අවූරුදු අඳුර.... !!!

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අවූරුදු අඳුර.... !!!

188961_1977243470251_5703244_n.jpg


උණු උණු කැවුම් රස ...... බැලුවා
කොකිස් කන්න පොර ..... බැදුවා
:rofl::rofl::rofl:

ගෙදර දොරේ වැඩ ......... පිරිලා
අම්මා දොස් බස් .......... දෙසුවා
:baffled::baffled::baffled:


අවුරුදු සිරි ගමක් ............ පුරා
කොහෝ කොහෝ හඩ .. නැගුනා
:D:D:D

සිහියට එන විට ........... මේවා
කඳුලක් ඉගි බිඟි .......... පෑවා
sad-crying-smiley-face.gif



අම්මේ අවූරුදු දා මට එන්නට .... ඇත්නම්
කිරිබත් කටකින් වත් ආසිරි .. ලැබගන්නම්
ඔබේ දෙපා නමැද මා දිරිමත් වී ... යන්නම්
ඒ පැතුම් සිදුනු දා යළි කදුළු .... සලන්නම්

z_page-15-Aluth-Avurudu.jpg

 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිත සන්තෝසෙන් ති‍යනවා නම් හැමදාම අවුරුදු වගේ තම‍යි අක්කේ......!!!!
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    ගෙදර දොරේ වැඩ ......... පිරිලා
    අම්මා දොස් බස් .......... දෙසුවා
    :baffled::baffled::baffled:


    මේක නම් අපේ ගෙදරත් වෙනවා මේ දවස් වල :dull:...
    ලස්සනයි අක්කේ...:yes::yes:

    he he he .. ඉස්සර අපෙත් එහෙමයි
    ඇති ලස්සනක් නං නෑ නංගියෝ ...
    පද ගැලපෙන් නෑ අද .....
    ගෙදර මතක් වෙනවා.....
     
    he he he .. ඉස්සර අපෙත් එහෙමයි
    ඇති ලස්සනක් නං නෑ නංගියෝ ...
    පද ගැලපෙන් නෑ අද .....
    ගෙදර මතක් වෙනවා.....

    නෑ ඇත්තටම ලස්සනයි :yes:...දුක් වෙන්න එපා අක්කියෝ ලබන පාර අවුරුද්දට ඔයා ගෙදර නේද?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නෑ ඇත්තටම ලස්සනයි :yes:...දුක් වෙන්න එපා අක්කියෝ ලබන පාර අවුරුද්දට ඔයා ගෙදර නේද?
    dewiyo dani ... mama nodani ...:baffled::baffled::baffled:
    btw thanx nangiya ..... :love::love::love: :yes::yes: