අපි දන්නවා උඹ නටන නාඩගම්......! හෙළි කරනවා හරිය.......!උඹට බබාලා හිටියට මට බබාලා නෑ අයියේ......
මම තවම බඳින්න හිතලාවත් නෑ......![]()
සාමි කිව්ව් මූ පුන්නක්කු කන්නෙ කියල.....
නැ බං !
ඇයි ?
niyamayidan godak durata hari wage...![]()
eth ethin hodatama voice eka hadaganna one
naththam mata hodha nae
මෙයා අද බීලද ????අද කුට්ටි කෙල්ල නංගි කියල ජාමේ බේරගන්න ලෑස්ති.......!



අනේ මන්ද හා හා කමක් නැහැ....! වරෙන් වරෙන් ... Tyra කැමති වෙයිද දන්නේ නැහැ......!මමත් උදම් කරන්නම් ?![]()
අනිවා දානවා පළමු කොටස ඉක්මනට.....!ah elane2k nemei 50k hari danna, api innawa balanna
man me thawa tikak balala kegahanna hitiye ko yako thread 1k kiyala![]()