2013 Apr 11 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis [2]

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by පූස්
කැන්ඩි අයිය රා බීලා පිස්සු කෙලිනවා
අපි ඉඳගෙන ඒව බලන් බට්ටො පනිනවා
තව සමහරු මේව දැකල බයිල කියනවා
අන්තිමේට බීපු එකා වමනෙ දානවා
Tongue04.gif
:lol:
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    තාම දෙහිනැටි ශෝ එක තියනවද?
    දැන් ගෙදර ආවේ යාලුවෙක්ගේ හෝම් කමින් එකකට ගිහින්
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කැන්ඩියන් ඊස් ද බෙස්ට්
    සුබ රැයක් වේවා සහෝදර වරුනි
    කැන්ඩියන් අයියට මේ අවුරුද්ද සුබම සුබ වේවා වේවා වේවා
    හෂාන්ටත් මේ අවුරුද්ද සුබම සුබ වේවා වේවා වේවා
    Tongue03.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපි ගියාවේ හොඳේ
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට