සුබ රත්ත්‍රියක් මචන්! ආ .වැරදුනාකස්ටියටම සුබ රාත්‍රියක් වේවා ........ !!!!!!!! හෙට අසමසම අමරණිය ගී හඬ සමගින් එකතු වෙමි
![]()

උඹ කවුම් සබන් ගාල තියෙනවද ? යූ නෝමී කවුම් ගාල තියේලුඅපිත් ආවට කමක් නැද්ද......![]()
සමරන්න ඕනෑ ඔක්කම සමරලා ඔන්න මම ආවා...........!
ටිකක් පරක්කු උනත් රේඩියෝ එකටත් ඇවිල්ල යන්න ආවා.....!
සමරන්න ඕනෑ ඔක්කම සමරලා ඔන්න මම ආවා...........!
ටිකක් පරක්කු උනත් රේඩියෝ එකටත් ඇවිල්ල යන්න ආවා.....!
ඒ මොනවද බන්......කන දෙයක්ද නැත්තම් ඇඟේ ගාන දෙයක්ද......උඹ කවුම් සබන් ගාල තියෙනවද ? යූ නෝමී කවුම් ගාල තියේලු![]()



ඔන්න මම නම් යු නො මී ට මුකුත් කිව්වේ නැ !කට්ටියගේ හැසිරිම බලන්න අවා බන් ,

මොනවද අක්කේ කවුම් සබන් කියන්නේ...... ඔයාගේ නවතම නිෂ්පාදනයක්ද.......මානසිකව වටනාහිත වාවන්නෙම නෑ
මම ආයෙත් එන්නේ නෑ![]()



දුරින් ඉන්න බෑ මටනම් ,එන්න පන මගේ..............!මානසිකව වටනාහිත වාවන්නෙම නෑ
මම ආයෙත් එන්නේ නෑ![]()