rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    උඹට ටෙලිෆෝන් නොම්බරේක අයිතිකාරයා හොයාගන්න නේද? :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දැන් එයාර්ටෙල් එකේ වැඩ කරන එවුනුත් එහෙම නම්බර් එකේ අයිතිකාරයා කවුද කියලා කොච්චර ෆිට් එකක් වුනත් කියන්නේ නෑ බං...
    මොකද දැන් ඒ නම්බරේ බැලුවොත් ඒක රෙකෝඩ් වෙනවා බලපු එකාගේ යූසර් අයි ඩී එක..
    ඒ නම්බරෙන් කම්ප්ලේන් එකක් ආවොත් බලපු එකාට බඩු
    හොයන්න එපා
    වැඩක් නෑ