|~ මෙන්න තඩි Size ~|

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|


animals%20wildlife%20rhinoceros%201280x800%20wallpaper_www.wallpaperhi.com_46.jpg




ඔන්කාලෙක්පස්සේ මේ පැත්තේ වේ...
හැමෝගේ ත් මේ කාලේ ගෙර ඉන්ලැබුනා...
තිං හිතුවා දී Thread එකක් දැම්මෙත් නැති එකේ Thread එකක් දාන්න ඕකිලා...
මං හැදාගේ දාන්නේ තුන් ගැදෙයකනේ...
හින්දා අත් ගෙනාවා ත් තෙක් ගැවිස්ටිකක්...
:yes: :yes: :yes: :yes: :yes:


ගේ ලින් Threads දැක්කේ නැද්ද...???
ඔන්න එහෙනම් ගේ ත්තු ගැන Thread List එම...
මේත් කිලා නිවාඩු පාඩුවේ ඒවාත් කිලා ලන්කෝ...


|~ කිඹුල්ලූ ~|

|~ කැස්බෑවෝ ~|

|~ කැස්බෑ විශේෂ ~|

|~ ලංකාවේ ජාතික සමනලයා ~|

|~ බස්සන් ~|

|~ හිපපොටේමස් ~|

|~ සමනලයින් ~|

|~ බයිසන් ගවයන්
~|

|~ බිළාල පවුලේ තුන් දෙනෙක් ~|



එහෙනම් ඔන්න අද කතාවට බහිනවා...
අද කතා කරන්න යන්නේ රයිනෝසිරස් (විද්‍යාත්මක නාමය : Rhinocerotidae) ගැන...
ටිකක් විතර හදිස්සියේ මගේ දැනුම පමණින් ලිව්වේ...
අඩු පාඩු තියනවනම් කියලා ගන්න පුළුවන් දේ ගන්නකෝ...

:D :D :D :D :D

අප්‍රිකාවේ වෙසෙන ලෝකයේ දෙවෙනියට විශාලම ගොඩබිම් සතා වන්නේ රයිනෝසිරස් ය...
මෙම සත්වයා දෙවෙනි වන්නේ අලියාට පමණි...
ඉතා විශාල මෙම සත්වයාට අං එකක් හෝ දෙකක් පවතී...
එම අං අල හාරා ගැනීමට හෝ අතු කඩා ගැනීමට භාවිතා කරයි...
පහර දීමටද මෙම අං යොදාගැනීම මෙම සතුන්ගේ සිරිතකි...

:shocked: :shocked: :shocked: :shocked: :shocked:


ශරීර ස්වභාවය

blackrhino1.jpg


මෙම සත්වයාගේ කකුල් කෙටි හා ඝණකම්ව පිහිටා ඇත...
සෑම කකුලකම කුරවලින් ආවරණය වූ ක්‍රීයාකරවිය හැකි අඟිලි තුනක් පවතී...
ඊට අමතරව ඉදිරි පාද යුගලයේ ක්‍රීයාකරවිය නොහැකි ඇඟිල්ල බැගින් පිහිටා ඇත...
:P :P :P :P :P


ඉතා ඝණකම් සමකින් යුතු මෙම සත්වයා අළු හෝ දුඹුරු පැහැයෙන් යුතු වේ...
ආසියානු රයිනෝසිරස් ගේ සම රැළි වැටී පවතී...
මෙම සත්වයන්ගේ පෙනීම දුර්වල වුවද ඉතා තියුණු ඉවකට හා සංවේදී ශ්‍රවණ හැකියාවකට හිමිකම් කියයි...
රයිනෝසිරස් හුදකලා වාසයට ප්‍රිකරන මුත් තණ බිම් වලදී රංචු වශයෙන්ද දැකිය හැක...
:yes: :yes: :yes: :yes: :yes:


ප්‍රජනනය

W%2BBlk%2BRhino.jpg


ප්‍රජනන සමයේදී රයිනෝසිරස් ගැහුණු සතා වෙනුවෙන් පිරිමි සත්වයන් අතර ඇතිව සටන් ඉතා සුළබය....
(නම රයිනෝසිරස් උනාට අපි වගේ හරක් වැඩ උනුත් කරනවා...)
මෙවන් සටන් වලින් ජය ගන්න පිරිමි සත්වයාට රයිනෝසිරස් ගැහැණු සත්වයා සමඟ එක්වීමට අවස්ථාව ලැබේ...
යිනෝසිරස් සතුන් මාස 15ත් 18ත් අතර ගැබ් කාලයකට හිමිකම් කියයි...
:love: :love: :love: :love: :love:


නව පරපුර

Baby-Rhino-rhinos-20108331-468-468.jpg


ගැබ් කාලයෙන් පසුව රයිනෝසිරස් ගැහැණු සත්වයා එක පැටවෙකු බිහි කරයි...
එම පැටවා තම මව සමඟ වසර දෙකහමාරක් පමණ කාලයක් එකට ජීවත් වේ...
අලින්ගේ තුන්පත් රෑන් මෙන්ම රයිනෝසිරස් මවද වැඩුනු පැටවා සහ කුඩා පැටවා සමඟ දැකිය හැක...
:D :D :D :D :D



අතීතයේදී ලොව පුරා ව්‍යාප්තව සිටියද අද වන විට මෙම සතුන්ගේ විශේෂ පහක් පමණක් ජීවත් වේ...
ඉන් විශේෂ තුනක් ආසියාවේ හා මැලේ දූපත් වලද තවත් විශේෂ දෙකක් අප්‍රිකාවේද දැකිය හැක...
ආසියානු විශේෂ තුනේම මුඛයේ ඉදිරිපස තියුණු දත් දැකිය හැකි අතර සමේ රැළි පවතී...
මෙම ලක්ෂණ අප්‍රිකානු රයිනෝසිරස්ගේ දක්නට නොමැත....
:no: :no: :no: :no: :no:



Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png

 
Last edited:

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

  • සියාවේ යිනෝසිරස් විශේ
R_unicornis1.jpg




ඉන්දියානු රයිනෝසිරස් (විද්‍යාත්මක නාමය : Rhinoceros unicornis) වැඩුනු සත්වයෙක් 1.7m (අඩි 5.5)ක් පමණ උස්වේ...
මෙම සතුන් දැකිය හැක්කේ ඇසෑම් ප්‍රාන්තයේ තැනිතලා භූමි වල පමණි...
:dull: :dull: :dull: :dull: :dull:


java_rhino.jpg


ජාවා දූපත් වල ජීවත් වන රයිනෝසිරස් (විද්‍යාත්මක නාමය : Sunda rhinoceros) සතුන් හැඩයෙන් ඉන්දියානු රයිනෝසිරස්ට සමාන වුවද ප්‍රමාණයෙන් කුඩාවේ...
මෙම සතුන් අද වන විට දැකිය හැක්කේ බටහිර ජාවා දූපත් වල පමණි...
එහෙත් කලකට ඉහතදී මෙම විශේෂය සුමත්‍රා දූපත් වලත් බෙංගාලයේ කඳුකර වනාන්තර වල හා බර්මා දූපත් වලත් දැක ගත හැකි විය....
මෙම ප්‍රදේශ වල විසූ අං යුගලක් සහිත රයිනෝසිරස් අද වන විට වඳවී ගොස් ඇත...
:( :( :( :( :(


Sumatra_Rhino_DSCF0080.JPG


සුමාත්‍රා දූත් ජාවා යිනෝසිරස් විශේබොහෝ සෙයින් මාවෙත් විශේයක් වායි...
තුන් සුමාත්‍රා යිනෝසිරස් (විද්‍යාත්නාය :Dicerorhinus sumatrensis) ලෙඳුන්යි....
:nerd: :nerd: :nerd: :nerd: :nerd:



  • ප්‍රිකාවේ යිනෝසිරස් විශේ
black_rhinoceros4.jpg




අප්‍රිකාවේ වෙසෙන රයිනෝසිරස් විශේ දෙකෙන් අං යුගලක් සහිත රයිනෝ විශේෂය ශැකිය හැක්කේ ඉතියෝපියාවේ ගස් රහිත තැනිතලා සහ කඳුකර ප්‍රදේශවලය...
එම විශේෂයෙන් සැලකියි යුතු ප්‍රමාණයක් මෙම ප්‍රදේශවල වාසය කරයි...
මෙම විශේෂය අප්‍රිකාවේ කළු රයිනෝසිරස් (විද්‍යාත්මක නාමය :Diceros bicornis) විශේෂය ලෙස හඳුන්වයි...
රයිනෝසිරස් විශේෂ අතරින් දරුණුම වර්ගය වන්නේ මෙම විශේෂයයි...
සාමාන්‍යයෙන් මෙම සත්වයා සාමාකාමී බියඟුලු ලක්ෂණ පෙන්වුවද පහර දෙන්න පටන් ගත්විට ඉතා දරුණු ලෙස හැසිරේ...
:shocked: :shocked: :shocked: :shocked: :shocked:


c5d49dc63ff69a080a0f6a7067000dd1.jpg


අනෙක් අප්‍රිකානු රයිනෝසිරස් විශේෂය වන්නේ සුදු රයිනෝසිරස් (විද්‍යාත්මක නාමය :Ceratotherium simum) විශේෂයයි...
වැඩුණු සුදු රයිනෝ සත්වයෙකු උසින් 2m (අඩි 7) ක් පමණද, දිගින් 5m (අඩි 16) ක් පමණද වේ...
රයිනෝ විශේෂ අතරින් විශාලම රයිනෝ විශේෂය වන්නේ මෙම සුදු රයිනෝ විශේෂයයි...
නමුත් මෙම විශේෂය අද වන විට නිදැල්ලේ දැකිය හැක්කේ ආරක්ෂිත අභය භූමි කිහිපයක පමණි...
:dull: :dull: :dull: :dull: :dull:



විට ඉතා දැඩි ලෙවඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති රයිනෝසිරස් සතුන් සදහටම ලෝකයෙන් සමුගැනීමට ආසන්න තත්වයක සිටී...
මෙම සතුන්ගේ අං ඖෂධයක් ලෙස සැලකීමත්, අං සහ සම විසිතුරු භාණඩ නිෂ්පාදනයට ගැනීමත් නිසා මෙම සතුන් දඩයමට ලක්වේ...
ස්වභාවදර්මයේ අපූර්වතම නිර්මාණයක් වන මෙම සත්වයා මතු පරපුරටද දැකගැනීම සඳහා රැක ගැනීම අපගේ වගකීමක් වන්නේය...

Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png
Black-rhino-icon.png

 
Last edited:

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
උපතින් මං මේ කිසිවක් නොදන්නා අතර පෞද්ගලික අත්දැකීම් හා පොත-පත කියවා ලබාගත් දැනුමෙන් මෙම ලිපිය සැකසුවෙමි.


මෙය මීට කලින් එළකිරියේ පළවී තිබේනේදයි දන්නේද නැත.
මෙය මා උපුටාගත්තක් නොවේ.
මෙහි සඳහන් තොරතුරු වෙනත් තැන්වල සඳහන් වී ඇත්දැයි දන්නේද නැත.
නැවතත් කියන පරිදි මෙය උපුටාගත්තක් නම් නොවේ.
ඡායාරූප පමණක් Google වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
ඔබ සමඟ මෙම තොරතුරු බෙදා ගැනීම සඳහා පමණක් මෙය පළ කෙරුවෙමි.
උපුටාගන්නවා නම් මා ගැන සඳහන් නොකලත් උපුටාගත් ස්ථානය ලෙස එළකිරිය දැක්වීමට කාරුණික වන්න.

නොදත් දෙයක් මෙම Thread එක මඟින් දැනගත්තේ නම් Comment දමා යාමට කාරුණිකවන්න...!!!
:) :) :) :) :)


මෙම Thread එක ඔබට වැදගත් වේවී යයි සිතමි.
ස්තූතියි...!!!

:D :D :D :D :D

picture.php

 

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    පට්ට මචන් ... ගොඩක් දේවල් දැනගත්ත :)
    Rep 4+ සහෝ
    :yes::yes: :rolleyes:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ත්‍රෙඩ් ඔක්කොම වගේ වැදගත්.. කරගෙන යමු. රෙප් +6
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    සිරාම සිරා ත්‍රෙඩ් එක මචන්...
    11.gif
    11.gif
    11.gif


    උබ හැමදාම අපිට වටින තොරතුරු දැනගන්න පුලුවන් වැදගත් ත්‍රෙඩ් දානවා. :yes::yes::yes:

    ගොඩක් ස්තූතී මචන් !!!

    animal-graphics-rhino-799069.gif

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    පට්ට මචන් ... ගොඩක් දේවල් දැනගත්ත :)
    Rep 4+ සහෝ :yes::yes: :rolleyes:

    thanks machan
    Rep +7

    TFS bro! :cool:
    2+

    tks machan.

    Rep +5

    ත්‍රෙඩ් ඔක්කොම වගේ වැදගත්.. කරගෙන යමු. රෙප් +6

    tfs machan, +4 rep

    පට්ට මචන්
    +

    ගොඩාක් ස්තූතියි මචං...!!!

    take_a_bow-1287.gif
    take_a_bow-1287.gif
    take_a_bow-1287.gif


    picture.php