Muslim Niqab ekata banna mahaththuruntai mey..

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

@Sataninhell හෙවත් නරකයේ සාතන්.

:lol: ඔබම step-by-step පෙන්වා ඇත්තේ බාහිර පාලනයක අවශ්‍යතාවයයි. එනිසානෙ එයට පිළිතුරු ලෙස "මනස්ගාත" පිලිගන්නෙ නැත්තෙ. ඔබ ඔබේ දහමෙන් පිලිතුරක් ලබා දුන්නා. එය නම් "මනස්ගාතයක්" නෙමෙයි නේද?

ඔබේ අනික් දේවල් වලට කලින් කියා ඇත. නැවත repeat කිරීමේ අවශ්‍යතාවයක් නැත. step-by-step කියාදෙන්න ඔබ තොත්ත බබෙක් යයි නොසිතමි. ඔබ පිලිගන්නෙ නැතිවීම ප්‍රශ්නයක් නොවේ. Relativity අනුව singularity එකේ තත්වය ගැන කී දේ ඔබට මතක නෑ වගේ. මේ ගැන ඔබ තවත් මහන්සි වෙන්න ඕනෙ නෑ. ඔබට සහනයක් ලැබෙන පරිදි සිතාගන්න.

ඔව්/නෑ කියන්න ඔච්චර බය මොකද? අර ඔබම කියපු "කොන්දක් නෑ" අර්ථ දැක්වීම cancel වෙලාද?
නිකන් කියන්න. ඔබ "මහමේරු පර්වතය" විශ්වාස කර්නවද? ඔව්/නෑ

# කලින් පිලිතුරම තමා. කතා කරන මාතෘකාවට අදාලව, කොන්ද කෙලින් තියාගෙන තර්ක කරන්න . බලන්ශේ මානසිකත්වයෙන් මනෝ විකාර කියවන්නේ නැතුව. (බුදු දහම ගැන තර්ක කිරීමක් මෙහි නැත.)

# තමන්ට පැහැදිලි කරන්න බැරි දේවල් දාගෙන, දැන් බොරුවට වටින ගොඩින් කියවන්න එපා, කොන්ද කෙලින් තර්ක කරන්න. ඔය දාපු දේවල් කොහෙද පැහැදිලි කරලා තියෙන්නේ????.

බොරු කියල විලි වහගන්න බැහැ මල්ලි, උබේ රෙද්ද ගැලවිලා ඉවරයි. නිකන් තප්පුලනවා වගේ පෙන්නේ දැන්. :rofl::rofl::rofl: කොන්ද කෙලින් තියාගෙන තර්ක කරන්න...

තාම මම කිවුව ප්‍රශ්න වලට පිළිතුරු නම් ලැබිල නැහැ. බොරුවට විකාර කියවල , දෙන්නම පැනල යන්න වගේ හදන්නේ...

Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හරියටම හරි ඕන වරදක් කරගෙන යස අපූරැවට වහගන්න පුළුවන් නිසා හොරැ මංකොල්ල කාරයෝ දුෂිතයෝ
    එකි නොකි මෙකි හැම ජඩයම / ජඩීච්චිම :D හැම පරයම / පරච්චිම :P මේවගේ ඇදුමකට ආසයි. ඕක තමයි හැංගිච්ච ජීවිත.. රෙද්ද අස්දේ අපරාධකාරයා
    ඉතින් කිසිම අපරාධකාරයෙක් ඕකට විරැද්ධවෙන්නේ නැහැ.
    සුපිරියි නේමේ එළම තමා. තව අපරාධ කාරයන්ව වහපල්ලා ඔය කළුවලාවෙන්...සද මුවා වෙලා වැහි වලාවකින්

    ලිද:rofl::rofl::rofl:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔබ කී දේවල්..
    {{The Heaven - මෙහි සිංහල අර්ථය ස්වර්ගය. යන්නම පමණකි.}}

    {{"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)මෙතන හෙවන් කියන්නේ ස්වර්ගය ම පමණි.}}

    ඔබ වැරදි බව ඔප්පු වී ඇත. Expanding universe යන තේරුම පැහැදිලිව ඇත. ඔබේ Heaven තර්කයෙන් ඔබ පරාජයට පත් වී ඇති බව පිළිගන්න.

    ඒ ගැන කලින් මම කී දේ ඔබට නොතේරුන බව පෙනේ. නැවත කියවන්න.
    {{පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඔබේ ස්වර්ගයට කියන්නේ paradise (අරාබියෙන් "ජන්නත්") කියලයි. එයට ඉංග්‍රීසියෙන් heaven කියලත් සමහරු කියනවා. ඒත් අරාබියෙන් ඔහොම එකම වචනේ යොදන්න ඕන වෙන්නේ නෑ. තියෙන්නේ වෙනම වචන දෙකක්.}}

    ඔබ Big Bang එක සිදුවන අවස්ථාවේ එතැන සිටි කෙනෙකු සේ singularity එක විස්තර කරන බව පෙනේ. ඒවා සොයාගත්තේ ඔබද? විද්‍යාඥයින් පවා එසේ ස්ථිරව කියන බවක් නොපෙනේ. Singularity එකක් ගැන කියන්නේ Expanding universe එක ගණිතමය ලෙස reverse කිරීමෙන්ය. එය theory එකක් නිසා එහි සියුම් විස්තර පසුව වෙනස් විය හැක. එහෙත් මෙම න්‍යායට වඩා පිලිගත් එකක් දැනට නැත.

    Singularity ගැන ඔබම දැම්මා...
    {{Gravitational singularity, a point in spacetime in which gravitational forces cause matter to have an infinite density and zero volume}}
    පස්සෙ කියනව point එකක් නෙමෙයිලු. Zero volume තියෙන වෙනත් දෙයක් ගැන කියන්න බලන්න. මගේ දැනුම පිනිස හොඳයි.

    කුරානයෙන් කියන්නේ singularity එකේ විස්තරයක් නොව, යම් කලෙක heavens සහ earth එකට තිබූ බවත් එය පිපිරීමකට ලක් වූ බවත් වේ. එහි විස්තර කියා නැත. අවුරුදු 1400කට කලින් තිබූ සරල වචන වලින් එය කියා ඇත. ඔබ වචන වල ඇද හොයමින් එය ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක නියැලෙන බව පෙනේ. එහෙත්, තේරුම අනුව බැලූ කල එය මෙම බිග් බෑන් එකට සමරූපි දෙයක් බව ප්‍රතික්ෂේප කල නොහැකියි. මෙය theory එකක් නිසා එය ඔබ නොපිලිගත්තත් ප්‍රශ්නයක් නැත.

    එහෙත් expanding universe යනු තහවුරු කල දෙයකි. ඒ ගැන කුරානයෙන් පැහැදිලිව කියා ඇති දේ ගැන ඔබට කිසිත් කල නොහැකියි. වචන වල ඇද හොයන්න ගොස් ඔබ නාගෙන ඇත. ඒ ගැන කුරානයේ කියා ඇති දේ අමතක කලත් මෙම expanding universe යන සොයාගැනීම atheist අයට ඔලුව කැක්කුම ගෙනදෙන දෙයක් වී ඇත. කලින් සිතා සිටි static universe බොරුව මෙමගින් බිඳී ගිය නිසා විශ්වයේ ආරම්භයක් ගැන සිතීමට අවශ්‍ය වීම සහ පිටස්තර බලවේග වල අවශ්‍යතාවයක් ගැන සිතීමට අවශ්‍ය වීම ඒ අයට බියකරු සිතිවිල්ලක් විය හැකියි. ඔබටත් එහෙමද? :lol:

    {{Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුවමේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතිකවිද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි.}}
    වෙන කවුරුත් ඉහත ජේදය ඇල්ලුවේවත් නෑ. ඔබට හිතෙන විදිහට කාලය සහ අවකාශය ගැන න්‍යායයන් මවන්නේ නැතුව දැනට විද්‍යාවේ දන්න දේවල් ආශ්‍රයෙන් කතා කරන්න.

    දෙවියන් කෙනෙකු සිටින බව හෝ නොසිටින බව දැන් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. එයට හේතුව මෙයට අදාලව falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය නොහැකි වීමයි. එහෙත් මෙම expanding universe එක නිසා එහි ආරම්භයට අදාලව "දෙවියන්" කෙනෙකුගේ අවශ්‍යතාවය ඇති බවට සාධක පෙන්විය හැක. Singularity එකට පසුව අවස්ථාව ගැනත් හිතන්න. අපි දන්න පිපිරීමකදී වන්නේ විනාශ වීමයි. එහෙත් big bang එකෙන් වුනේ විශ්වය ඇති වීමයි. මෙම paradox එක ඔබට තේරෙනවද? (එනම්, පිපිරීමකින් disorder එකක් වෙනුවට order එකක් ඇතිවීම). මෙය entropy නම් විද්‍යාවේ සිද්ධාන්තයට පටහැනිය. එය ඉබේ සිදුවිය හැකි එකක් බව නොපෙනේ. [ http://hyperphysics.phy-astr.gsu.edu/hbase/therm/entrop.html. එසේ order එකක් ඒමට පිටතින් පාලනයක් අවශ්‍ය බව පැහැදිලි වේ.

    Intelligent Design ගැනත් දැනගන්න (ගුග්ල්).

    කෙසේ වෙතත් පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුයි. හොර භාණ්ඩ යැයි දැනගෙනත් එය තමන් භාවිතා කිරීම, චේතනාව යොදමින් සධාරනීකරණය කරන්න තරම් මානසිකත්වයක් ඇති ඔබ සමග මේවා කතා කිරීමෙන් ඇති පලය කුමක්ද යන්නයි මගේ සැකය.

    එනිසා,
    Say: "O disbelievers! 1. I do not worship those whom you worship. 2 Nor are you worshipers of Him Whom I worship. 3 Nor am I a worshiper of those whom you have worshiped. Nor are you worshipers of Him Whom I worship. 4 For you is your religion and for me is mine." 5
    (Quran - Chapter 109).

    :yes:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    අනේ හුකෝ.. තෝ මෙතන රැගුවට තොගේ ජාතියෙ හෙලුව දැන් රට වටේ for sale දාලා තියෙන්නෙ . හම්බ කඩ වේලෙනවා පොන්න හම්බයෝ හැම තැනකින්ම විසි වෙනවා. ඒවට හේතුව තොපි ව්අගෙ පොන්නයෝ. ආතල් ඇති නේ දැන් ඩ්‍රීම්ස් පේනවද

    යකෝ තොපි අල්ලා හුල්ලා කියලා පොන්නයෙක්ට වැන්දට අපිට ලොකු නෑ . මොලයක් තියන ඕනම මිනිහෙක් දන්නවා ඔය අල්ල කියන පොන්නයා පිස්සු බැල්ලිගෙ පුතෙක් කියලා,

    ඌ කරපු ජඩ වැඩ වල රෙකොඩ් එක කඩන්න කවදාවත් වෙන එකෙක්ට බැරි වෙයි

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    machan BATMAN .ubata puluwan tharamak thread daapan kollo.ubath karanne ube aagama wenuwen wada karana ekane.eeke hari waradda hoyanna mata ayithiyak naha.eeka ube kamattha.mamath islam thread daana eka wadi karanna yanwa.uba mata wiruddawa 1000 k thread daapan awulak naha.mata ubath ekka kissima malak naha.:yes::yes:

    May Almighty Allah Bless you machan. :)
     
    Last edited:

    # කලින් පිලිතුරම තමා. කතා කරන මාතෘකාවට අදාලව, කොන්ද කෙලින් තියාගෙන තර්ක කරන්න . බලන්ශේ මානසිකත්වයෙන් මනෝ විකාර කියවන්නේ නැතුව. (බුදු දහම ගැන තර්ක කිරීමක් මෙහි නැත.)

    # තමන්ට පැහැදිලි කරන්න බැරි දේවල් දාගෙන, දැන් බොරුවට වටින ගොඩින් කියවන්න එපා, කොන්ද කෙලින් තර්ක කරන්න. ඔය දාපු දේවල් කොහෙද පැහැදිලි කරලා තියෙන්නේ????.

    බොරු කියල විලි වහගන්න බැහැ මල්ලි, උබේ රෙද්ද ගැලවිලා ඉවරයි. නිකන් තප්පුලනවා වගේ පෙන්නේ දැන්. :rofl::rofl::rofl: කොන්ද කෙලින් තියාගෙන තර්ක කරන්න...

    තාම මම කිවුව ප්‍රශ්න වලට පිළිතුරු නම් ලැබිල නැහැ. බොරුවට විකාර කියවල , දෙන්නම පැනල යන්න වගේ හදන්නේ...

    ඔබ ඇයි හිත කලබල කරගෙන? ටිකකට කලින් ඔබම කී දේ ඔබටම මතක නෑ වගේ.

    {{ඔබ පවසන ඕඩර් ඩිසොර්ඩර් කතාව මගින් විශ්වයේ ආරම්භය බටහිර විද්ද්යාවට ගෝචර කරගත නොහැකි නිසා , එය හුදෙක් දෙවියන් යයි පැවසිය නොහැක. එය රේඛිය චින්තනයේ අඩුපාඩුවකි.

    (මෙයට ගැලපෙන එකම චින්තනය පවතින්නේ , බුදුදහම තුල පමණි, එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්‍රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි. )

    ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.}}

    ඔබ step-by-step යන්න ගිහින් අනාගෙනද?¿ :lol: මගේ order-disorder තර්කය ඔබ පිළිගෙන ඇත. එම ගැටළුවට පිලිතුර ලෙස දෙවියන් එතනට ගෙන ඒමට ඔබ කැමති නෑ. එච්චරයි. (ඔබට අනුව එම පිළිතුර මනස්ගාතයක්).

    බුදුදහම මෙතනට ඔබම ගෙනත්. ඔබ සිත quotes තුල දැම්මේ ඇයිද නොදනිමි. ("සිත"??). එයත් මනස්ගාතයක් නිසාද?:lol:

    මා කී දේවල් ඔබට පැහැදිලි නැති ලෙස රඟපාන්න ඕනෙ නෑ. කලින් පොස්ට් බලන කෙනෙකුට තේරෙයි කවුද බොරුවට තප්පුලන්නෙ කියල. හොර භාණ්ඩ භාවිතය ඔබ අනුමත කරන ඔබේ මතය දැනගත් අවස්ථාවේ සිටම ඔබේ මානසිකත්වය ගැන අදහසක් මට ඇත.

    මහමේරු පර්වතය ඔබට allergic ද? නැතිනම් ඔබේ දහමේ එය ඇති බව කියන්න ඔබට ලැජ්ජද?

    ==>>> http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179

    ==>> http://www.elakiri.com/forum/showthread.php?t=1545467
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    machan BATMAN .ubata puluwan tharamak thread daapan kollo.ubath karanne ube aagama wenuwen wada karana ekane.eeke hari waradda hoyanna mata ayithiyak naha.eeka ube kamattha.mamath islam thread daana eka wadi karanna yanwa.uba mata wiruddawa 1000 k thread daapan awulak naha.mata ubath ekka kissima malak naha.:yes::yes:

    May Almighty Allah Bless you machan. :)

    අම්මෝ මම බිය උනා.. අනෙ අල්ලාහ් මට පිහිටවෙන්න අල්ලා , දැන් උයාගෙ තෙර්ඩ් දැකලා සිංහල උන් ඔක්කොම කොන කපා ගනී අප්පා..

    මේ මං නිකමට බන් මෙක අහන්නෙ අනික් ආගම් වල ඒ ඒ ශාස්තෘ වරු හිටියා කියලා පිලිගන්න මොකක් හරි සාක්කියක් තිබ්බා ඇයි බන් අල්ලගෙ එහෙම නැත්තෙ, අඩු ගානෙ හෝදලා වැලේ දාපු ජංගියක්. ආහ් අමතක උනා උ ජංගි දැම්මේ නෑ නේ පැය 24ම බඩු ගැහුව නේ
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    ඔබ ඇයි හිත කලබල කරගෙන? ටිකකට කලින් ඔබම කී දේ ඔබටම මතක නෑ වගේ.

    {{ඔබ පවසන ඕඩර් ඩිසොර්ඩර් කතාව මගින් විශ්වයේ ආරම්භය බටහිර විද්ද්යාවට ගෝචර කරගත නොහැකි නිසා , එය හුදෙක් දෙවියන් යයි පැවසිය නොහැක. එය රේඛිය චින්තනයේ අඩුපාඩුවකි.

    (මෙයට ගැලපෙන එකම චින්තනය පවතින්නේ , බුදුදහම තුල පමණි, එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්‍රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි. )

    ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.}}

    ඔබ step-by-step යන්න ගිහින් අනාගෙනද?¿ :lol: මගේ order-disorder තර්කය ඔබ පිළිගෙන ඇත. එම ගැටළුවට පිලිතුර ලෙස දෙවියන් එතනට ගෙන ඒමට ඔබ කැමති නෑ. එච්චරයි. (ඔබට අනුව එම පිළිතුර මනස්ගාතයක්).

    බුදුදහම මෙතනට ඔබම ගෙනත්. ඔබ සිත quotes තුල දැම්මේ ඇයිද නොදනිමි. ("සිත"??). එයත් මනස්ගාතයක් නිසාද?:lol:

    මා කී දේවල් ඔබට පැහැදිලි නැති ලෙස රඟපාන්න ඕනෙ නෑ. කලින් පොස්ට් බලන කෙනෙකුට තේරෙයි කවුද බොරුවට තප්පුලන්නෙ කියල. හොර භාණ්ඩ භාවිතය ඔබ අනුමත කරන ඔබේ මතය දැනගත් අවස්ථාවේ සිටම ඔබේ මානසිකත්වය ගැන අදහසක් මට ඇත.

    මහමේරු පර්වතය ඔබට allergic ද? නැතිනම් ඔබේ දහමේ එය ඇති බව කියන්න ඔබට ලැජ්ජද?

    ==>>> http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179

    ==>> http://www.elakiri.com/forum/showthread.php?t=1545467

    :P අයෙ කොනක් අල්ලාගෙන ඇවිල්ල වගේ , :rofl::rofl:

    # disorder - order කතාව කොහෙද කුරානයේ තියෙන්නේ? එක බටහිර විද්ද්‍යාව තුල කතා කරන දෙයක් , මම පිලිගන්නවා entropy අනුව order - disorder සිදුවන ආකාරය. නමුත් ඔය කියන order - disorder බැදිලා තියෙන්නේ entropy සමගනේ , ඔබ කියන දෙවියෙක් ගැන කතාව සම්බන්ද වෙනෙන් , bigbang අවස්ථාවට පෙරයි, එය කලින්ද singularity ලෙස නම් කර ඇත,
    එයට දෙවියන් වහන්සේ මුලික වෙලා කටයුතු කල කියල කොහොමද ඔප්පු කරන්නේ?
    (මොනවද උබ කියවන්නේ , ඔච්චර පැහැදිලි කල දේවල් වත උබට තේරෙන්නේ නැද්ද?)

    # සිත මම දැම්මේ අමතර කරුණක් ලෙස එය වරහනක් ඇතුලෙන් දැම්මේ, බුදුදහම මෙයට සම්බන්ද කර ගන්න ඕනි නැති නිසා නේ. අනෙක බුදුදහමේ චින්තන රටාව තුල , ඔය කියන bigbang එකක් විවරණය කරන්නේ නැහැ නමුත් එයට අනුරූපව පැහැදිලි කල හැකි මොඩල් එකක් තියෙනවා.

    සිත - මන්ස්ගතයක් යයි ඔබ කියනවා නම් , ඔබට සිතක් නොමැත්තෙක් විය යුතුයි නේද?

    # ඔබ කියන දේවල් වල අපැහැදිලි බව මම පවසන්නේ, ඔබ කරුණු පිලිබදව පැහැදිලි විග්‍රහයක් නොදක වන නිසා,

    මොකද ඔබගේ කුරානයේ , ඔය කියන cosmology හෝ modern science යන්න විවරණය කර නොමැත, එය එක එක පුද්ගලයා ලබා දෙන අර්ථ කතනයක් පමණයි. ඔබ තර්ක කරනවා නම් ,එය ඔබ පැහැදිලි කල යුතුය. ඔබ කිසිම කරුණක් පැහැදිලි නොකර, මේක තියෙනවා, මෙ‍කත තියෙනවා කියල කිවුවට කොහොමද පිළිගන්නේ කොහොමද එක තර්කයක් වෙන්නේ.

    ---
    ඔබ මහමෙරුපර්වතයක් ගැන මගේ හිතේ තියෙන දේ ගැන විමසනවා, මෙතන මගේ හිතේ තියෙන දෙය අදාලවන්නේ කොතනටද? මගේ සිතේ තියෙන දෙය අදාල වෙනවා නම් මම ඔබ සමග තර්ක කරන්න ඕනි නැහැනේ . :rofl::rofl:

    එසේනම් මම ඔබගේ මවගේ විස්තරද විමසන්න ටද පෙලබිය යුතුයි, එසේ නොවන්නේ එය මේ දේට අදාල නො‍වන නිසා.

    නිකන් බොරුවට දෙන්නේ නැතුව , කෙලින් තර්ක කරන්න. මගුලක් කියා කියා , ඇත්ත කතාවෙන් පැනල දුවන එක නේ ඔබ කරන්නේ.
    ---
    මාංශ ප්‍රශ්නය එම නුලේදී කතා කරන්න. එක මෙතනට අදාලම නැහැනේ , අනික ඔබ ඒ නුලේදීත් පැනල දිවුව. දැන් ඔබ මේ නුලේදීත් වැඩේ චොර කරගෙන පැනල දුවනවා නොවේද? . ඔබ මේ නුලේ ඩි පැන ගොස් නැවත අලුත් ත්රෙඅඩ් එකකදී මෙහි කරුණු කතා නොකරයිද?

    ඔබට කෙලින් තර්ක කිරීමටයි නොහැක්කේ. ඔබටයි ඇත්ත ඇත්ත සැටියට පිළිගත නොහැක්කේ, ඔබ තර්ක කල හැකි පමණ , තර්ක කොට , තර්ක කිරීම ට කරුණු , කල්පනා ශක්තිය නොමැති වූ කල , රටේ නොමැති විකාර ඇද දමමින් පැන දුවයි.

    ඔබ තවම කලින් කරුණු පිලිබදව පැහැදිලිකිරීමක් සිදු කොට නොමැත, නිකන් දොඩවන්නේ නැතිව , ඒවා පැහැදිලි කරගෙන එන්න, නොදන්නා මගුල් කියකියව තව එනවා තර්ක කරන්න ... එක පාරක පැනල දිවුව නේද? දැන් අයෙ ඇවිල්ල අඩන්නේ මොකද?

    කොන්ද කෙලින් තියාගෙන පැහැදිලිව තර්ක කරන්න. ඔබගේ දැනුමේ සීමාවට ඇවිල්ල වගේ පෙනෙන්නේ , ඉන්ටෙර්නෙට් එකේ තියෙන වචන අල්ලාගෙන කිසිම න්‍යායක් නොදැන කියවන ඕනි කෙනෙක්ට ඕක සිද්ද වෙනව...

    ඔබට මම අභියෝග කරනවා, ඔබට පුළුවන් නම් , ඉස්ලාම් දහමේ ඇතයි කියන relativity , gr , str ඔප්පු කර පෙන්වන්න. :P
     
    Last edited:

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    @ lankaaa gala : ubata ithin kiyanna danneth ochharai ne.ape waradi thibbanam mehema public eke thread daanwada matto?:rofl::rofl:

    metto ubala karana thirisan veda ubalata hodai vage penunata apitata karanna deyaka neha....ekane ubala mevva hodai kiyala hitagena public eke thread vala daanne..mevva hoddai islam ratakata me baudda ratata mevva hari yannena mewwa ubala sadaranikaranaya karanna epa....

    ex:- ubalage podi unge islam pothema tiyanava sathekva marana vidiya dala..podi unta kiyala dena ubalata anuva hoda vede...
    baudda pothak aran balapan eke monada daala tiyenne kiyala venasa therei...

    ubala mona kiwwat lokaye tiyena thirisanma agam islam...
     
    Last edited:

    @Sataninhell හෙවත් නරකයේ සාතන්.

    ඔබ step-by-step එක ටිකක් ඇත්තටම අනාගත් බව ඔබට තේරුනා නේද!:lol: ඒක වහගන්න කුරානයේ අරක මේක තියෙන තැන පෙන්නන්න කියල මදි.

    ආයෙත් කියවන්න.

    {{ඔබ පවසන ඕඩර් ඩිසොර්ඩර් කතාව මගින් විශ්වයේ ආරම්භය බටහිර විද්ද්යාවට ගෝචර කරගත නොහැකි නිසා , එය හුදෙක් දෙවියන් යයි පැවසිය නොහැක. එය රේඛිය චින්තනයේ අඩුපාඩුවකි.

    (මෙයට ගැලපෙන එකම චින්තනය පවතින්නේ , බුදුදහම තුල පමණි, එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්‍රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි. )

    ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.}}

    මගේ order-disorder තර්කය ඔබ පිලිගෙන ඇත. ඔබම කියනවා එතන විද්‍යාවේ ගැටළුවක් ඇති බව. විද්‍යාවෙ දේවල් අනුව එය ස්වභාවිකව සිදුවිය හැක්කක් නොවේ. Order-disorder එකට පටහැනිය. යම් අනුබලයක්/පාලනයක්/මග පෙන්වීමක් යටතේ එය සිදුවිය හැකියි. එතනට දෙවියන් කෙනෙකුගේ අවශ්‍යතාවයක් ඇති බව කීම ඔබට අකමැතිය. ඔබ මෙතනට "සිත" ගෙනවිත් ඇත. (වරහන් වලින් පිටත් එය ඔබ දමා ඇත :lol:). මිනිසාට සිතක් තිබීම ඇත්තක් වුවත් මෙතනට එය ගෙනඒම මනස්ගාතයකි. මම කියන්නේ singularity එකක් ඇතිකලෙත් දෙවියන්, පිපිරීම සිදුකලෙත්/පාලනය කලෙත් දෙවියන් බවයි. එය විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. විද්‍යාවේ ගැටළුවට පිළිතුරක් පමණි. ඒ ගැන කලින් කීවෙමි. එය ඔබ පිළිගන්නේ නැත. එය ප්‍රශ්නයක් නොවේ. ඔබේ පිළිතුර වන "සිත" කවුරුන් පිළිගනීද?
    (Singularity යනු දෙවියන් යයි ඔබ සිතුවාද? :lol:).

    මෙතන කුරානයට අදාලව දමා ඇත්තේ expanding universe සහ big bang ගැනය. ඒවා විස්තර කර ඇත. ඒවා ගැන ඔබම තර්ක කලා ඔබට අමතකය. දැන් කියනව විවරණය කලේ නැහැලු. අනුන්ට ඉංග්‍රීසි උගන්නන්න ගිහින් ඔබ නාගත්තා මතක නැද්ද? :lol: (අනික, හැම එකක්ම step-by-step කියන්න ඔබ තොත්ත බබෙක්ද?:lol:). ඔබම දාපු step-by-step එකේ දේවල් අමතක වූ ඔබ ගැන ඉතින් කවර කතාද?

    මහමේරු පර්වතය ඔබේ cosmology වල දෙයක්. ඔබ "විද්‍යාත්මක" (??) බෞද්ධයෙක් බව සිතුනි. එවැනි අයගේ විශ්වාසයන් ගැන දැනගන්නයි ඇහුවේ. එය තර්කයට නොගන්න බව පොරොන්දු වුනේ එනිසයි. එය ගැන කියන්න ඔබට ලැජ්ජාවක් ඇතිබව පෙනේ.

    මම මෙතන මාංශ ගැන කතා කලේ නෑ. අදාල තැන අවශ්‍ය දේ කියා ඇත. හොර භාණ්ඩ භාවිතය අනුමත කිරීමේ මතය දරණ ඔබේ මානසිකත්වය ගැනයි මෙතන මතක් කලේ.
     
    ඔබ කී දේවල්..
    {{The Heaven - මෙහි සිංහල අර්ථය ස්වර්ගය. යන්නම පමණකි.}}

    {{"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)මෙතන හෙවන් කියන්නේ ස්වර්ගය ම පමණි.}}

    ඔබ වැරදි බව ඔප්පු වී ඇත. Expanding universe යන තේරුම පැහැදිලිව ඇත. ඔබේ Heaven තර්කයෙන් ඔබ පරාජයට පත් වී ඇති බව පිළිගන්න.

    ඒ ගැන කලින් මම කී දේ ඔබට නොතේරුන බව පෙනේ. නැවත කියවන්න.
    {{පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඔබේ ස්වර්ගයට කියන්නේ paradise (අරාබියෙන් "ජන්නත්") කියලයි. එයට ඉංග්‍රීසියෙන් heaven කියලත් සමහරු කියනවා. ඒත් අරාබියෙන් ඔහොම එකම වචනේ යොදන්න ඕන වෙන්නේ නෑ. තියෙන්නේ වෙනම වචන දෙකක්.}}

    ඔබ Big Bang එක සිදුවන අවස්ථාවේ එතැන සිටි කෙනෙකු සේ singularity එක විස්තර කරන බව පෙනේ. ඒවා සොයාගත්තේ ඔබද? විද්‍යාඥයින් පවා එසේ ස්ථිරව කියන බවක් නොපෙනේ. Singularity එකක් ගැන කියන්නේ Expanding universe එක ගණිතමය ලෙස reverse කිරීමෙන්ය. එය theory එකක් නිසා එහි සියුම් විස්තර පසුව වෙනස් විය හැක. එහෙත් මෙම න්‍යායට වඩා පිලිගත් එකක් දැනට නැත.

    Singularity ගැන ඔබම දැම්මා...
    {{Gravitational singularity, a point in spacetime in which gravitational forces cause matter to have an infinite density and zero volume}}
    පස්සෙ කියනව point එකක් නෙමෙයිලු. Zero volume තියෙන වෙනත් දෙයක් ගැන කියන්න බලන්න. මගේ දැනුම පිනිස හොඳයි.

    කුරානයෙන් කියන්නේ singularity එකේ විස්තරයක් නොව, යම් කලෙක heavens සහ earth එකට තිබූ බවත් එය පිපිරීමකට ලක් වූ බවත් වේ. එහි විස්තර කියා නැත. අවුරුදු 1400කට කලින් තිබූ සරල වචන වලින් එය කියා ඇත. ඔබ වචන වල ඇද හොයමින් එය ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක නියැලෙන බව පෙනේ. එහෙත්, තේරුම අනුව බැලූ කල එය මෙම බිග් බෑන් එකට සමරූපි දෙයක් බව ප්‍රතික්ෂේප කල නොහැකියි. මෙය theory එකක් නිසා එය ඔබ නොපිලිගත්තත් ප්‍රශ්නයක් නැත.

    එහෙත් expanding universe යනු තහවුරු කල දෙයකි. ඒ ගැන කුරානයෙන් පැහැදිලිව කියා ඇති දේ ගැන ඔබට කිසිත් කල නොහැකියි. වචන වල ඇද හොයන්න ගොස් ඔබ නාගෙන ඇත. ඒ ගැන කුරානයේ කියා ඇති දේ අමතක කලත් මෙම expanding universe යන සොයාගැනීම atheist අයට ඔලුව කැක්කුම ගෙනදෙන දෙයක් වී ඇත. කලින් සිතා සිටි static universe බොරුව මෙමගින් බිඳී ගිය නිසා විශ්වයේ ආරම්භයක් ගැන සිතීමට අවශ්‍ය වීම සහ පිටස්තර බලවේග වල අවශ්‍යතාවයක් ගැන සිතීමට අවශ්‍ය වීම ඒ අයට බියකරු සිතිවිල්ලක් විය හැකියි. ඔබටත් එහෙමද? :lol:

    {{Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුවමේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතිකවිද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි.}}
    වෙන කවුරුත් ඉහත ජේදය ඇල්ලුවේවත් නෑ. ඔබට හිතෙන විදිහට කාලය සහ අවකාශය ගැන න්‍යායයන් මවන්නේ නැතුව දැනට විද්‍යාවේ දන්න දේවල් ආශ්‍රයෙන් කතා කරන්න.

    දෙවියන් කෙනෙකු සිටින බව හෝ නොසිටින බව දැන් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. එයට හේතුව මෙයට අදාලව falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය නොහැකි වීමයි. එහෙත් මෙම expanding universe එක නිසා එහි ආරම්භයට අදාලව "දෙවියන්" කෙනෙකුගේ අවශ්‍යතාවය ඇති බවට සාධක පෙන්විය හැක. Singularity එකට පසුව අවස්ථාව ගැනත් හිතන්න. අපි දන්න පිපිරීමකදී වන්නේ විනාශ වීමයි. එහෙත් big bang එකෙන් වුනේ විශ්වය ඇති වීමයි. මෙම paradox එක ඔබට තේරෙනවද? (එනම්, පිපිරීමකින් disorder එකක් වෙනුවට order එකක් ඇතිවීම). මෙය entropy නම් විද්‍යාවේ සිද්ධාන්තයට පටහැනිය. එය ඉබේ සිදුවිය හැකි එකක් බව නොපෙනේ. [ http://hyperphysics.phy-astr.gsu.edu/hbase/therm/entrop.html. එසේ order එකක් ඒමට පිටතින් පාලනයක් අවශ්‍ය බව පැහැදිලි වේ.

    Intelligent Design ගැනත් දැනගන්න (ගුග්ල්).

    කෙසේ වෙතත් පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුයි. හොර භාණ්ඩ යැයි දැනගෙනත් එය තමන් භාවිතා කිරීම, චේතනාව යොදමින් සධාරනීකරණය කරන්න තරම් මානසිකත්වයක් ඇති ඔබ සමග මේවා කතා කිරීමෙන් ඇති පලය කුමක්ද යන්නයි මගේ සැකය.

    එනිසා,
    Say: "O disbelievers! 1. I do not worship those whom you worship. 2 Nor are you worshipers of Him Whom I worship. 3 Nor am I a worshiper of those whom you have worshiped. Nor are you worshipers of Him Whom I worship. 4 For you is your religion and for me is mine." 5
    (Quran - Chapter 109).

    @Sataninhell හෙවත් නරකයේ සාතන් නැමැති තොත්ත බබාට මේවා මොකුත් තේරිලා නෑ.. පව්.. :lol:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    @Sataninhell හෙවත් නරකයේ සාතන් නැමැති තොත්ත බබාට මේවා මොකුත් තේරිලා නෑ.. පව්.. :lol:

    ඔබ තවම කලින් කරුණු පිලිබදව පැහැදිලිකිරීමක් සිදු කොට නොමැත, නිකන් දොඩවන්නේ නැතිව , ඒවා පැහැදිලි කරගෙන එන්න, නොදන්නා මගුල් කියකියව තව එනවා තර්ක කරන්න ... එක පාරක පැනල දිවුව නේද? දැන් අයෙ ඇවිල්ල අඩන්නේ මොකද?

    කොන්ද කෙලින් තියාගෙන පැහැදිලිව තර්ක කරන්න. ඔබගේ දැනුමේ සීමාවට ඇවිල්ල වගේ පෙනෙන්නේ , ඉන්ටෙර්නෙට් එකේ තියෙන වචන අල්ලාගෙන කිසිම න්‍යායක් නොදැන කියවන ඕනි කෙනෙක්ට ඕක සිද්ද වෙනව...

    ඔබට මම අභියෝග කරනවා, ඔබට පුළුවන් නම් , ඉස්ලාම් දහමේ ඇතයි කියන relativity , gr , str ඔප්පු කර පෙන්වන්න. :P

    :rofl::rofl: එනමල් ගේ පැනයාම... එක එක ඒවා කියල දුවනවා, හා හා මහමෙරු පර්වතය ගැන ඇහුව,මාංශ ප්‍රශ්නේ ඇදලා ගත්ත,english,typo අල්ලාගෙන කැගැහුව, දැන් තේරිලා නැහැල්ලු , අහෝ එනමල් කුජීතයි නේද?...:P:P:P
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :rofl::rofl::rofl:

    ඉස්ලාම් cosmology :rofl::rofl::rofl: කතාකළ විතරයි, මුන් නිකාබ් එකත ගලවල දාල දුවලානේ? :P:P:rofl:
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    :rofl::rofl::rofl:
    63421_352937158160358_639913127_n.png