Muslim Niqab ekata banna mahaththuruntai mey..

මොකද කියන්නේ, පැනල යනවද උත්තර දෙනවද ඉස්ලාම් පදනමක් නැති දෙයක් කියල පිළිගන්නවද?

පුළුවන් නම් උත්තර දෙන්න , , අර එනමල් එකාගේ සහභාගිත්වයෙන් පැනල යන්න හදන්නවා වගේ පේනවා. උත්තර දීම නිෂ්පල නම් එක කෙලින්ම කියන්න :rofl::rofl::rofl: මොකද ඕවට උත්තර කුරනෙන් හොයන්න බැහැ කියල ප්‍රත්‍යක්ෂ උන කරණයක්.

-----

ඔය අනිත් එකා පොඩ්ඩක් පනින්නේ නැතුව හිටින්. ඔබතුමා heaven කියන්නේ මොකක්ද දන්නේ නැත්තන් මට උගනන්න නෙවෙයි ගිහින් ඉගෙන ගෙන එන්න.

Code:
http://en.wikipedia.org/wiki/Heaven

මීහරකෙක් කියල පෙනන්නද ඕනි උබට,

1. The sky or universe as seen from the earth; the firmament. Often used in the plural.
2. Christianity
a. often Heaven The abode of God, the angels, and the souls of those who are granted salvation.
b. An eternal state of communion with God; everlasting bliss.
3. Any of the places in or beyond the sky conceived of as domains of divine beings in various religions.
6. A condition or place of great happiness, delight, or pleasure: The lake was heaven.

උබේ ලින්ක් එකේ තියෙන්නේ ඔහොම, ඕකෙන් පැහැදිලිවම පේනවනේ බොල අර්ථය ගැලප ගන්නේ කොහොමද කියල. මැදින් පැනල බොරුවට ප්‍රශ්න දාන්න එපා , උත්තර දෙන්න ඕනි නම් මුල ඉදල අහපු දේවල් වලට උත්තර දෙන්න, නැතුව එහෙං මෙහෙන් පැනල චා වෙන්න එපා,
ඔබ කී දේවල්..
{{The Heaven - මෙහි සිංහල අර්ථය ස්වර්ගය. යන්නම පමණකි.}}

{{"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)මෙතන හෙවන් කියන්නේ ස්වර්ගය ම පමණි.}}

ඔබ වැරදි බව ඔප්පු වී ඇත. Expanding universe යන තේරුම පැහැදිලිව ඇත. ඔබේ Heaven තර්කයෙන් ඔබ පරාජයට පත් වී ඇති බව පිළිගන්න.

ඒ ගැන කලින් මම කී දේ ඔබට නොතේරුන බව පෙනේ. නැවත කියවන්න.
{{පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඔබේ ස්වර්ගයට කියන්නේ paradise (අරාබියෙන් "ජන්නත්") කියලයි. එයට ඉංග්‍රීසියෙන් heaven කියලත් සමහරු කියනවා. ඒත් අරාබියෙන් ඔහොම එකම වචනේ යොදන්න ඕන වෙන්නේ නෑ. තියෙන්නේ වෙනම වචන දෙකක්.}}

ඔබ Big Bang එක සිදුවන අවස්ථාවේ එතැන සිටි කෙනෙකු සේ singularity එක විස්තර කරන බව පෙනේ. ඒවා සොයාගත්තේ ඔබද? විද්‍යාඥයින් පවා එසේ ස්ථිරව කියන බවක් නොපෙනේ. Singularity එකක් ගැන කියන්නේ Expanding universe එක ගණිතමය ලෙස reverse කිරීමෙන්ය. එය theory එකක් නිසා එහි සියුම් විස්තර පසුව වෙනස් විය හැක. එහෙත් මෙම න්‍යායට වඩා පිලිගත් එකක් දැනට නැත.

Singularity ගැන ඔබම දැම්මා...
{{Gravitational singularity, a point in spacetime in which gravitational forces cause matter to have an infinite density and zero volume}}
පස්සෙ කියනව point එකක් නෙමෙයිලු. Zero volume තියෙන වෙනත් දෙයක් ගැන කියන්න බලන්න. මගේ දැනුම පිනිස හොඳයි.

කුරානයෙන් කියන්නේ singularity එකේ විස්තරයක් නොව, යම් කලෙක heavens සහ earth එකට තිබූ බවත් එය පිපිරීමකට ලක් වූ බවත් වේ. එහි විස්තර කියා නැත. අවුරුදු 1400කට කලින් තිබූ සරල වචන වලින් එය කියා ඇත. ඔබ වචන වල ඇද හොයමින් එය ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක නියැලෙන බව පෙනේ. එහෙත්, තේරුම අනුව බැලූ කල එය මෙම බිග් බෑන් එකට සමරූපි දෙයක් බව ප්‍රතික්ෂේප කල නොහැකියි. මෙය theory එකක් නිසා එය ඔබ නොපිලිගත්තත් ප්‍රශ්නයක් නැත.

එහෙත් expanding universe යනු තහවුරු කල දෙයකි. ඒ ගැන කුරානයෙන් පැහැදිලිව කියා ඇති දේ ගැන ඔබට කිසිත් කල නොහැකියි. වචන වල ඇද හොයන්න ගොස් ඔබ නාගෙන ඇත. ඒ ගැන කුරානයේ කියා ඇති දේ අමතක කලත් මෙම expanding universe යන සොයාගැනීම atheist අයට ඔලුව කැක්කුම ගෙනදෙන දෙයක් වී ඇත. කලින් සිතා සිටි static universe බොරුව මෙමගින් බිඳී ගිය නිසා විශ්වයේ ආරම්භයක් ගැන සිතීමට අවශ්‍ය වීම සහ පිටස්තර බලවේග වල අවශ්‍යතාවයක් ගැන සිතීමට අවශ්‍ය වීම ඒ අයට බියකරු සිතිවිල්ලක් විය හැකියි. ඔබටත් එහෙමද? :lol:

{{Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුවමේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතිකවිද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි.}}
වෙන කවුරුත් ඉහත ජේදය ඇල්ලුවේවත් නෑ. ඔබට හිතෙන විදිහට කාලය සහ අවකාශය ගැන න්‍යායයන් මවන්නේ නැතුව දැනට විද්‍යාවේ දන්න දේවල් ආශ්‍රයෙන් කතා කරන්න.

දෙවියන් කෙනෙකු සිටින බව හෝ නොසිටින බව දැන් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. එයට හේතුව මෙයට අදාලව falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය නොහැකි වීමයි. එහෙත් මෙම expanding universe එක නිසා එහි ආරම්භයට අදාලව "දෙවියන්" කෙනෙකුගේ අවශ්‍යතාවය ඇති බවට සාධක පෙන්විය හැක. Singularity එකට පසුව අවස්ථාව ගැනත් හිතන්න. අපි දන්න පිපිරීමකදී වන්නේ විනාශ වීමයි. එහෙත් big bang එකෙන් වුනේ විශ්වය ඇති වීමයි. මෙම paradox එක ඔබට තේරෙනවද? (එනම්, පිපිරීමකින් disorder එකක් වෙනුවට order එකක් ඇතිවීම). මෙය entropy නම් විද්‍යාවේ සිද්ධාන්තයට පටහැනිය. එය ඉබේ සිදුවිය හැකි එකක් බව නොපෙනේ. [ http://hyperphysics.phy-astr.gsu.edu/hbase/therm/entrop.html. එසේ order එකක් ඒමට පිටතින් පාලනයක් අවශ්‍ය බව පැහැදිලි වේ.

Intelligent Design ගැනත් දැනගන්න (ගුග්ල්).

කෙසේ වෙතත් පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුයි. හොර භාණ්ඩ යැයි දැනගෙනත් එය තමන් භාවිතා කිරීම, චේතනාව යොදමින් සධාරනීකරණය කරන්න තරම් මානසිකත්වයක් ඇති ඔබ සමග මේවා කතා කිරීමෙන් ඇති පලය කුමක්ද යන්නයි මගේ සැකය.

එනිසා,
Say: "O disbelievers! 1. I do not worship those whom you worship. 2 Nor are you worshipers of Him Whom I worship. 3 Nor am I a worshiper of those whom you have worshiped. Nor are you worshipers of Him Whom I worship. 4 For you is your religion and for me is mine." 5
(Quran - Chapter 109).

Last edited:

සහෝ... මේ අයට පැහැදිලි කරන එක බිහිරි අලින්ට වීණා වාදනය කිරීම වැනිය.

Rock_sl හෙවත් ගල_ලංකා නැමැත්තා කියන්නේ මෙවැනි කතාය.

"ගුරුත්වාකර්ශනය ගැන නිව්ටන් මුලින්ම කිව්වා. දැන් මේ ගුරුත්වාකර්ශන බලය දෙන්නේ නිව්ටන්ගේ පෙර ආත්මයක් හෝ ඔහුට සම්බන්ධ දෙවියෙක්ද?" (http://www.elakiri.com/forum/showpost.php?p=14686507&postcount=218)

මෙවැනි කතාවක් කිවහැකි මහම මෝඩයෙක් එලකිරියේ තවත් සිටිය හැකිද?

නරකයේ සාතන් හෙවත් SatanInHell නැමැත්තා හොර භාණ්ඩ පාවිච්චිය, චේතනාව යොදමින් සධාරණීකරණය කරන කෙනෙක්.
http://www.elakiri.com/forum/showpost.php?p=14726767&postcount=46
බුද්ධිය අංශු මාත්‍රයක් හෝ ඇති කෙනෙකුට තේරෙන දේවල් මේ අයට නොතේරේ.

මෙවැනි අයට යම් දෙයක් තේරුම් ගැනීමේ බුද්ධියක් ඇති බව සැක සහිතයි.

කෙසේ වෙතත්, ශීලාචාර ලෙස ඇඳුම් අඳින ලැජ්ජාවක් ඇති ගැහැනුන්ගේ ඇඳුම් ගලවන්න පොරකන පිරිමින්ගේ අරමුණු සහ සිතිවිලි නම් පැහැදිලිය. මෙලෙස ගැහැනුන්ගේ ඇඳුම ගැන ලොකුම කැක්කුම ඇත්තේ අනුන්ගේ ගැහැනු දිහා බලමින් රස විඳීමේ පහත් ආශාවන් ඇති පිරිමින්ට සහ තමන්ගේ ගැහැනුන්ව අනුන්ට පෙන්වා පහත් "ආඩම්බර" වින්දනයක් ලබන නපුංසක පිරිමින්ටය. ස්ත්‍රී අයිතිය සහ ආරක්ෂාවට තර්ජන යන කතා cover-up වේ. LTTE ක්‍රියාත්මක වූ කාලවල, තැන තැන බෝම්බ පිපිරෙන කාලවල පවා කතා නොකල ඇඳුමක් ගැන හදිසියේ අවධානයක් යොමු වීම මගින්ම එය පැහැදිලි වේ. මුස්ලිම් ස්ත්‍රීන් එම ඇඳුම් අඳින්නනේ කැමැත්තෙනි. (ඒ ගෑනු අයගෙන් අහන්නෙවත් නැතුව එය බලෙන් අන්දවන බව ගලඋඩමත්තෙ රෙන්නසාර© වැනි බීමත්කමින් රිය පදවා හසුවුනු වාර්තා ඇති අය යටි ගිරියෙන් කෑ ගසා කියන විට ඒවාට අත්පුඩි ගහන මෝඩයින්ද නැතුවා නොවේ). මුස්ලිම්වරුන්ට කියා ඇඳුම් ඇඳීමේ පිලිවෙතක් තිබීමේ එම අනන්‍යතාවය ගැනත් ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා විය හැකියි.
bumpx2 :lol:
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
^ Dreams001 - වැඩේ අතැරලා බව පිලිගන්නවා, මොකද ඔබ තුමා එනමල් ගේ අදහස් වලට හිස වනා , ඔහුගේ තර්කය අනුමත කලා, ඉන් පසුව ඔබ මම අසු කිසිවකට පිළිතුරක් සදහන් කොට නොමැත, ඔබ පිළිතුරක් දෙන බව සදහන් කලද එය එසේ සිදු වී නොමැත. එනමල් ඔබ එකම මතයක සිටින බව පෙනෙන නිසා ද , එනමල් මම ඔබට සපයන ලද පිළිතුරු වෙනුවෙන් කතා කරන නිසාද , ඔබ තර්කයෙන් පැනගොස් ඇති අතර, එහි පුරප්පාඩුව පිරවීමට එනමල් පැමිණ ඇති බවද උපකල්පනය කරමි.

ඒ ගැන කලින් මම කී දේ ඔබට නොතේරුන බව පෙනේ. නැවත කියවන්න.
{{පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඔබේ ස්වර්ගයට කියන්නේ paradise (අරාබියෙන් "ජන්නත්") කියලයි. එයට ඉංග්‍රීසියෙන් heaven කියලත් සමහරු කියනවා. ඒත් අරාබියෙන් ඔහොම එකම වචනේ යොදන්න ඕන වෙන්නේ නෑ. තියෙන්නේ වෙනම වචන දෙකක්.}}

ඔතන පලවෙනි අවස්ථාවෙන් කියන්නේ , විශ්වයේ ආරම්භය ගැන, එවිට පළමුව ඔබ පවසන පරිදි අහස නිර්මාණය කරන ලදී, එවිට ප්රුතිවියක් නිර්මාණය කර නොමැත, එසේනම් එය අර්ථ දක්වන්නේ කෙසේද?

"පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth"

දැන් පෘතිවියක් නොමැති කාලයක් ගැන කතා කරන විට ඕකට අර්ථයක් නැහැනේ. :rofl::rofl::rofl: ඕක තමා කියන්නේ , ඔබලා අරාබි එන්ග්ලිෂ් වචන හරබ කලාට වැඩක් නැහැ, මොකද තේරුම බැලුවම අර්ථ රහිත දෙයක්. ඔබලා පවසන එක කරුණක් සත්‍ය බව පෙන්නන්න යනකොට කලින් කරුණු බිද වැටෙනවා.

"The sky or universe as seen from the earth; " <- මෙය අර්ථ දක්වන්නේ ක්‍රිස්තියානි පසුබිමක, එනම් පෘථිවිය සහ අහස පවතින පසුබිමක.

# ඔබ heaven යන්නට උනනය කරනේ මෙයනේ, දැන්
""The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)" ඔය කරුණ සම්බන්ද වන කාලය(එනම් ආරම්භයේදී) වෙන කොට පෘතිවියක් ගැන අර්ථයක් නැහැ.

# ඔතන පෘථිවිය අත ඇරියාම , universe (sky) කියන්නේ නැවත සියලුම තරු , ග්‍රහලෝක, අන්තරීක්ෂ වායු පදාර්ථ ... ඔය ආදී සියලුම දේවල් වල එකතුවක් නේ. ඔතනින් පෘථිවිය ඓන් කරාම අහස (විශ්වය ) එසේ නැතිනම් ඔබ පවසන Heaven එක කියන්නෙත් පෘථිවිය වගේම නිර්මාණය වුන දෙයක්.

උඩ කියන 51:47 බයිලාවෙන් විශ්වය (අහස) පළමුව නිර්මාණය කර (ඔබගේ oder එක ) පෘථිවිය හැර අනිත් සියලුම වස්තුන් නිර්මාණය කර :rofl::rofl::rofl: එය ප්‍රසාරණය කරන ලදී. :rofl::rofl::rofl: : - - ඔන්න ඕක තමා disorder එක , නැතුව විශ්වය නිර්මාණය වෙන කොට disorder එකක් තිබුනේ නැහැ.

ඔන්න බොලගේ කතාවේ පට්ටම ආතල් එක.. :rofl:

* 51:47 මගින් කියනවා විශ්වය(heaven) නිර්මාණය කල බව. :P | heaven යන්නේ තේරුම දෙන්නේ පෘථිවිය හැර අන්සියළුම අහස :rofl::rofl::rofl: ඔන්න පෘථිවිය නිර්මාණය වෙලා නැහැනේ :P ; එනම් 51.47 න් කියන්නේ පෘථිවිය හැර අන සියලුම දේ නිර්මාණය කල බව.
* දැන් අයෙ 21:30 කියනවා heaven සහ earth එකට තිබුන කියල {Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)}

මොකද උනේ? දෙවෙනි කතාවෙන් පලවෙනි කතාව බොරුවක් කියල පැහැදිලිවම ඔප්පු වෙනවනේ ? නැද්ද? පැහැදිලි කරන්න පැහැදිලිව :p

මොකද දෙවියන්ට පොඩ්ඩක් කොඉල් වගේ නේද? මිනිහට අමතක වෙලා ඉසෙල්ලා earth මැවුවද නැද්ද කියන එක :rofl::rofl:

බොල මට කියල තොපි තොපේ කුරණේ හෙළුව වනා ගන්න එපා. උබලට කුරණේ අර්ථ දක්වා ගන්න ක්‍රිස්තියානි සම්භවයක් පස්සෙන් යන්න වෙනවා, නමුත් ක්‍රිස්තියානි පදනම මුස්ලිම් පදනමින් වෙනස් , අර්ථ කතන වෙනස් , ඒ නිසා උබල අර්ථ දක්වන දේවල් වලින් එක කරුණක් හරි යනකොට අනිත් කරුණ බොරු කියල පේනවා. :rofl::rofl::rofl:

අනිත් කරුණු පැහැදිලි කිරීමට අනවශ්‍ය, ඔබ මැ bigbang theory ය ගැන අවතක්සේරුවක් කරයි, එම නිසා ඔබට ඒ පිලිබදව ඕනිවට වඩ කරුණු කලින් සදහන් කරැ අත.

ඔබට තේරුම් ගත යුතු කරුණු නම් ,

# singularity කියල හදුවන්නේ ලක්ෂයක් නොව, කිසියම් අවස්ථාවක් | ඉසෙල්ලා මම එක කිඋවේ dreams001 අර්ථ දක්වන දෙයට. ඔබට එක ප්‍රශ්නයක් වුනද යන්න පැහැදිලිවන්නේ දැනුයි.

--

# මාංශ ප්‍රශ්නය ඔබ අවසන කර නොමැති බවක් දිස්වේ, කොන්ද පන තියෙනවා නම් පක්කිලි වැඩ නොකර , කොන්ද කෙලින් තියාගෙන එයට අදාළ ත්රෙඅඩ් ඒකෙන පිළිතුරු සපයන්න. එතන පිළිතුරු දීමට බැරිව, වෙන වෙන අවස්ථාවලදී තමන්ගේ මතය පමණක් සදහන් කොට තමන්ට සිදුවූ අවමානයෙන් ගැලවීමට උත්සහ නොදරන්න.

මට ප්‍රශ්නයක් නැහැ මාංශ ප්‍රශ්නය ගැන ඔයාට තව කියන්න දෙයක් තියෙනවා නම් ඒ ත්රෙඅඩ් එකේ සදහන් කරන්න , ඔයාම පැනල ගියානම් ප්‍රශ්නෙන් අයෙ වෙන වෙන තැන වල කියවන්න එපා. පොන්$ වැඩ නේ මල්ලි ඒවා. ඔය කෙලින් එන්න, ඔයාට කතා කරන්න බැරිනම් එක පිළිගන්න. ඔයාගේ බැරි කම ට මෙතන හින්ට් ගහල වැඩක් නැහැ. :rolleyes:

Last edited:

@sataninhell හෙවත් නරකයේ සාතන්
ඔබ මෝඩ තර්ක ඉදිරිපත් කරන්න කලින් order සහ disorder යන්නෙහි තේරුම් දැනගෙන එන්න.

ඔබේ මස් ප්‍රශ්නයේදී කියන්න දෙයක් නැතිව එකම දේ පුන පුනා කිව්වේ කව්ද යන්න එතනට ගොස් බලන කෙනෙකුට පෙනෙනු ඇත. මට තවමත් පුදුම, හොරකම් කරන ලද භාණ්ඩයක් ඒ බව දැන දැනත් තමන්ගේ භාවිතයට ගැනීමේ වැරැද්ද තේරුම් නොගෙන එය ඔබ අනුමත කිරීමයි. එවැනි සරල දෙයක් තේරුම් ගත නොහැකි කෙනෙකු සමග ඉතින් cosmology, entropy, relativity ආදිය ගැන කවර කතාද?

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
:rofl::rofl::rofl: ඔන්න උත්තර දෙන්න බැරුව පැනල යනවා. ඇත්ත කියල මාරු වෙන්න. oder disorder භාවිතයේ ප්‍රශ්නයක් නැහැ, ඔබතුම කලින් පැවසු අර්ථයෙන්ම ඔබගේ කුරානය බොරු බව පෙන්නුවා පමණි. ලජ්ජා වෙන්න දෙයක් නැහැ, කුරණේ කොහොමත් තියෙන්නේ පට්ට පල් බොරු විතරයි, උබල ක්‍රිස්තියානි ඉගැන්වීම් පස්සේ ගිහිනුත් සුද්ද කරලා පෙනන්න හැදුවට බොරුව ඇත්ත කරන්න බැහැ. කුරණේ සුද්ද කරන්න ගිහින් තවත් පු@ උනා විතරයි.
:P:P:P

කොන්ද කෙලින් තියාගෙන තර්ක කරනවා නම් තර්ක කරන්න , තමන් වැරදි කියල තේරුණාම පැනල දුවන එක නිවට කමක්. ඔබ නිදහසට කරුණු දක්වා දක්වා කොහෙද දුවන්නේ... :P:P:P:rofl::rofl::rofl:

@SatanInHell හෙවත් නරකයේ සාතන්.

Oder නෙමෙයි order. ඕව ටික ටික ඉගෙනගන්න.

ඔබ පිළිවෙලක් ගැන ගෙනා තර්කය පුහු එකකි. ඔබ earth එක ගැන කියා නැති බව පෙන්නන්න ගෙනා 51:47 වාක්‍යයට වහාම පසුව (51:48) වාකයයේ ඇත්තේ earth එක ගැනයි. ඔබ එය නොදැන සිටියා විය හැකියි.

ඔබට ඉංග්‍රීසි ප්‍රශ්නයක් ඇති බව පෙනේ. එසේ තිබියදීත් අනුන්ට ඉංග්‍රීසි උගන්වන්නට යෑම තමයි ඔබ කරපු ලොකුම විහිළුව. භාෂාව දැනීම හෝ නොදැනීම මගින් කෙනෙකුගේ උසස්/පහත් භාවය තිරණය වන්නේ නැත. එනිසා ඔබ එය ප්‍රගුණ කරන්න.

Relativity සහ Entropy ගැන පැහැදිලිව මම ගෙනා තර්ක ඔබට බිඳිය නොහැකි බව පෙනේ.

Cosmology ගැන ඔබ ගෙනා තර්ක සියල්ලෙන්ම ඔබ පරාජයට පත්වී ඇති බව දැන්වත් පිළිගන්න. ඔබට හිතට අමාරු බව දනිමු. උඩුයටිකුරු කල මුහුණු ගොඩක් දැමීමෙන් ඔබට සැනසීමක් ලැබේ නම් ඔබ එසේ කිරීම ප්‍රශ්නයක් නොවේ.

හොර භාණ්ඩයක් බව දැන දැනත් එය තමන් භාවිතා කිරීම අනුමත කරන එම මතයේ සිටින ඔබ වැනි අයට තේරුම්ගන්න ලෙහෙසි ඒවා තමයි, මහමේරු පර්වතය වටේ ඉරයි හඳයි කැරකෙන විට ජම්බුද්වීපයට රෑ-දවල් වෙන හැටි එහෙම.
==>>> http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179

==>> http://www.elakiri.com/forum/showthread.php?t=1545467

ඔබ එය ප්‍රගුණ කර අපටත් කියාදෙන්න.
 
හි හි හි , typo අල්ලගන්න එපා එනමල් , 51.47 සහ 21.30 දෙකම කුරණේ නේ නේද ? ලොල්ල තමා ඊ කුරණේ ටික දුරක් කියවන කොට පරස්පර විරෝදී අදහස් දක්වනවා කියල නේ ඔබ දැන් වටෙන් ගොඩෙන් කියන්නේ. 51.48 හි earth තිබුනද 21.30 ද earth ඇත, එම නිසා මම පැවසු කරුණ බිදහැරීමට නොහැකි ආකාරයට එම කරුණු ගොනු වී ඇත.

ඔබ නැවත ඔබම ගෙන තර්ක මම බිද ඇති බවද පිළිගනී. මම කතා නොකළ දේවල් තමා ඔබතුමා මම බිද දැමුවේ නැහැ කියල කියන්නේ , මම ඒගැන කතා නොකළේ එය පිලිබදව ඔබගේ වැටහීමක් ඇතිද නැතිද යන්න මම නොදන්නා නිසාය , එනම් එන්ට්‍රොපියක් පිළිබද නොදැන හුදෙක් internet ඒකෙන් බලාගෙන මෙහි ඇද දැමුවද එයට මම කාලය වැය කිරීම තේරුමක් නැති කාරණයක් නිසාය.

මක නිසාද ඔබ entropy , energy loss එකක් ගැන කතා කරන්නේ ,ඔබ පවසන කරුණ ඉතාම සරල දෙයක්, ඉදිරියට සිදුවන ක්‍රියාවක , ආපසු එම ක්‍රියාව සිදු කරනවිට භාවුතික සිද්ධාන්තයන්ට අනුකුලව පෙර ආකාරයටම සිදු නොවන්නේ නම් එහි ක්‍රියාවට අමතරව එන්ට්‍රොපි යක් ඩ පවතින බව සරල අදහසයි.

එන්ට්‍රොපිය වැඩි වන ආකාරයට පද්ධතියක disorder ස්වභාවය වැඩි වන නිසා , ඔබ පවසන විශ්වයේ ආරම්භයේ අතිවිශාල එන්ට්‍රොපියක් පවතින බවද එලෙසෙම ආරම්භයේ විශාල disorder එකක් පවතින බවද , bigbang මොහොත සලකන විට අතිවිශාල ශක්තින් විමෝචනය වීම නිසා එන්ට්‍රොපිය විශාල වශයෙන්, එනම් දැනට සොයාගෙන ඇති පරිදි සිදුවී ඇති විශාලම එන්ට්‍රොපි අඩු වීම , disorder >> order වීම ට හේතුවන්නේ , යම්කිසි භාහිර බලපෑමක් , එය ඔබ දෙවියන්ට උනනය කරනවා. :P:P:P

* ඔය කියන කතාව නැවතත් උනනය වන්නේ , bigbang සිදුවීමට පෙර ය, එනම් ඔය තර්කය පිලිගනිනම් bigbang න්‍යාය අහෝසි වේ. අප දන්නා භාවුතිකයට ගෝචර වන ආකාරයට සිතීමේදී , ආරම්භයේ දී යම්කිසි භාහිර බලපෑමක් තිබිය යුතු නම් , එය මගින්ම bigbang න්‍යාය වැරදි බව පසක් කරයි. (bigbang එකක් නොමැතිව දෙවියන්ට අවශ්‍ය disorder> oder දෙය සිදු නොවේ, එනයින් දෙවියන් යන බලපෑමක් තිබිය නොහැකිය. ) :rolleyes: රේඛිය චිනතනයේ වැරදි බව පසක් වේ.

* මෙම ආරම්භයට disorder>oder සම්බන්දව අනෙක් න්‍යාය නම් , Chaos theory එනම් ආරම්භක තත්වයන් ගේ සුළු වෙනස් වීමක් මගින්ද හුදෙක්ම වෙනස් පතිඵල ලබාදීමේ ඇති හැකියාවක් ගැන .

* අනිත් කරුණ නම් , අපටද එන්ට්‍රොපිය වෙනස් කල හැකි වීමයි. අපටද disorder <> order ලෙස වෙනස් කල හැකිය.
ඔබ පවසන කරණය උපයෝගී කරගෙනම ආරම්භයට ගැලපෙන්නේ දෙවියන් නම් , අපද දෙවියන්ගේ කුඩා සංස්කරනයන් ය. (මෙය නොපිළිගන්නා නිසා දෙවියන්ගේ පැවැත්ම අහෝසි වේ.)

>> මෙහි ඇති වැරැද්ද නම් ,
1. තමන්ට පැහැදිලි කල නොහැකි සියලුම දේ , දෙවියන්ට උනනය කිරීමයි.
2. බටහිර විද්ද්යව දැනට පාර-භාවුතිකය අත හරිය විට, ඔය කියන ශක්තීන්ගේ අඩුවීම , හුදෙක් භෞතික වස්තුන ගෝචර වන න්‍යාය වල් ලෙස ගොඩ නගන ලදී. එම න්‍යාය වල් මගින් , පාර භෞතික දෙයක් ඇතිද එහි ස්වභාවය කෙසේද යන්න පැහැදිලි කල නොහැක. එයට දෙවියන් යයි උනනය කරන්නේ හුදෙක්ම මෝඩයන්ය.

ඔබ පවසන ඕඩර් ඩිසොර්ඩර් කතාව මගින් විශ්වයේ ආරම්භය බටහිර විද්ද්යාවට ගෝචර කරගත නොහැකි නිසා , එය හුදෙක් දෙවියන් යයි පැවසිය නොහැක. එය රේඛිය චින්තනයේ අඩුපාඩුවකි.

(මෙයට ගැලපෙන එකම චින්තනය පවතින්නේ , බුදුදහම තුල පමණි, එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්‍රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි. )

ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.

# ඔබ මා කලින් පැවසු 51.47 වර්ස් වල පවතින එකිනෙකට පරස්පර විරෝදී බව ඔබ විවරණය කර නොමැත, ඔබට එය වැරදි නම් එය පැහැදිලි කල යුතුය.

# oder-disorder තර්කය පැහැදිලි කල නොහැකි නිසා , එයට දෙවියන් යයි පැවසීම හුදෙක්ම මන්ස්ගතයක් පමණි, එය ඔප්පු කල නොහැක. හැකිනම් ඔප්පු කර පෙන්වන්න. එසේ නැතුව ඔප්පු කල නොහැකි දේවල් ඇද බාන්න එපා...

# මාතෘකාවෙන් පිට මෙයට අදාල නොවන කරුණු ඇද බන්නේ ඔබගේ ඇති නොහැකියාව පෙන්නුම් කිරීමක් නිසා , අනවශ්‍ය කරුණු සදහන් කිරීමෙන් පලක් වෙන්නේ නැහැ.

ඔබ දැනට ඉදිරිපත් කල සියලුම කරුණු , අර්ථ රහිත බව බටහිර විද්ද්‍යා වෙන්ද, කුරානයේ කරුණු වලින්මද, ඔබම විවරණය කල වචන වලින්ද, ඔප්පු කර ඇත. පිළිගත හැකි ආකාරයට, ඔබ එම කරුණු වැරදියි පවසන්න, :P:P

නෙට් එකේ තියෙන දේවල් copy paste කිරීම නොව, තමන් දන්නා ආකාරයෙන් පැහැදිලි කිරීමක් කරන්න, මොකද නෙට් එකේ තියෙන දේවල් ඔබගෙන් නැවත විමසීම තේරුමක් නැහැනේ...
 
Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    BuMp
     
    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    සහෝ... මේ අයට පැහැදිලි කරන එක බිහිරි අලින්ට වීණා වාදනය කිරීම වැනිය.

    ubata uththarayak denna puluvan comment ekak demmama uba ekata cheda gannan type karala, links copy paste karala hodata visthara karanavane...

    ubata utharayak denna beri comment ekak dekkama ubata karaganna beri kamata uba monahari ekak kiyala penala yanava ekane uba denut karanne...
    ube uththara dena kramaya hariyata yanne koheda malle pol vagene...

    eth ubata hodata argu karanna puluvan hekiyavak tiyenava api monahari verraddak kiwwama ubata puluvan hoda uththarayak deela penala yanna ubalage mona veradi thibbath eka hodata sadaranikaranayaka karanna puluvan hikiyavak ubata tiyanava...eka ube hekiyavak... eth aththa kiyala deyak thiyenavane...debet ekaka unat yojaka oh prethiyojok yana deken ona ekekta dinanna puluvan argu karana hekiyava matha eka thama ube thread valath venne uba dana evva gena api mona kiwwath uba argu karala denanava oh penala yanava....

    You are a good debeter...
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    @ lankaaa gala : ubata ithin kiyanna danneth ochharai ne.ape waradi thibbanam mehema public eke thread daanwada matto?:rofl::rofl:
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    @sataninhell saho:

    :D:D prashna walin pana duwanne naha saho.oba asana prashna "prashna kiya kiyannwath bari deyak" tharka kireemata tharam watina prashna nowe.mama obata aaradhana kala kuranaya kiyawanna enna kiyala.namuth oben eeka pilithurak labune naha.obe ekama prashnya 10 wathawak asamin prashnyata pilithuru 10 k asanawa.thread eka diswena de wenai obe prashnya wenai. meya kaalaya kaa damemak kiya sithanwa,.oba prashna asana wita kisima dinaka theerna noganna.prashnyen pilithuru pamanak balaporitthu wanna.oba danne "allah sarwa baladaree nowe.kuranaya boru" me wachana deka pamaneki. prashna walin oppu kireemata pera oba nigamanyakata nopaminenna.anamnlmslmn saho ge thrak thulin mam awatahagath de nam "bihiri alinta weena wadanya " wadagath deyak nowana bawai. :yes::yes:

    ayeth ahanna epa "pruthuwiya hadena kalin diwiyo hiyada nadda? yana prashnaya.eya dan asa eyata pilithuru dee hamaraya,meme prashnya harakek thanakola kana see "wika gilinna" epa.mata kaalaya watina samapathaki.:yes:
    mama nawathath aaradhanay karanwa Enna quranaya kiyawanna.(Muslim keneku weemata nowa islam gana danaganna):rolleyes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ay attha dakala ridunada?ohoma kiyala duwanna epa ban waren katha karamu poddak.:P

    ඔය ආරාධනා කලේ කුරානය කියවන්න ද? තර්ක කිරීමට ලොකු කමකින් ආරාධනාව :rofl::rofl::rofl:

    @sataninhell saho:

    :D:D prashna walin pana duwanne naha saho.oba asana prashna "prashna kiya kiyannwath bari deyak" tharka kireemata tharam watina prashna nowe.mama obata aaradhana kala kuranaya kiyawanna enna kiyala.namuth oben eeka pilithurak labune naha.obe ekama prashnya 10 wathawak asamin prashnyata pilithuru 10 k asanawa.thread eka diswena de wenai obe prashnya wenai. meya kaalaya kaa damemak kiya sithanwa,.oba prashna asana wita kisima dinaka theerna noganna.prashnyen pilithuru pamanak balaporitthu wanna.oba danne "allah sarwa baladaree nowe.kuranaya boru" me wachana deka pamaneki. prashna walin oppu kireemata pera oba nigamanyakata nopaminenna.anamnlmslmn saho ge thrak thulin mam awatahagath de nam "bihiri alinta weena wadanya " wadagath deyak nowana bawai. :yes::yes:

    ayeth ahanna epa "pruthuwiya hadena kalin diwiyo hiyada nadda? yana prashnaya.eya dan asa eyata pilithuru dee hamaraya,meme prashnya harakek thanakola kana see "wika gilinna" epa.mata kaalaya watina samapathaki.:yes:
    mama nawathath aaradhanay karanwa Enna quranaya kiyawanna.(Muslim keneku weemata nowa islam gana danaganna):rolleyes:

    පිළිතුරු සපයා ගන්නට බැරුව බල්ලෝ වගේ දුවන බව තහවුරු කරන ඇඩිල්ල....

    බැරිනම් බෑ කියන්න මුස්ලිම් සහෝදරයා බොරුවට අඩන්නේ නැතුව. ඇත්ත පිළිගන්න. ඔබලාට උත්තර සපයන්න බැරිනම් ප්‍රශ්නයේ වැරද්දක් නොව, එය ඔබලාගේ වරදකි.

    කොටින්ම කිවුවොත් ඔබලා science දන්නෙත් නැහැ, මම thermodynamics වලට අදාලව දෙවෙනි කරුණු ගොනුකළ විට, ඔබලා ඉන්ටෙර්නෙට් ඒකෙන copy paste කල කරුණු තව දුරටත් ඔබලාට ගෝචර වන්නේ නැහැ. එක නිසා ඔබල දැන් පැනල යනවා.
    මම කුරානය කියවල තියෙන්නේ, එක කියවල දන්නා නිසා තමා තර්ක කලේ, කුරානයේ එකිනෙකට පරස්පර විරෝදී කරුණු ඇරුනම වෙන කියවන්න දෙයක් නැහැ.( දැන් බොරුවට කුරණේ ගැන අහනං ඕනි නැහැ කුරණේ තියෙන කරුණු කතා කරමු. )

    ==

    මම ඔබලා 2ක් නොව මුළු ඉස්ලම අදහන සියලු දෙනා තර්ක කලද පැනල නොයමි. මම ඔබලාගේ තර්ක බොරු බව පැහැදිලිව කරුණු සහිතවම ඔප්පු කොට ඇත. මම ඇසු ප්‍රශ්න තර්ක තවමත් එසේමය. පුළුවන් නම් ඒවා වැරදි බව පෙන්වන්න.

    dreams001 :- ඔබ මට ආරාධනා කොට ඔබම පැනල ගිහින්, අවමානයෙන් ගැලවෙන්න උත්සහ කලට වැඩක් නැහැ. ඔබ ප්‍රශ්නයෙන් පැනගොස් ඇති බව ඕනි කෙනෙට පේනවා. කොන්දක් තියෙනවා නම් කෙලින් එන්න තර්ක කරන්න , (එනමලය වගේ කුජිත වෙලා වෙන ත්රෙඅඩ් වල කරුණු දාල අවමානෙන් ගල වෙන් උත්සහ කල , එකත් චර්ටෙර් උනානේ ) :P

    කොන්දක් තියෙනවා නම් කෙලින් වරෙන් , සෙවල වැඩ කරන්නේ නැතුව. :rofl::rofl::rofl:

    හි හි හි , typo අල්ලගන්න එපා එනමල් , 51.47 සහ 21.30 දෙකම කුරණේ නේ නේද ? ලොල්ල තමා ඊ කුරණේ ටික දුරක් කියවන කොට පරස්පර විරෝදී අදහස් දක්වනවා කියල නේ ඔබ දැන් වටෙන් ගොඩෙන් කියන්නේ. 51.48 හි earth තිබුනද 21.30 ද earth ඇත, එම නිසා මම පැවසු කරුණ බිදහැරීමට නොහැකි ආකාරයට එම කරුණු ගොනු වී ඇත.

    ඔබ නැවත ඔබම ගෙන තර්ක මම බිද ඇති බවද පිළිගනී. මම කතා නොකළ දේවල් තමා ඔබතුමා මම බිද දැමුවේ නැහැ කියල කියන්නේ , මම ඒගැන කතා නොකළේ එය පිලිබදව ඔබගේ වැටහීමක් ඇතිද නැතිද යන්න මම නොදන්නා නිසාය , එනම් එන්ට්‍රොපියක් පිළිබද නොදැන හුදෙක් internet ඒකෙන් බලාගෙන මෙහි ඇද දැමුවද එයට මම කාලය වැය කිරීම තේරුමක් නැති කාරණයක් නිසාය.

    මක නිසාද ඔබ entropy , energy loss එකක් ගැන කතා කරන්නේ ,ඔබ පවසන කරුණ ඉතාම සරල දෙයක්, ඉදිරියට සිදුවන ක්‍රියාවක , ආපසු එම ක්‍රියාව සිදු කරනවිට භාවුතික සිද්ධාන්තයන්ට අනුකුලව පෙර ආකාරයටම සිදු නොවන්නේ නම් එහි ක්‍රියාවට අමතරව එන්ට්‍රොපි යක් ඩ පවතින බව සරල අදහසයි.

    එන්ට්‍රොපිය වැඩි වන ආකාරයට පද්ධතියක disorder ස්වභාවය වැඩි වන නිසා , ඔබ පවසන විශ්වයේ ආරම්භයේ අතිවිශාල එන්ට්‍රොපියක් පවතින බවද එලෙසෙම ආරම්භයේ විශාල disorder එකක් පවතින බවද , bigbang මොහොත සලකන විට අතිවිශාල ශක්තින් විමෝචනය වීම නිසා එන්ට්‍රොපිය විශාල වශයෙන්, එනම් දැනට සොයාගෙන ඇති පරිදි සිදුවී ඇති විශාලම එන්ට්‍රොපි අඩු වීම , disorder >> order වීම ට හේතුවන්නේ , යම්කිසි භාහිර බලපෑමක් , එය ඔබ දෙවියන්ට උනනය කරනවා. :P:P:P

    * ඔය කියන කතාව නැවතත් උනනය වන්නේ , bigbang සිදුවීමට පෙර ය, එනම් ඔය තර්කය පිලිගනිනම් bigbang න්‍යාය අහෝසි වේ. අප දන්නා භාවුතිකයට ගෝචර වන ආකාරයට සිතීමේදී , ආරම්භයේ දී යම්කිසි භාහිර බලපෑමක් තිබිය යුතු නම් , එය මගින්ම bigbang න්‍යාය වැරදි බව පසක් කරයි. (bigbang එකක් නොමැතිව දෙවියන්ට අවශ්‍ය disorder> oder දෙය සිදු නොවේ, එනයින් දෙවියන් යන බලපෑමක් තිබිය නොහැකිය. ) :rolleyes: රේඛිය චිනතනයේ වැරදි බව පසක් වේ.

    * මෙම ආරම්භයට disorder>oder සම්බන්දව අනෙක් න්‍යාය නම් , Chaos theory එනම් ආරම්භක තත්වයන් ගේ සුළු වෙනස් වීමක් මගින්ද හුදෙක්ම වෙනස් පතිඵල ලබාදීමේ ඇති හැකියාවක් ගැන .

    * අනිත් කරුණ නම් , අපටද එන්ට්‍රොපිය වෙනස් කල හැකි වීමයි. අපටද disorder <> order ලෙස වෙනස් කල හැකිය.
    ඔබ පවසන කරණය උපයෝගී කරගෙනම ආරම්භයට ගැලපෙන්නේ දෙවියන් නම් , අපද දෙවියන්ගේ කුඩා සංස්කරනයන් ය. (මෙය නොපිළිගන්නා නිසා දෙවියන්ගේ පැවැත්ම අහෝසි වේ.)

    >> මෙහි ඇති වැරැද්ද නම් ,
    1. තමන්ට පැහැදිලි කල නොහැකි සියලුම දේ , දෙවියන්ට උනනය කිරීමයි.
    2. බටහිර විද්ද්යව දැනට පාර-භාවුතිකය අත හරිය විට, ඔය කියන ශක්තීන්ගේ අඩුවීම , හුදෙක් භෞතික වස්තුන ගෝචර වන න්‍යාය වල් ලෙස ගොඩ නගන ලදී. එම න්‍යාය වල් මගින් , පාර භෞතික දෙයක් ඇතිද එහි ස්වභාවය කෙසේද යන්න පැහැදිලි කල නොහැක. එයට දෙවියන් යයි උනනය කරන්නේ හුදෙක්ම මෝඩයන්ය.

    ඔබ පවසන ඕඩර් ඩිසොර්ඩර් කතාව මගින් විශ්වයේ ආරම්භය බටහිර විද්ද්යාවට ගෝචර කරගත නොහැකි නිසා , එය හුදෙක් දෙවියන් යයි පැවසිය නොහැක. එය රේඛිය චින්තනයේ අඩුපාඩුවකි.

    (මෙයට ගැලපෙන එකම චින්තනය පවතින්නේ , බුදුදහම තුල පමණි, එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්‍රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි. )

    ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.

    # ඔබ මා කලින් පැවසු 51.47 වර්ස් වල පවතින එකිනෙකට පරස්පර විරෝදී බව ඔබ විවරණය කර නොමැත, ඔබට එය වැරදි නම් එය පැහැදිලි කල යුතුය.

    # oder-disorder තර්කය පැහැදිලි කල නොහැකි නිසා , එයට දෙවියන් යයි පැවසීම හුදෙක්ම මන්ස්ගතයක් පමණි, එය ඔප්පු කල නොහැක. හැකිනම් ඔප්පු කර පෙන්වන්න. එසේ නැතුව ඔප්පු කල නොහැකි දේවල් ඇද බාන්න එපා...

    # මාතෘකාවෙන් පිට මෙයට අදාල නොවන කරුණු ඇද බන්නේ ඔබගේ ඇති නොහැකියාව පෙන්නුම් කිරීමක් නිසා , අනවශ්‍ය කරුණු සදහන් කිරීමෙන් පලක් වෙන්නේ නැහැ.

    ඔබ දැනට ඉදිරිපත් කල සියලුම කරුණු , අර්ථ රහිත බව බටහිර විද්ද්‍යා වෙන්ද, කුරානයේ කරුණු වලින්මද, ඔබම විවරණය කල වචන වලින්ද, ඔප්පු කර ඇත. පිළිගත හැකි ආකාරයට, ඔබ එම කරුණු වැරදියි පවසන්න, :P:P

    නෙට් එකේ තියෙන දේවල් copy paste කිරීම නොව, තමන් දන්නා ආකාරයෙන් පැහැදිලි කිරීමක් කරන්න, මොකද නෙට් එකේ තියෙන දේවල් ඔබගෙන් නැවත විමසීම තේරුමක් නැහැනේ...

    @Sataninhell හෙවත් නරකයේ සාතන්

    ඔබේ පිළිතුර මගින් පෙනුනු යම් දේවල් පහත දක්වා ඇත.

    1. ඔබේ ඉංග්‍රීසි නොදැනුවත්කම නැවතත් ප්‍රදර්ශනය කර ඇත. Oder නෙමෙයි order. Heaven තර්කයෙන් ඔබ පැහැදිලිවම පරාජයි. Expanding universe ගැන කුරානයේ කියා ඇති දේ ගැන ඔබට කළ හැකි දෙයක් නැත.

    2. 51:47 වාක්‍යය ගෙන එහි earth එක නැති බව පෙන්වා පරස්පර බවක් ඇති කරන්නටයි ඔබේ උත්සාහය. එතන, එම පරිච්චේදයේම, එකම theme එකට අදාල ඊලඟ 51:48 වාකයයේ earth ඇති බව පැහැදිලිව කී පසුත් එය ගැන නැවත වමාරන්නේ ඔබට කිසිවක් කීමට නැති නිසාය. ඔබේ එම තර්කය පැහැදිලිව බිඳී ඇත.

    3. ඔබ entropy ගැන හෑල්ලක් ලියන්නේ big bang එකට කලින් දෙයක් ලෙස එම තර්කය ගෙනය. මම කිව්වේ big bang එකට පසුවයි. එතනදී බාහිර පාලනයක අවශ්‍යතාවයක් ඇති බව මා සේම ඔබ විසිනුත් පෙන්වා දී ඇත. ඔබෙන් හෝ විද්‍යාවෙන් එයට හරි පිළිතුරක් නැත.

    ඔබේ පිළිතුර "එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්‍රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි." :lol::lol: විද්‍යාව ගැන ලොකුවෙන් කතා කර රේඛීය චින්තනයකින් පිට යන්න අකමැති ඔබ ලබාදුන් මේ පිලිතුර දැක හිනා වෙන එක හැරෙන්නට අමතර දෙයක් කීම අවශ්‍ය නොවන බව සිතමි. "මනස්ගාත" නොපිලිගැනීම ගැන ඔබම මෙතන ඇතිකල රීතිය ඔබටම බිඳීමට සිදු වී ඇත.

    4. Relativity එකට අදාලව කල තර්කයට වචනයක්වත් ඔබෙන් නැත.

    5. Intelligent Design ගැන ඔබ කතා කර නැත. එය පැමිනෙන්නේ විද්‍යා සමාජය තුලින්මයි.

    6. හොර භාණ්ඩ භාවිතය අනුමත කරන මතයේ ඔබ තවමත් සිටින බව පෙනේ. එවැනි සරල දෙයක වැරැද්ද නොතේරෙන මානසිකත්වයක් ඇති කෙනෙකුට යමක් පැහැදිලි කිරීම නිෂ්පල කාර්‍යයක් යැයි මම කී දෙය ඔබ මෙතන හොඳින් තහවුරු කර ඇත.

    7. ඔබ රෙඛීය චින්තනය අලලා හෑල්ලක් ලියා පෙන්වන්න හදන දේ ගැන මම කලින්ම කිව්වෙමි.
    {{දෙවියන් කෙනෙකු සිටින බව හෝ නොසිටින බව දැන් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. එයට හේතුව මෙයට අදාලව falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය නොහැකි වීමයි.}}
    මේ කියන්නේ කුමක්ද යන්න ඔබට නොතේරේ නම්, විද්‍යාව ගැන කතාකරන ඔබ කරන්නේ අඳුරේ අත පත ගෑමක් පමණි. දෙවියන් කෙනෙකුගේ පැවැත්මට අදාලව යම් සාධක සපයා ඇත. ඒවා නොපිලිගැනීම ඔබ සතුය. දෙවියන්ගේ පැවැත්ම ඔප්පු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට දැන් විද්‍යාව සමත් නැත.

    ඔබට මේ cosmology ගැන කිව යුතූ දේ කියා ඇත. කලින් මම කී සේ එය පිලිගැනීම/නොගැනීම ඔබ සතුය. මස් ප්‍රශ්නයේදී ඔබ කලාක් මෙන් එකම දේ remix කර නැවත කීමෙන් පලක් නැත. එනිසා මේ ගැන තවත් කියන්න මට අදහසක් නැත.

    8. ප්‍රශ්නයකින් පැන යන කෙනා කොන්දක් නැති කෙනෙක් බව ඔබම අර්ථ දැක්වීමක් සාදාගෙන ඇත. ඔබේ දහමේ cosmology ගැන ඇසූවිට silence සරණ පතන්නේ ඔබේ එම අර්ථ දැක්වීමට අදාලවද? නැතිනම් ඒ ගැන කියන්න ලැජ්ජද?

    කොන්දක් තියෙන ඔබතුමා අඩුම තරමෙන් මේ ගැන කියන්න. ඔබ ඔය මහමේරු පර්වතය විශ්වාස කරනවද?
    (ඔව්/නෑ ලෙසින් පිලිතුරු දීම ප්‍රමාණවත්. ඔබේ පිලිතුර ගෙන තර්ක නොකිරීමට පොරොන්දු වෙමි).

    ==>>> http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179

    ==>> http://www.elakiri.com/forum/showthread.php?t=1545467
    (ඔබේ අනික් අය නම් විශ්වාස කරන බව පෙනේ).
     
    ඔබට පුළුවන් නම් , මම කලින් සහන කල කරුණු වල වැරදි බව පෙන්වා, ඔය කියන දේවල් පවසන්න.

    වැරදි බව හේතු සාදක ඇතුව පෙන්වන්න, කරුණු දැක්වීම නෙවෙයි වැදගත් , තර්කානු කුලව තමන්ගේ මතය ඔප්පු කිරීමයි.

    1. order - disorder කතාව - වැරදි කියල මම කරුණු කරුණු සහිතව step-by-step පැහැදිලි කරලා තියෙන්නේ. ඔය නිකන් කතාව කිවුවට වැඩක් නැහැ , ඔයා එක ඔප්පු කරලා පෙනන්න, scientifically හරි mathematically විදියකට හරි.

    2. උදාහරණ සහිතව , මම සදහන් කල දෙය වැරදි බව පෙන්වන්න.

    3. ඔබගේ කතාව පමණි, පැහැදිලිව step-by step පැහැදිලි කරන්න.

    4. ඔබ "relativity" වචනය සදහන් කලද , එයට ඉස්ලාමිය අර්ථ කතනයක් දී නොමැත. (ඔබ ටයිප් කරන වචන ඔබ දනිනම් ඔබ ඉන්ටෙර්නෙට් එකේන් copy ,paste නොකල ඒවා නම් පැහැදිලිව දක්වන්න , එවිට මම එයට පිළිතුරක් දෙන්නම්, ඔබ වගේ මෝඩ විදියට තර්ක කරන්න නෙවෙඉ , facts අනුව තර්ක කරන්න.)

    මෝඩයෝ එහෙං මෙහෙන් වචන ඇදලා දාල තර්කය ජය ගන්න හිතනවා නම් එක ඔබට උන ලොකු වැරද්දක්, මල්ලි මම හැම වචනයක්ම දැනගෙන තමා තර්ක කරන්නේ. උබ මොඩය වගේ වචන copy කරලා දැම්මට වැඩක් නැහැ. එකට ඉතා පැහැදිලිව ඉස්ලාම් දහම සමග ගලපල ඉදිරිපත් කරපන්

    5. Intelligent Design - බොල ගොබ්බ වැඩ කරන්න එපා, ඔබ ඉසෙල්ලා මට ඕක ගූග්ලේ කරලා බලන්න කියල, අයෙ උබ තාරකත් කරන එනවද? උබ වගේ මෝඩ හුටනක්‌ ... :rofl::rofl: නො. 5 ට කිඋව දේම තම මේකටත් කියන්නේ.

    6. අදාල නැත, කොන්ද පන ඇති නම් අප කතා කරන දෙයට අදාලව කරුණු දක්වන්න.

    7. රේඛිය චින්තනය අදාල ව කරුණු දක්වන්නේ , දක්වන්නේ bigbang න්‍යාය ද 100% ඔප්පු කල නොහැකිය යන තැනට දෙවියන්ව ඔබන නිසාය. ; කල බල නැතුව හෙමිට කියවල උත්තර දෙන්න. තමන්ගේ මෝහයෙන් ක්‍රෝධයෙන් තර්ක නොකර. (දෙවියන් ඉන්නවා කියනන් සාදක 2-3 ක් තියෙද්දී , එහෙම නැහැ කියන කරුණු අනන්තවත් තියෙනවා. එහෙම එකේ bigbang න්‍යායේ ආරම්භයට දෙවියෙකු ඔබ්බවන්නේ මෝඩයෙකි. අනෙක බටහිර විද්ද්යාවෙන් ඉදිරිපත් කල කරුණු අනුව එය ච්රිස්තියනි දහමේ එන දෙවියෙකු ද විය හැක, එය අල්ලාහ් මැ විය යුතු යයි පවසන්නේ කුමන පදනමකින්ද )

    8. ඔබට කොන්දක් ඇතිනම් , step-by-step කරුණු ඇතුව, තමන්ගේ අදහස් වලින් තර්ක කරන්න, ඔබට එසේ කරන්නට වත් කොන්දක් නැති බව තමා පෙන්නේ.

    මෙතන තර්ක කරන්නේ ඉස්ලාම් දහම ගැන විනා බුදුදහම ගැන නොවේ. එයට ආරාධනා කලේ ද Dreams001 ya , ඔබ මැදින් පැන යන්නේ කොහේද මල්ලේ පොල කතා කියනට එපා. ඔබ කතා කරනවා නම් , ඉස්ලාම් දහම අප කතා කරන මාතෘකාවට අදාලව කතා කරන්න.

    උබට කොන්දක් නෑ කියන්න සාධක උබ හැම පොස්ට් එකකම යටින් දානවා , එනම් උබ ගේ පහත් මානසිකත්වය, තමන් සිතනවා, තමන්ගේ ආගමේ වැරදි තියෙනවා කියන එක, එලෙසම ඔබට අවශ්‍ය මම අදහන බුදුදහමේද වැරදි ඇති බව පෙන්වීම. ඕක හරියට පොඩි කලේ ළමයි දෙන්නෙක් ගහ ගත්තම , එකේක් අනෙක ගැහුවා නිසා ගැහුවා කියනවා වගේ,

    ඔන්න උබේ හිතෙන් ඉස්ලාම් දහම වැරදි බව පිළිගත්තා කියන්න සාධක.

    ඔබ විකාර මනස්ගාත කොතරම් අදාල දැම්මත් , ඔබ අන්තිමේ අහන්නේ , මම බුදුදහමේ තියෙන මෙන්න මේ කරුණ පිළිගන්නවද නැද්ද කියල , ඕක විතරයි උබ මගෙන් කෙලින් පිළිතුරක් බලාපොරොත්තු උනෙත්. :rofl::rofl::rofl: ඕක මෙතෙන්ට අදාලම නැති නිසා ඕකට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. අදාල නැහැනේ . (අනික උබ මොකටද මේ අනිත් අයගේ ලින්ක් දාලා පෙනන්නේ මට, මොකද උබල වගේ එකෙක් විශ්වාස කරන නිසා මමත් විශ්වාස කරනවා කියල හිතුවද හා හා , ඔබගේ මෝඩ කම බේරෙනවා ඔයි.)

    ඔබගේ ඔය මොංගල් කතා වැඩක් නැහැ, කෙලින් තර්ක කරන්න, වටේ පිටේ තියෙන අදාලම නැති කරුණු ඉදිරිපත් නොකර, හරියට තර්ක කරන්න .

    උබ විහින් ටින්කිරි ගාගන්නව :rofl: ඉස්කෝලේ යන කොට තිබුන මානසිකත්වයෙන් උබ තර්ක කරන්න හැදුවට නිකන් නොන්ඩි වෙන එක විතරයි වෙන්නේ. නිවැරදිව තර්ක කරපන් , කරුණු සාදක ඇතුව.

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    @Sataninhell හෙවත් නරකයේ සාතන්.

    :lol: ඔබම step-by-step පෙන්වා ඇත්තේ බාහිර පාලනයක අවශ්‍යතාවයයි. එනිසානෙ එයට පිළිතුරු ලෙස "මනස්ගාත" පිලිගන්නෙ නැත්තෙ. ඔබ ඔබේ දහමෙන් පිලිතුරක් ලබා දුන්නා. එය නම් "මනස්ගාතයක්" නෙමෙයි නේද?

    ඔබේ අනික් දේවල් වලට කලින් කියා ඇත. නැවත repeat කිරීමේ අවශ්‍යතාවයක් නැත. step-by-step කියාදෙන්න ඔබ තොත්ත බබෙක් යයි නොසිතමි. ඔබ පිලිගන්නෙ නැතිවීම ප්‍රශ්නයක් නොවේ. Relativity අනුව singularity එකේ තත්වය ගැන කී දේ ඔබට මතක නෑ වගේ. මේ ගැන ඔබ තවත් මහන්සි වෙන්න ඕනෙ නෑ. ඔබට සහනයක් ලැබෙන පරිදි සිතාගන්න.

    ඔව්/නෑ කියන්න ඔච්චර බය මොකද? අර ඔබම කියපු "කොන්දක් නෑ" අර්ථ දැක්වීම cancel වෙලාද?
    නිකන් කියන්න. ඔබ "මහමේරු පර්වතය" විශ්වාස කර්නවද? ඔව්/නෑ