2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    y-u-no-guy.jpg


    Y U NO save them in bank

    images

    It's Photoshoped :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙමයි මචන් මාල දිවයිනේ දී එක හැප්පිලා වැඩි දුර පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු වලට මත්තලට ගේනවලු
    :oo::oo::oo:

    අයි සී ද ප්ලේන්.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මෙහෙමයි මචන් මාල දිවයිනේ දී එක හැප්පිලා වැඩි දුර පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු වලට මත්තලට ගේනවලු
    පල ලිදට !:dull:යකෝ එක නැවක්! :rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14755946 said:
    අක්කණ්ඩි එක පාරටම මාත් එක්ක තරහ වෙලානෙ
    Sleepy01.gif
    ඔයා මට පලු යන්න බැන්න
    sad-crying-smiley-face.gif


    ආව ඈ !

    කී වෙනි පාරටද මේ ආවේ ???
    :baffled::baffled::baffled:


    හනේ බෙහෙත් ගන්න
    උන්ට දෙවියන්ගෙම පිහිටයි..
    :oo::oo::oo:
    ඔහෙම හි‍ටු මෙහේ නම් එන්න එපා..
    :no::no::no::no::no:
    මම රට ඇරලා යනවා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එන් නෑ තමයි .... ඇයි අවුල්ද???? :angry::angry::angry::angry::angry:

    අපෝ ඕකනෙ, ගැනු උදවිය ඕක කියන්න ඕනිම් චන්න කින්නරාවෝ කියල :P


    එහෙමයි හනි බනි ලොකු අප්පච්චියේ:rolleyes::rolleyes::rolleyes:




    නෑ නෑ එයාව එවන්න බෑ රේඩියෝව සතු දේපලකි...
    U know Me ව අර ගන්න..
    උඩ පැන පැන ඉන්නේ පියා මැස්සි වගේ..


    sad-crying-smiley-face.gif
    මම යනවා.... හැමෝම මට වෙනස්කම් කරනවා .....
    sad-crying-smiley-face.gif


    hehehe eka thama math meh beluwe.... ada kandyan aiya na wage..... sudu van ekakin ewith ussan gihinda danne na nango :eek: :lol: :rofl:

    නෑ නෑ අක්කේ .... පැණි මුට්ටිය හලා ගෙන ... හෙල්ලෙන්න බැරුව emergency call කරලලු ....

    පූස්;14756007 said:
    ඇඩෝව් රෝන් ටෝක් දෙන්න එපා. අන්නාසි ගෙඩියක් ඔලුවෙන් තියල කපනවා යට ඉඳන් උඩට හරහට කෙලින් බාගෙට කාලක් වෙන්න
    Angry1.gif


    මට අන්නාසි කන්න ඕන .... වරදා ගන්න එපා .... දොළදුකක් නෙමෙයි
    94.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අන්නාසි..??
    දෙනවා තොට කුණු ගස්ලබු ගෙඩියකින්..:angry::angry::angry:
    අඹ පේරයා...:frown::frown:



    අඩෝ කුණු වෙච්ච ගස් ලබ්බ ගහනව තොගේ **
    ගහල කටේ ගහනවා කුණු වෙච්ච පණුවෝ ගහපු වල ගෙඩියක්
    ඒ ටූලි දීපන් මූට මගෙ ගානෙ සිංදුවක්
    Yeh Dosti - ORIGINAL
    Happy5.gif

    Happy4.gif