Beaware When U Buying Cloths @ KANDY (Kadavatha)

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Mata oya MIstake katava kiyana unta mama kiyanne ubala KANDY ekata gihilla nadda???? eka counter ekaka kidenek innavada kiyala penne nadda?... etin kohomada mistake venne?
     
    • Like
    Reactions: Minion

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිකන් බොරු නොකිය හිටපන්. කැන්ඩි කියන්නේ ලංකාවේ තියෙන ලොකුම රෙදි කඩයක්. සමාජයේ පහල සිට ඉහලට ඕනෙම ස්තරයක කෙනෙක්ට ඇඳුම් ගන්න තියෙන විශාල කඩයක් තමයි කැන්ඩි . ඔය පොඩි පොඩි නෝ ලිමිට් වගේ නෙමෙයි. හැබැයි හම්බයන්ට පේන්න බැහැ . මොකද සිංහලනේ අයිතිකාරයෝ. ඇතුලේ පොඩි ෆිල්ම් හෝල් එකකුත් තියෙනවා. එකේ නොමිලේ ෆිල්ම්ස් පෙන්නවා. ඇඳුම් ගත්තේ නැතත් නිකන් හරි ගිහිල්ල බලපල්ලා හැමෝම.

    Ubala adun aran un bill kaduvata passe apahu e adun tikama tiyenavada balala gedara palayan... Mokada mage kellage family eka adun ganna gihilla Rs.4600 adun mun bill kaduwata passe hangala...kelinma bag ekata danava vage num adun yatata danavalu..kella gedara giyata passe tama danne adun adui kiyala.... but anith davase math giya gemak denna balagena etana hitapu manager karaya unge veraddak kiyala apahu e miss una adun list eka ganna kivva.. but balapan mun karana hora veda
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    me davas vala hugak katha daanava muslim ayage hoda kiyannath :rofl:
    sinhala ayage naraka kiyannath

    eeye episode ekedi londary seeen ekak ne

    heta episode eke monada venne:rolleyes:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    නිකන් බොරු නොකිය හිටපන්. කැන්ඩි කියන්නේ ලංකාවේ තියෙන ලොකුම රෙදි කඩයක්. සමාජයේ පහල සිට ඉහලට ඕනෙම ස්තරයක කෙනෙක්ට ඇඳුම් ගන්න තියෙන විශාල කඩයක් තමයි කැන්ඩි . ඔය පොඩි පොඩි නෝ ලිමිට් වගේ නෙමෙයි. හැබැයි හම්බයන්ට පේන්න බැහැ . මොකද සිංහලනේ අයිතිකාරයෝ. ඇතුලේ පොඩි ෆිල්ම් හෝල් එකකුත් තියෙනවා. එකේ නොමිලේ ෆිල්ම්ස් පෙන්නවා. ඇඳුම් ගත්තේ නැතත් නිකන් හරි ගිහිල්ල බලපල්ලා හැමෝම.

    mama una de kivve uba kamathi ekak hita ganin.... ubala maha lokuvata talk dammata adum gattama bag eka check karala balapan....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ දේවල් වලට කලබල වෙන්න එපා මචං.. අත්වැරදීම් මිනිස්සු අතින් වෙනවනේ.. උඹට ඒක හිතා මතා කල දෙයක් කියලා හිතෙනවා නම් Head Office එකට පැමිණිලි කරපන්.. මම නම් හිතන්නෑ එහෙම හිඟන වැඩ කරයි කියලා උන්.. දවසට කී දාහක් හොයනවද බං.. රුපියල් දාහක් දෙදාහක් මාටියා ගහලා මක් කරන්නද.. ඔය වගේ සමහර අයට වැඩියෙන් ඇඳුම් යන වෙලාවලුත් ඇති.. :D
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    reputation_neg.gif
    04-10-2013 12:09 AM sinhala ekekgen waradak unama eka thread dagena kegahanna epa yako.
    madai apith puka eragena sinhala shop valin baduganna giya kiyala hitenne mehema - rep dunnama tama..
    munta sinhala minihage age terenne ne
     
    hari etana crowd eka hitiyanan kiyanna tibba veraddak une kiyala.... mun aluteh basement eke counter vagayak dala tiyenava etanadi meka une....kohomada ban adun godak eka para missing venne...eka counter ekak aduma gane 10 vage veda karana evunma innava
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    reputation_neg.gif
    04-10-2013 12:09 AM sinhala ekekgen waradak unama eka thread dagena kegahanna epa yako.
    madai apith puka eragena sinhala shop valin baduganna giya kiyala hitenne mehema - rep dunnama tama..
    munta sinhala minihage age terenne ne

    වැරදීමක්නේ මචං වෙන්න ඇත්තෙ.. ඔන්න බලපං තව පොඩ්ඩකින් ඔය සීන් එක බැනර් එකක් විදියට හදලා Facebook එකෙයි හැම මගුලෙයිම දානවා.. ඊට පස්සෙ සිංහලයටම තමා බඩේ පාර වදින්නෙ.. :( උඹ දැක්කනේ සිංහල ව්‍යාපාර වලට මුස්ලිම් එවුන් කරන්න හදන වින්නැහිය.. ඒ දැන දැනත් මේවා කරන එක හොඳ දෙයක් නෙමෙයි..:no:

    උඹ ඕක Head Office එකට Complain කරපන්.. හිතා මතා කෙරුවා කියලා සැකයක් තියෙනවා නම්.. එතකොට වැඩේ අහවරයිනේ.. බිල් එක අරගෙන පලයන්.. ඒකෙ කැෂියර් එකේ හිටපු කෙනාගෙ නම තියෙනවනේ.. එයාට විරුද්ධව පියවරක් ගනියි.. නිකන් මොකටද අපේම ව්‍යාපාර අපි හෑල්ලු කරගන්නෙ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hari etana crowd eka hitiyanan kiyanna tibba veraddak une kiyala.... mun aluteh basement eke counter vagayak dala tiyenava etanadi meka une....kohomada ban adun godak eka para missing venne...eka counter ekak aduma gane 10 vage veda karana evunma innava
    ඉතිං ඒකනේ මචං මං කිව්වෙ Head Office Complain කරන්න කියලා.. කැෂියර් එකේ හිටපු එවුන්ටයි වටේ හිටපු එවුන්ටයි විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගනියි..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ehema nam hari, Mama adum wagayak gaththa thagi walata denna kiyala. Bill eke 4000+ gaanak thibbata adum thibba 8000+ withara :rofl: Unta tapalila anunge adunuth daladha koheda. Aniddata wage gihin denna ona :)
    අන්න ඒකනේ මචං.. ඔය වගේ සීන් වෙනවා.. මටත් හිතුණා.. මේ කාලෙට ඉතිං සෑහෙන්න සෙනගනේ.. උන්ගෙන් මණ්ඩල කචල් වෙලා ඇත්තෙ.. වැඩ කරලම.. එක අතකට බැලුවම පවු.. නැතිකමටනේ ඕවා කරන්නෙ.. :(

    උඹ ඔය කතාව සිරාවටම කිව්වා නම් ඇත්තටම මං උඹ ගැන ආඩම්බර වෙනවා..

    tip_of_the_hat.jpg