අපොයි ඒ උනාට මල ජරාවක්...............................
එහෙම කියන්න එපා බන් , අපේ රටේ වැඩකරන ජනතාවගේ නිල පානයනේ , ඇගේ පතේ අමාරු , මානසික ව්යාකුලතාවයන් ඔක්කොම ඇරෙනව එකෙන් දෙකක් දාගත්තාම .

ලොකු දෙයක් නංගි....... ! සුභම සුභ රාත්රියක්.....! හීනෙන් කරපොත්තෙක් ඇඟට නගිනවා පෙනීයන්....!


නියමයිනේ අයියේ ..... උදේට එයාව breakfast එකට ගන්නවා දකින්න ඕන නැත්ද ???
na mukuth prashnayak na, oya getaluwak karaganna epa..... api hithuwa gahala wedi wela bothaleth ekkama kanuwe dokkan da kiyala oya![]()
![]()
![]()

auto dj ayyaඉවර නැද්ද.....නැත්තම් මේ auto DJ එකක්ද play වෙන්නේ.....![]()
