2013 Apr 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගහලලු බන්
    මලක් නම් දෙන්නවත් තිබ්බා එත් මේක කරන්නේ කොහොමෙයි
    මම ඔ‍ය ජරා මල් ගහන්නේ නෑ බන්..... ඒක ගිහින් දීපන් ටැග් බුවා අ‍යි‍යට.....ගල් බෝතල‍යක් වගේ ති‍යනවනම් දීපන්......:P:P:P

    දුප්පතාගේ හිතවතා.......
    :cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෂෝ එක ඉවරද ඈ..:rolleyes:
    අඩේ..... ඉවර නැද්ද මචන්..... අර අලුගුත්තේරු ස්ට‍යිලගේ පෝස්ට් එක දැක්කට පස්සේ මම රේඩි‍යෝව ඔන් කලේවත් නෑ........:dull::dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඔ‍ය ජරා මල් ගහන්නේ නෑ බන්..... ඒක ගිහින් දීපන් ටැග් බුවා අ‍යි‍යට.....ගල් බෝතල‍යක් වගේ ති‍යනවනම් දීපන්......:P:P:P

    දුප්පතාගේ හිතවතා.......
    :cool::cool::cool:
    උබ මෙහෙ ගල් ඉල්ලනවා
    පුසා දින්නත් හරි බන්
    හොද බෝතල් පාටියක් මිස් උනා ඔයි :(:(
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඩේ..... ඉවර නැද්ද මචන්..... අර අලුගුත්තේරු ස්ට‍යිලගේ පෝස්ට් එක දැක්කට පස්සේ මම රේඩි‍යෝව ඔන් කලේවත් නෑ........:dull::dull::dull:
    ඉවරයි වගේ:dull:
    ටකරං වොයිස් එක ඇහුවට ස්තූති කරල තිබුනෙ..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරා කතාව, අරු ජබුක් ද මන්දා
    මොන හු‍යන්නක්ද බන්..... ඒකේදි කඹේ අදින්න මරාගත්තා..... උන් දිනුවා..... අපි පැරදුනාට පට්ටම ආතල් එකක් ගත්තනේ.......:cool::cool::cool::cool:

    දැන් ඔ‍ය මගුලේ කඹේ ඇදලා දිනපු එවුන්ට මොනවද ලැබුනේ...... පැරදුනු අපිට මොනවද ලැබුනේ...... දෙගොල්ලන්ටම ලැබුනේ ආතල් එක විතර‍යි.........
    :rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ මෙහෙ ගල් ඉල්ලනවා
    පුසා දින්නත් හරි බන්
    හොද බෝතල් පාටියක් මිස් උනා ඔයි :(:(
    මොනවා උනත් පූසා හොඳ එකා මචන්.....බඩි‍යා වගේම තම‍යි......:yes::yes::yes:

    මට නම් අද මරු පාටි‍යක් සෙට් උනා ඕ‍යි......
    :cool::cool::cool:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මොන හු‍යන්නක්ද බන්..... ඒකේදි කඹේ අදින්න මරාගත්තා..... උන් දිනුවා..... අපි පැරදුනාට පට්ටම ආතල් එකක් ගත්තනේ.......:cool::cool::cool::cool:

    දැන් ඔ‍ය මගුලේ කඹේ ඇදලා දිනපු එවුන්ට මොනවද ලැබුනේ...... පැරදුනු අපිට මොනවද ලැබුනේ...... දෙගොල්ලන්ටම ලැබුනේ ආතල් එක විතර‍යි.........
    :rofl::rofl::rofl:
    අනේද කියන්නෙ....:yes:

    මාත් අවසාන වෙනකන් බලල points අඩු එකට දමලා ඇරියා...:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්..:dull:
    වස කෙල්ලෝ තමයි හැබැයි පට්ට

    If-you-know-what-I-mean-mr-bea.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉවරයි වගේ:dull:
    ටකරං වොයිස් එක ඇහුවට ස්තූති කරල තිබුනෙ..:rofl:
    ඕකගේ "ර‍යිට්" වො‍යිස් එක ගැන නම් කි‍යලා වැඩක් නෑ මචන්.....:P:P:P
    ඒත් හොඳකට ති‍යෙන්නේ අපි සින්දුවක් ඉල්ලුවොත් ඌ කොහෙන්හරි හො‍යලා ඒක දානවා...... ඒ අතින් බැලුවොත් නම් ඌ එල කොල්ලෙක්.........
    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොනවා උනත් පූසා හොඳ එකා මචන්.....බඩි‍යා වගේම තම‍යි......:yes::yes::yes:

    මට නම් අද මරු පාටි‍යක් සෙට් උනා ඕ‍යි......
    :cool::cool::cool:
    අපේ හෙට පාටි පටන් ගන්නෙ
    ඔෆිස් එකේ සෙට් එකේම ගෙවල් ඉවරයක් කරන්න හදන්නේ :P