අවූරුදු අඳුර.... !!!
උණු උණු කැවුම් රස ...... බැලුවා
කොකිස් කන්න පොර ..... බැදුවා



ගෙදර දොරේ වැඩ ......... පිරිලා
අම්මා දොස් බස් .......... දෙසුවා



අවුරුදු සිරි ගමක් ............ පුරා
කොහෝ කොහෝ හඩ .. නැගුනා



සිහියට එන විට ........... මේවා
කඳුලක් ඉගි බිඟි .......... පෑවා
අම්මේ අවූරුදු දා මට එන්නට .... ඇත්නම්
කිරිබත් කටකින් වත් ආසිරි .. ලැබගන්නම්
ඔබේ දෙපා නමැද මා දිරිමත් වී ... යන්නම්
ඒ පැතුම් සිදුනු දා යළි කදුළු .... සලන්නම්
උණු උණු කැවුම් රස ...... බැලුවා
කොකිස් කන්න පොර ..... බැදුවා



ගෙදර දොරේ වැඩ ......... පිරිලා
අම්මා දොස් බස් .......... දෙසුවා



අවුරුදු සිරි ගමක් ............ පුරා
කොහෝ කොහෝ හඩ .. නැගුනා



සිහියට එන විට ........... මේවා
කඳුලක් ඉගි බිඟි .......... පෑවා
අම්මේ අවූරුදු දා මට එන්නට .... ඇත්නම්
කිරිබත් කටකින් වත් ආසිරි .. ලැබගන්නම්
ඔබේ දෙපා නමැද මා දිරිමත් වී ... යන්නම්
ඒ පැතුම් සිදුනු දා යළි කදුළු .... සලන්නම්

...

