අසභ්‍ය දේවල් මේකේ දාන්න එපා සහෝ.
එළකිරියේ වැදගත් මෙම්බර් කෙනෙක් විදියට මීට වඩා වගකීමෙන් වැඩ කරන්න.
Downloaded.![]()

මීට හොදයි උබ ජොකා ගලවලා ඔළුවේ ඔතාගෙන
ගාල්ලේ ටවුන් එක වටේ දිව්වානම් .............



මැට්ටා;14757938 said:මටනම් ගාල්ල කොළඹ නුවර කියල කිසි අවුලක් නැහැ .
නමුත් එකක් තියනවා .
මම ලංකාවේ හැම නගරයකටම වඩා ගාල්ලට ආදරෙයි ...!
මන් දන්නේ නැහැ ඇයි ඒ කියලා .
නමුත් සමහර උන් ඒක වැරදි විදියට තේරුම් අරන් තියනවා .
දැන් මම ඊයේ thread එකක් දැම්මා දකුණේ O/L ප්‍රථිපල ගැන කියලා . මම කිසි තැනක සදහන් කරලා තිබුනේ නැහැ ලොකු කමක් .
ඒත් මෙන්න පොන්නයෝ රැලක් එනවා පුක දෙන්න ...
අනේ මන්ද ඇයි උන් මෙච්චර දකුණට , ගාල්ලට බනින්නේ කියලා .
යකෝ එකම රටකනේ අපි ඉන්නේ . ඔන්න ඉන්දියාව වගේ උනා නම් තව කමක් නැහැ .
හැබැයි මෙහෙම එකක් තියනවා කවුරු මොනවා කිවුවත් හැමෝම පිළිගන්න දෙයක් තියනවා .
දකුණ තමයි ලංකාවේ හදවත ! ඒක හැමෝම අවිවාදයෙන් පිලිගන්නවා .
ඒ ගැන මම මොනවත් වැඩිය කියන්න යන්නේ නැහැ මමත් පළාත් වාදියෙක්යයි කියාවි ..
අනික මෙහෙම දෙයක් තියනවා .
මේකේ ඉන්නවා පොන්නයෝ ටිකක් .
උන්ට අනිවාර්යෙන්ම මොකට හරි බැන්නේ නැත්නම් ඉදල වැඩක් නැහැ වගේ .
කොටින්ම කියනව නම් උන් වැඩියෙන්ම යන්නේ වලි සෙට් වෙන threads වලට .
මුස්ලිම් එකෙක් දැක්කොත් , හම්බ .. හම්බ .. අල්ලා.. හොල්ලා .. කියල උගේ පස්සෙන් යනවා බැන බැන .
දැන් ඊයේ ඉදන්ම මුන්ගේ අලුත්ම topic එක තමයි පළාත් වාදය .
දකුණ , බස්නාහිර , දැන් වැඩියෙන්ම ඇහෙන්නේ . , ගාලු පොන්නයෝ , දකුණේ රට හරක් , දකුණේ මහා හොරා ..
වගේ වචන .
ඔන්න ඕකයි දැන් මෙතන තත්වේ .
මම නම් වැඩි කල් මේකේ ඉන්නේ නැහැ . අනික මගේ පුද්ගලික වැඩ කටයුතුත් එක්ක ඉස්සරහට කොහොමත් ඉන්න වෙන්නේ නැහැ
ඉතින් අන්තිමට වෙන්නේ ඒ කාලකන්ණි මේකෙම ඉදලා මේකෙම මැරිලා යාවි ...
එදාට ................................................. ???






උඹ ගාල්ලෙද..?

oya kiyanne loku ayya giye mahanama kiyalaMokakda bn umbe iskole?![]()

Mokakda ube iskole... Sangamiththaa balikaa da![]()
![]()
mahanama . thopilata koinda ewwa sure ekatama tho nan igena ganna aththe nawodya pasalaka wennathi 
oya kiyanne loku ayya giye mahanama kiyala
mahanama . thopilata koinda ewwa sure ekatama tho nan igena ganna aththe nawodya pasalaka wennathi
![]()
