Wifi Help

your_love

Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Eha gedara ekage Wifi eka midulata giyama ahu wenawa. but password ekak dala,

    mata log wenna widihak kiyapanko, and also mama horen log unoth uta eka watenawada? thawa device ekak connect wela kiyala????
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    රවුටරේ ඇඩ්මින් පැනල් එකට ගියොත් බලන්න පුළුවන්. ඊට අමතරව එකම workgroup එකේ නං වින්ඩෝස් නෙට්වර්ක් එකේ පෙන්නනවා. පොර එච්චර දෙයක් දන්නේ නැත්තං අවුලක් නෑ. හැබැයි MAC එක බ්ලොක් කලොත් කොහොමවත් කනෙක්ට් වෙන්න බෑ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    රවුටරේ ඇඩ්මින් පැනල් එකට ගියොත් බලන්න පුළුවන්. ඊට අමතරව එකම workgroup එකේ නං වින්ඩෝස් නෙට්වර්ක් එකේ පෙන්නනවා. පොර එච්චර දෙයක් දන්නේ නැත්තං අවුලක් නෑ. හැබැයි MAC එක බ්ලොක් කලොත් කොහොමවත් කනෙක්ට් වෙන්න බෑ

    android phone eken log wenna widihak nadda? wifi hacking wage ekakin?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලේසිම උත්තරේ බෑ... අනික මොකටද අනුන්ගේ ඉන්ටෙර්නෙට් හොරෙන් ගන්නේ... හිතපන් මගෙන් එහෙම එකෙක් ලීච් කරනවානම් මට තරහ යනවා...
     
    • Like
    Reactions: sgmdarshana

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    ලේසිම උත්තරේ බෑ... අනික මොකටද අනුන්ගේ ඉන්ටෙර්නෙට් හොරෙන් ගන්නේ... හිතපන් මගෙන් එහෙම එකෙක් ලීච් කරනවානම් මට තරහ යනවා...

    :yes::yes::yes::yes:
     
    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    ලේසිම උත්තරේ බෑ... අනික මොකටද අනුන්ගේ ඉන්ටෙර්නෙට් හොරෙන් ගන්නේ... හිතපන් මගෙන් එහෙම එකෙක් ලීච් කරනවානම් මට තරහ යනවා...
    :):):)