පූස්;14767619 said:අවුරුදු උත්සවේට ගියා උදේ. පොලිස් පාක් එකේ රවුමක් ඇවිද්ද. බස් එකට ගියා. එනකන්ම බස් එකේවෙන මොකුත් නැති නිසා බියර් ගැහුවෙ. මමයි මම විස්කි කාලයි. කාලක් මදිනේ
බියර් කෑන් 8යි ඒක නිසා.. එන ගමන් ගල් කලවන් ගහල කෙල උනා
මේව කියවන්න එපා ගමයෝ.![]()



