2013 Apr 14 - ElaKiri Radio ! - Request Show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වස කෙල්ලෝ තමයි හැබැයි පට්ට

    If-you-know-what-I-mean-mr-bea.jpg
    :P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේද කියන්නෙ....:yes:

    මාත් අවසාන වෙනකන් බලල points අඩු එකට දමලා ඇරියා...:P
    මමත් ඡන්දේ දුන්නේ අන්තිම ත්‍රෙඩ් එකේදි බන්....... බඩි‍යා මුලින් ගේම අතෑරලනේ හිටි‍යේ......:oo::oo::oo:

    හැබැ‍යි මරු බන්......මම ටූලි‍යට‍යි බ්ලැකාට‍යි හිතේ හැටි‍යට මඩ ගැහුවා...... අර Erasazz77කි‍යන එකා ආපහු මාත් එක්ක කතාකරන්නෙත් නැතිවෙ‍යිද දන්නෑ.......
    :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ හෙට පාටි පටන් ගන්නෙ
    ඔෆිස් එකේ සෙට් එකේම ගෙවල් ඉවරයක් කරන්න හදන්නේ :P
    එල එල.... අපි නම් අදම වැඩ ඇල්ලුවා.....මරේ මරු.......:cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඕකගේ "ර‍යිට්" වො‍යිස් එක ගැන නම් කි‍යලා වැඩක් නෑ මචන්.....:P:P:P
    ඒත් හොඳකට ති‍යෙන්නේ අපි සින්දුවක් ඉල්ලුවොත් ඌ කොහෙන්හරි හො‍යලා ඒක දානවා...... ඒ අතින් බැලුවොත් නම් ඌ එල කොල්ලෙක්.........
    :yes::yes::yes:
    :rofl::rofl::rofl:


    අනිවා අනිවා ස්ටයිලා එල කොල්ලෙක්,
    11.gif

    ඉල්ලන ඕන සින්දුවකට ඌ රෙඩි...:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් මාත් ගියාවේ,
    කට්ටියටම සුභ රාත්රියක්,
    සුභ රාත්‍රි‍යක් මචන්.....නිදාගනින් හිතේ හැටි‍යට......:cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl:


    අනිවා අනිවා ස්ටයිලා එල කොල්ලෙක්,
    11.gif

    ඉල්ලන ඕන සින්දුවකට ඌ රෙඩි...:cool:
    එකෙන්ම..... එහෙම එවුන් තම‍යි රේඩි‍යෝවේ ඉන්න ඕනේ.......:yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදම නම් වැඩ අල්ලන්න අමාරුයි
    බඩ තාම හොල්ල ගන්න අමාරුයි හේ හේ :P
    නොදෝකින්..... උඹ පෙරේතකමටත් එක්ක අම්බානකට කාලද කොහෙද......:P:P:P

    අපි නම් පාටිවලට ‍යන්නත් එක්ක ගානට කෑවේ.....
    :yes::yes::yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මමත් ඡන්දේ දුන්නේ අන්තිම ත්‍රෙඩ් එකේදි බන්....... බඩි‍යා මුලින් ගේම අතෑරලනේ හිටි‍යේ......:oo::oo::oo:

    හැබැ‍යි මරු බන්......මම ටූලි‍යට‍යි බ්ලැකාට‍යි හිතේ හැටි‍යට මඩ ගැහුවා...... අර Erasazz77කි‍යන එකා ආපහු මාත් එක්ක කතාකරන්නෙත් නැතිවෙ‍යිද දන්නෑ.......
    :P:P:P
    හුටා වැඩේ එච්චරට serious ද?:rofl:
    ඌ නං සිරාවටම ගේමට බැහැලා හිටියේ...:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නොදෝකින්..... උඹ පෙරේතකමටත් එක්ක අම්බානකට කාලද කොහෙද......:P:P:P

    අපි නම් පාටිවලට ‍යන්නත් එක්ක ගානට කෑවේ.....
    :yes::yes::yes:
    කිරි බත් බන් උදේ දවල් කෑවේ
    රෑට බත් කෑවේ
    එකත් අර ඉස්සෝ බැදලා
    වම්බටු මොජුවක් දාලා
    ඉතින් නොකා ඉන්නේ කවුද බන් අම්මෝ

    හෙට උදේ වෙනකොට බඩ හොදට ඇදිල ඩබල් ඩබල් ඉඩ වෙනවා
    කන්න සහ බොන්න දෙකටම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුටා වැඩේ එච්චරට serious ද?:rofl:
    ඌ නං සිරාවටම ගේමට බැහැලා හිටියේ...:yes:
    දන්නෑ බන්....මම ඌටත් අම්බානකට මඩ ගැහුවා.... ඌ සමහර වෙලාවට screen shots පවා ගහලා පෙන්නුවා ඒවා බොරු කි‍යන්න..... ඒත් මම මඩ ගහන එක නැවැත්තුවේ නෑ කි‍යහන්කෝ.......:rofl::rofl::rofl:


    Modelsrilankaටත් මඩ පාරක් ගැහුවා...... ඌ නම් අවුලක් වෙන්නේ නෑ..... අරූ තම‍යි sure නැත්තේ.....
    :P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඡන්දේ දුන්නේ අන්තිම ත්‍රෙඩ් එකේදි බන්....... බඩි‍යා මුලින් ගේම අතෑරලනේ හිටි‍යේ......:oo::oo::oo:

    හැබැ‍යි මරු බන්......මම ටූලි‍යට‍යි බ්ලැකාට‍යි හිතේ හැටි‍යට මඩ ගැහුවා...... අර Erasazz77කි‍යන එකා ආපහු මාත් එක්ක කතාකරන්නෙත් නැතිවෙ‍යිද දන්නෑ.......
    :P:P:P
    නෑ නෑ ඉරේෂ් එල කොල්ලෙක්
    ඒවා ශේප් :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිරි බත් බන් උදේ දවල් කෑවේ
    රෑට බත් කෑවේ
    එකත් අර ඉස්සෝ බැදලා
    වම්බටු මොජුවක් දාලා
    ඉතින් නොකා ඉන්නේ කවුද බන් අම්මෝ

    හෙට උදේ වෙනකොට බඩ හොදට ඇදිල ඩබල් ඩබල් ඉඩ වෙනවා
    කන්න සහ බොන්න දෙකටම
    කොහොමද ‍යකෝ වේල් දෙකක් කිරිබත් කෑවේ.....:oo::oo::oo:
    මම නම් ඔහොම කෑවොත් ගෙම්බා පොලවේ ගැහුවා වගේ පැ‍ය ගාණක් නිදාගන්නවා.....:P:P:P
    කිරිබත් කෑවම පට්ට නිදිමතක් එනවනේ......
    :baffled::baffled::baffled: