2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
බඳින බඳින වැල හැරපට කැඩීයන්
තියන තියන අඩිය ලිස්සා වැටීයන්
කපන කොටන මන්නේ ලේ ගෑවීයන්
මට රා නොදුන් තෝ ගහ මුල වැටීයන්
Happy5.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ ලා 1000ට කිට්‍ටු නිසා
    කට්ටිය ABS තද කර ගන්නලා..

    ත්‍රෙඩ් එක 1100 පැන්න ගමන්
    ස`වර් එකට බලපෑම වැඩි වෙනවා
    ඒ නිසා..ඒ ගැන සිහි තබා ගන්නලා..

    :yes::yes::yes:
    .​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කළු වන් කළු රුවයි අපේ රා මදින්නා
    මණ්ඩි නැතිව රා සැමටම බෙදන්නා
    එන එන කැකුළු මල නෑරම තලන්නා
    දෙය්යෝ රැක දෙන්න අපෙ ගම මදින්නා
    paw yako was kavine kiyanne uba:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රා රා රා බොම්බියේ... මුවාවෙයන් නංගියේ... මේක දෙනවද නැද්ද :angry:
     
    Status
    Not open for further replies.