....there are so many scams running in singapore these days. dont accept any job offers from anyone in singapore until they give you a valid work permit. no one can work in singapore from a tourist visa.
But we work for 2 months no problem i just come back last night i'm going back next week you cant but we can
We know where are the place to work inside work
ok im sorry friend no more adsdo not promote illegal job offers in elakiri.com! working in singapore using a tourist visa is totally illegal. i'm going to make singapore immigration aware about this by letting them know how people abuse their countries immigration laws by sending this thread link to them .
ok im sorry friend no more ads
ONLY ROOMS WE SUPPLY FOR CHEAP PRICE
WE DONT SUPPLY JOBS WE SUPPLY ONLY ROOMS BUSINESS PEOPLE
do not promote illegal job offers in elakiri.com! working in singapore using a tourist visa is totally illegal. i'm going to make singapore immigration aware about this by letting them know how people abuse their countries immigration laws by sending this thread link to them .


do not promote illegal job offers in elakiri.com! working in singapore using a tourist visa is totally illegal. i'm going to make singapore immigration aware about this by letting them know how people abuse their countries immigration laws by sending this thread link to them .
You going to tell the Singapore immigration ? how old are you 12 maybe ? You just making a poor guy who try to make a little money miserable.![]()
හ්ම්ම්ම්.. කවද හරි ලංකවේ උන්ට සින්ගපොරේ එන්නත් විසා ඕනේ කිව්වම තේරෙයි.. විස නැතිව යන්න පුළුවන් එකම හොද රැට සින්ගපොර් විතරයි නේද?![]()
hongkong wlata issara lankawe unta puluwan visa nathuwa yanna dan bushiness visa nathuwa yanna denne naha
ලදගිම ඕක සින්ගපොර් වලටත් වෙනවා..
danata ona up and down ticket witharai neda Singapore enna.athe salli kiyak aran yanna onada
Mutakallim කාරයා budget air ගැන මොනව කිව්වත් මේ සිද්දියෙ නම් මාත් ඌත් එක්ක එකගයි.. ඔය නැතිකරන්නෙ විසා විතරක් නෙමෙයි, රටේ නම.. පින් අයිතිවෙයි ඉතාලියෙ වියට්නාම්/බොලිවියා කාරයන්ට තියන තැන සින්ගපුරුවෙ ලන්කාවෙ මිනිස්සුන්ට ගේන්න එපා.. අනික මොන අසික්කිත වැඩක්ද ටුවරිස්ට් කෙනෙක් හැටියට ගිහින් සල්ලි හම්බ කරන එක.. ඔක පවක් මචන්.. ඉස්සර France,Germany ඉදන් Italy Euro Star එකේ යන්න ටිකට් ගන්නකොට පාස්පොට් බැලුවෙ නැ.. දැන් ලන්කාවෙ උන් කරන පජාත වැඩ නිසා, අපිව දැක්කම ඔක්කොම චෙක් කරනවා.. Schengen Visa කියල දැනගත්තම තාමා අඩු තරමෙ respect කරලා කතා කරන්නෙ උන්.. අන්න ඒ තත්වෙට ලන්කාව කාලා තියෙන්නෙ ලන්කාවෙ මිනිස්සු..ලදගිම ඕක සින්ගපොර් වලටත් වෙනවා..
Mutakallim කාරයා budget air ගැන මොනව කිව්වත් මේ සිද්දියෙ නම් මාත් ඌත් එක්ක එකගයි.. ඔය නැතිකරන්නෙ විසා විතරක් නෙමෙයි, රටේ නම.. පින් අයිතිවෙයි ඉතාලියෙ වියට්නාම් කාරයන්ට තියන තැන සින්ගපුරුවෙ ලන්කාවෙ මිනිස්සුන්ට ගේන්න එපා.. අනික මොන අසික්කිත වැඩක්ද ටුවරිස්ට් කෙනෙක් හැටියට ගිහින් සල්ලි හම්බ කරන එක.. ඔක පවක් මචන්.. ඉස්සර France,Germany ඉදන් Italy Euro Star එකේ යන්න ටිකට් ගන්නකොට පාස්පොට් බැලුවෙ නැ.. දැන් ලන්කාවෙ උන් කරන පජාත වැඩ නිසා, අපිව දැක්කම ඔක්කොම චෙක් කරනවා.. Schengen Visa කියල දැනගත්තම තාමා අඩු තරමෙ respect කරලා කතා කරන්නෙ උන්.. අන්න ඒ තත්වෙට ලන්කාව කාලා තියෙන්නෙ ලන්කාවෙ මිනිස්සු..

Mutakallim කාරයා budget air ගැන මොනව කිව්වත් මේ සිද්දියෙ නම් මාත් ඌත් එක්ක එකගයි.. ඔය නැතිකරන්නෙ විසා විතරක් නෙමෙයි, රටේ නම.. පින් අයිතිවෙයි ඉතාලියෙ වියට්නාම්/බොලිවියා කාරයන්ට තියන තැන සින්ගපුරුවෙ ලන්කාවෙ මිනිස්සුන්ට ගේන්න එපා.. අනික මොන අසික්කිත වැඩක්ද ටුවරිස්ට් කෙනෙක් හැටියට ගිහින් සල්ලි හම්බ කරන එක.. ඔක පවක් මචන්.. ඉස්සර France,Germany ඉදන් Italy Euro Star එකේ යන්න ටිකට් ගන්නකොට පාස්පොට් බැලුවෙ නැ.. දැන් ලන්කාවෙ උන් කරන පජාත වැඩ නිසා, අපිව දැක්කම ඔක්කොම චෙක් කරනවා.. Schengen Visa කියල දැනගත්තම තාමා අඩු තරමෙ respect කරලා කතා කරන්නෙ උන්.. අන්න ඒ තත්වෙට ලන්කාව කාලා තියෙන්නෙ ලන්කාවෙ මිනිස්සු..