2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14761202 said:
    නටන වතුරෙද තම්බන්නේ :dull:


    නෑ වතුර රත් කරල උඹ නටහන්....
    cat-chasing-tail-smiley-emoticon.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම එලෙව්වානම් ඔහෙම වෙන්නේ නෑනේ පුතා:rofl:
    කරුමේ කියන්නේ බස් එක හැප්පුනේ අයිතිකාරයාගේ අතින් !:dull:
    ඒ වෙනකන් කරේ බස් එකේ ඩ්‍රයිවෙර් , අයිතිකාරයා අරන් ගියේ 2km යි !:rolleyes::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පොල්හේන ගැන අහල මානසිකව වැටුන :(

    ඉපදුනු ද සිට මුහුදට බැහැල තියන්නේ පොල්හෙනේදී විතරයි :(

    එත් සුනාමියෙන් ඉස්සෙල්ල :oo:
     
    Status
    Not open for further replies.