නැවක්
    අලුතෙන් හදනවා
    :yes::yes::yes::yes:
    ඔස්ට්‍රේලියන් කම්පැනි එකකින්
    පරන ආකෘතියටම වගේ වෙන්න..
    :dull::dull::dull::dull:
    එතකොට එක හැප්පෙන්නේ මොන අයිස් කන්දේද? :dull::rofl:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Metallica band එකේ The Memory Remains song
    එක දෙන්න :D.radio අහන ඔක්කොම එකතු කරගන්නවා:yes:

    මගේ කන මාව දාලා යයි ද දාන්නේ නැ මෙටල් සින්දු අහලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    tumblr_m57xd65swZ1qjvxfho1_500.jpg
    tag ekak damme:oo:ayi awuladha:rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14756007 said:
    ඇඩෝව් රෝන් ටෝක් දෙන්න එපා. අන්නාසි ගෙඩියක් ඔලුවෙන් තියල කපනවා යට ඉඳන් උඩට හරහට කෙලින් බාගෙට කාලක් වෙන්න
    Angry1.gif


    අන්නාසි..??
    දෙනවා තොට කුණු ගස්ලබු ගෙඩියකින්..:angry::angry::angry:
    අඹ පේරයා...:frown::frown:

     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    එතකොට එක හැප්පෙන්නේ මොන අයිස් කන්දේද? :dull::rofl:

    මෙහෙමයි මචන් මාල දිවයිනේ දී එක හැප්පිලා වැඩි දුර පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු වලට හම්බන්තොට
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එතකොට එක හැප්පෙන්නේ මොන අයිස් කන්දේද? :dull::rofl:


    ඒක මහා බාධක ගල් පරයේ හප්පලා චක බ්ලාස් කරන්නලු ප්ලෑන්ස් කොලන්නේ...මම හිතන් ඉන්නේ ඒ නැවේ ට්‍රිප් එකක් යන්න පූසට ටිකක් එකක් අරන් දෙන්න...