2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේසෙ උඩ වතුර කෝප්පේ ඉහිරුනා

    images
    0002053E.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පේනවනෙ....
    දවසින් දෙකෙං එනවා කියලා ඔය නිවේදක තැන ඕගනයිස් කරන ට්‍රිපවල් යනවා නං...
    සතියකට විතර ලෑස්ති වෙලා පලයල්ලා :cool::cool::rofl:


    නෝනගෙ ගම කියුවම මාත් බැලුවේ...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    kasun kalharage "meedum dumaraye..."song1 dennako.....mata...:love:

    දෙන්නම් යාලුවා ඔයාට 10න් පස්සේ ෂෝ එකෙදි සෙට් කරලා දෙන්නම්..මේ ෂෝ එකෙදි බැරි උනොත්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ara rashee irosh...:dull:
    බාන බාන ප්ලේන් එක බිම වැටීයං....
    දාන දාන වැට වල් අලි කැඩීයං.....
    කුරුළු රෑන් ඇවිදින් එහි හැපීයං...
    ටයිරට බැන්න රශියා ලිදෙ වැටීයං
    Angry1.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mamath hodin ani...:rolleyes:

    :D


    ara rashee irosh...:dull:


    අනේ අපි හරි අහින්සකයි
    ඇල් වතුරත් නිවල බොන්නේ
    මමනම් ඔය වගේ කට කැඩිච්ච් කතා කියන්නෑ
     
    Status
    Not open for further replies.